dtest.lk

dtest.lk Learn to drive. Dtest.lk

always check that the traffic has stopped before you start to cross or push a pram onto a crossing dtest.lk Driving Less...
18/09/2025

always check that the traffic has stopped before you start to cross or push a pram onto a crossing dtest.lk Driving Lessons Sri Lanka Police

https://www.facebook.com/100064256130301/posts/1216157333869460/?mibextid=rS40aB7S9Ucbxw6vපොලිස් මාර්ග සලකුණු පාඩම් dtes...
15/09/2025

https://www.facebook.com/100064256130301/posts/1216157333869460/?mibextid=rS40aB7S9Ucbxw6v

පොලිස් මාර්ග සලකුණු පාඩම් dtest.lk

ශ්‍රී ලංකාවේ මාර්ග නීති වලට අනුව, මාර්ගය මැද එකිනෙකට යාබදව ඇඳ ඇති අඛණ්ඩ සුදු ඉරි දෙකක් (Double Continuous White Lines) ඇති විට, එම ඉරි හරහා ගමන් කිරීම, ඉස්සර කිරීම (overtake) හෝ දකුණට හැරවීම සපුරා තහනම් වේ.

මෙම මාර්ග සලකුණෙන් අදහස් වන්නේ ඉදිරියෙන් ඇති මාර්ග කොටස අනතුරුදායක විය හැකි බවත්, දෘශ්‍යමානය සීමා සහිත බවත්ය. එබැවින් රියදුරන් තමන් ගමන් කරන මංතීරුවේම ගමන් කළ යුතු අතර, කිසිදු හේතුවක් මත මෙම ඉරි කපාගෙන යාමෙන් වැළකී සිටිය යුතුය. රියදුරන්ගේ සහ අනෙකුත් මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නීතිය පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.
---------------------------------------
இலங்கையின் வீதிப் போக்குவரத்துச் சட்டங்களின் படி, வீதியின் நடுவில் வரையப்படும் இரட்டை தொடர்ச்சியான வெள்ளைக் கோடுகள் (Double Continuous White Lines) என்பது ஓட்டுநர்களுக்காக முக்கியமான எச்சரிக்கையாகும்.

இந்த கோடுகள் காணப்படும் இடங்களில்:

முன்னால் உள்ள வீதிப் பகுதிகள் ஆபத்தானவையாக இருக்கலாம்.

வலது புறம் திரும்புவதற்கான தெரிவு நிலைகள் குறைவாக இருக்கலாம்.

எதிரே வரும் வாகனங்களை தெரிந்து கொள்வது கடினமாக இருக்கலாம்.

அதனால், இக் கோடுகளை கடந்து:

முந்திச் செல்லுதல், வலது புறம் திரும்புதல்,

அல்லது வாகனங்களை ஊடாக செலுத்துதல்
முழுமையாக தடைசெய்யப்பட்டுள்ளது.

இவ் விதிமுறைகள், ஓட்டுநர்களின் மற்றும் வேறு பாதையை பயன்படுத்தும் பாதசாரிகள் உள்ளிட்ட அனைவரின் பாதுகாப்புக்காக கடுமையாக அமல்படுத்தப்படுகின்றன.

பாதுகாப்பான மற்றும் பொறுப்புள்ள ஓட்டுநர்களாக இருக்க, இத்தகைய சட்டங்களை கடைபிடிப்பது தவிர்க்கமுடியாத பொறுப்பாகும். இந்த விதிகளை மீறுவது விபத்துகளுக்கான வாய்ப்புகளை பெருக்கலாம் மற்றும் சட்டரீதியான நடவடிக்கைகளை சந்திக்க வழிவகுக்கும்.

இது உங்களின் உயிருக்கும், பிறரின் உயிருக்கும் பாதுகாப்பாக அமையும்.
--------------------------------------

According to the Sri Lankan traffic laws, when there are two continuous white lines drawn in the middle of the road, it is strictly prohibited to cross, overtake or turn right on those lines.

This road sign means that the road ahead may be dangerous and visibility is limited. Therefore, drivers should drive in the lane they are traveling in and should refrain from crossing these lines for any reason.

It is essential to follow this law to ensure the safety of drivers and other road users. Follow the rules. Drive Safe.

මේ අනතුරු ඇඟවීම සංඥා ව කොහෙද දැකල තියෙන්නේ   dtest.lk
14/09/2025

මේ අනතුරු ඇඟවීම සංඥා ව කොහෙද දැකල තියෙන්නේ

dtest.lk

Why It Is Important To Do Emission Testing?
13/09/2025

Why It Is Important To Do Emission Testing?

මේකත් මාර්ග සංඥා තමයී ඒත්   මහා මාර්ග සදහා නම් නෙවෙයි Dr Prasanna Gunasena
11/09/2025

මේකත් මාර්ග සංඥා තමයී ඒත් මහා මාර්ග සදහා නම් නෙවෙයි Dr Prasanna Gunasena

        Dr Prasanna Gunasenaපසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු ඉහළ යාමට හේතු වූ ප්‍රධාන කරුණු පහක් වන්නේ: (1) අ...
08/09/2025

Dr Prasanna Gunasena

පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු ඉහළ යාමට හේතු වූ ප්‍රධාන කරුණු පහක් වන්නේ:

(1) අධික වේගයෙන් රිය පැදීම,
(2) මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය,
(3) රියදුරන්ගේ අධ්‍යාපන හා පුහුණු හිඟය,
(4) මාර්ග පද්ධති හා ආරක්ෂිත සංඛේත වල අඩුකම,
(5) වාහන නඩත්තු නොකිරීම.

මෙම හේතු නිසා වාර්ෂිකව දහස් ගණනක් ජීවිත හා දේපල අහිමිවී ඇත. විශේෂයෙන්ම ගමන් බස් හා මෝටර් රථ අනතුරු වාර්තා වීම වැඩිවී තිබේ.

මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම, රියදුරන්ට පුහුණු වැඩසටහන්, සහ තාක්ෂණික නවීකරණයන් අත්‍යවශ්‍ය වේ.

Does a sign of a toad really exist? dtest.lk Roadmarkings
08/09/2025

Does a sign of a toad really exist? dtest.lk Roadmarkings

දන්නවද මේ   එක කොහෙද තියෙන්නේ කියල ? dtest.lk       #ඇල්ල
06/09/2025

දන්නවද මේ එක කොහෙද තියෙන්නේ කියල ?

dtest.lk #ඇල්ල

බස් රියදුරු යනු සරල රැකියාවක් නොව, මහජන ජීවිත හා ආරක්ෂාව රැකගන්නා වෘත්තියකී. එබැවින් ශ්‍රී ලංකාවේ නව නීතිමය රාමුවක් පිහි...
05/09/2025

බස් රියදුරු යනු සරල රැකියාවක් නොව, මහජන ජීවිත හා ආරක්ෂාව රැකගන්නා වෘත්තියකී. එබැවින් ශ්‍රී ලංකාවේ නව නීතිමය රාමුවක් පිහිටුවීම අත්‍යවශ්‍යය. සුදුසු පුහුණු, නීති, සහ විනය ක්‍රියාත්මක කරමින් ගමනාගමන පද්ධතිය ආරක්ෂාකාරී හා කාර්යක්ෂම කරගැනීම දැන්ම අරඹිය යුතුය.

මොකක්ද ඔබේ අදහස?

dtest.lk #ඇල්ල

බ්‍රේක් නැතිව ගමන් කරන විට, පළමුව සන්සුන්ව පසුබැස්මට ගන්න. එවැනි අවස්ථාවක ගියර් පහළට අඩු කරමින් ගමන් කිරීමෙන් වාහන වේගය ...
05/09/2025

බ්‍රේක් නැතිව ගමන් කරන විට, පළමුව සන්සුන්ව පසුබැස්මට ගන්න. එවැනි අවස්ථාවක ගියර් පහළට අඩු කරමින් ගමන් කිරීමෙන් වාහන වේගය අඩු කළ හැක. එකම මොහොතේම වම් පසට හෝ දකුණු පසට හැරීමෙන් වළකින්න.

ඔහොම ඉන්න. බලන්න ඔයා steering wheel එක අල්ලගෙන ඉන්නේ හරියට ද කියලා.dtest.lk
01/09/2025

ඔහොම ඉන්න. බලන්න ඔයා steering wheel එක අල්ලගෙන ඉන්නේ හරියට ද කියලා.

dtest.lk

ඔයා කොහොමද ඉදගන්නේ dtest.lk Driving Lessons
31/08/2025

ඔයා කොහොමද ඉදගන්නේ dtest.lk Driving Lessons

Address

259C, Kandy Road, Dalugama
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when dtest.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to dtest.lk:

Share