Rasii's diary

Directions

Rasii's diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rasii's diary, Digital creator, University Drive, Bulugaha Junction,, Kelaniya.

23/06/2026

Faculty of Computing And Technology, University of Kelaniya ♥️

22/06/2026
🎆 GPA 0.00 බක් මහ සැනකෙළිය - 2026 🎊👑 චාටර්ම අවුරුදු කුමරා & කුමරිය තේරීමේ "මහා මරාගැනීම" 👸සෙමෙස්ටර් එකේ කෙළවෙලා, GPA එක ...
10/04/2026

🎆 GPA 0.00 බක් මහ සැනකෙළිය - 2026 🎊
👑 චාටර්ම අවුරුදු කුමරා & කුමරිය තේරීමේ "මහා මරාගැනීම" 👸

සෙමෙස්ටර් එකේ කෙළවෙලා, GPA එක පෙනෙන මානයක නැති, Assignment ඩෙඩ්ලයින් අස්සේ online lectures නිසා පිස්සු හැදුණු අපේ සෙට් එකේ "චාටර්ම" වැඩ්ඩන් දෙන්නා තෝරමු! 💻🔥

❗❗ System Rules ❗❗

1️⃣ තරගය අද සිට දින 3ක් පුරා Runtime එක ක්‍රියාත්මක වේ.
2️⃣ දින 3කට පසු වැඩිම ලකුණු ගන්නා දෙන්නා ජයග්‍රාහකයන් ලෙස "Commit" කරනු ලැබේ.

🔴 ලකුණු ලබාදෙන ආකාරය (The Scoring Matrix) 🔴

👍 Like = ⭐ +01 ලකුණ
😮 (හෝ වෙනත් ඕනෑම එකක්) = ⭐ +02 ලකුණු
❤️ Love = ⭐ +03 ලකුණු
🔁 Share = ⭐ +05 ලකුණු (මූව ප්‍රසිද්ධියේ චාටර් කරනවාට)

⚠️ විශේෂ අවධානයට (The Trap):
😂 Haha Reaction = ❌ -05 ලකුණු (ලකුණු 5ක් අඩු වේ!)
(ලකුණු කපන්න ඕනේ නම් දැන්ම ගිහින් අනිත් එකාගේ පෝස්ට් එකට 'Haha' එකක් දාන්න!)

🥳 GPA 0.00 බක් මහ සැනකෙළියෙහි GPA එක 0.00 ට ආසන්න චාටර්ම කුමරා සහ කුමරිය තෝරන්න ඔබත් ඔබේ "Reaction" එක දැන්ම ලබාදෙන්න!

🎁 විශේෂ තෑග්ග: ජයග්‍රාහකයාට නොමිලේ ලබාදෙන "GPA එක ගොඩදාගන්නා ආකාරය" පිළිබඳ PDF එකක් සහ කැන්ටිමෙන් පරාටා එකක් පිරිනමනු ලැබේ! 🫓🤐
Hasindu Kaveeshwara Kavishka Randika Shehan Dias Tharaka Shehan Shehan Keerthi Nisal Dassanayake Kaweesha Lakshan Rasith R Rajapaksha Nadiv Gunawardana Nadun Sankalpa Dulsara Sachintha Manula Liyanarathne

Faculty Of Computing And Technology,University Of Kelaniya 🫶❤️
12/01/2026

Faculty Of Computing And Technology,
University Of Kelaniya 🫶❤️

Address

University Drive, Bulugaha Junction,
Kelaniya
116000

Website

Alerts

Be the first to know and let us send you an email when Rasii's diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share