Fun Tama Ithin

Fun Tama Ithin (Fun තාමා ඉතින්) 🎉 · 🥳 · 🤩 · 🤪 · 😎 · ٩(^ᗜ^ )و ´- · ヾ( ˃ᴗ˂ )◞ • *✰ · ✌︎︎.

මැරෙන්න බය නෑ එම්බාම් කරද්දී ලැජ්ජයිඇඳුම් ගලවනවනේ. Fun තාමා ඉතින්🤣
12/09/2025

මැරෙන්න බය නෑ එම්බාම් කරද්දී ලැජ්ජයි
ඇඳුම් ගලවනවනේ. Fun තාමා ඉතින්🤣

මං මේ ඔලුව හැරුන අතක යන ගමන්සමහරවිට ඔහේ උනත් එන්න බැරි නෑ හොඳේ. Fun තාමා ඉතින්🤣
12/09/2025

මං මේ ඔලුව හැරුන අතක යන ගමන්
සමහරවිට ඔහේ උනත් එන්න බැරි නෑ හොඳේ. Fun තාමා ඉතින්🤣

පරම්පරාවෙන් වෙන අයට උරුම වන දේවල්වතුපිටි, ඉඩකඩම්, යාන වාහනඅපිට උරුම වන දේවල් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, හිරවෙච්ච...
12/09/2025

පරම්පරාවෙන් වෙන අයට උරුම වන දේවල්
වතුපිටි, ඉඩකඩම්, යාන වාහන
අපිට උරුම වන දේවල් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, හිරවෙච්ච ගල්... Fun තාමා ඉතින්🤣

පිළිකාවෙන් අනන්ත දුක් විදපු ජීවිතබේරාගන් මිහිපිට දෙව් දුව ඇයයි...රුසියානු වෛද්‍යවරියවෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවාඑකම පාර්ථනාව ...
12/09/2025

පිළිකාවෙන් අනන්ත දුක් විදපු ජීවිතබේරාගන් මිහිපිට දෙව් දුව ඇයයි...
රුසියානු වෛද්‍යවරිය
වෙරෝනිකා ස්ක්වෝර්ට්සෝවා
එකම පාර්ථනාව පිළිකා රෝගය නැති ලෝකයක්

ආදරේ කියන්නේ සුන්දර හැගීමක් වෙන්න ඇතිහැබැයි යාලුවෝ එක්ක අතල් එකේ ඉන්නකොට දැනෙන හැගීම් ඊට වඩා සුන්දරයි. Fun තාමා ඉතින්🤣  ...
10/09/2025

ආදරේ කියන්නේ සුන්දර හැගීමක් වෙන්න ඇති
හැබැයි යාලුවෝ එක්ක අතල් එකේ ඉන්නකොට දැනෙන හැගීම් ඊට වඩා සුන්දරයි. Fun තාමා ඉතින්🤣

නාන ගමන් සිංදු කියන එකවෙනම ආතල් එකක්. Fun තාමා ඉතින්🤣
10/09/2025

නාන ගමන් සිංදු කියන එක
වෙනම ආතල් එකක්. Fun තාමා ඉතින්🤣

මාත් ඉස්සර කෙනෙක්ට හදවතින්ම ආදරේ කරා පස්සේ මට හදවත් අමාරුවක් ආවනේඩොක්ට කිව්වා ආයේ ඒ මෝඩ වැඩේ කරන්න එපා කියල. Fun තාමා ඉත...
10/09/2025

මාත් ඉස්සර කෙනෙක්ට හදවතින්ම ආදරේ කරා පස්සේ මට හදවත් අමාරුවක් ආවනේ
ඩොක්ට කිව්වා ආයේ ඒ මෝඩ වැඩේ කරන්න එපා කියල. Fun තාමා ඉතින්🤣

මේ යන විදියට ෆේස්බුක් එකටම නාකි වෙලා යන සීන් එකක් තියෙන්නෙ. Fun තාමා ඉතින්🤣
10/09/2025

මේ යන විදියට ෆේස්බුක් එකටම නාකි වෙලා යන සීන් එකක් තියෙන්නෙ. Fun තාමා ඉතින්🤣

අපිට නෑනෙ ඔය රොමෑන්ටික් ෆීලින්ග්අපි ඇවිල්ලා තනිකරම ෆන් ජෝක් සීන්එකේ. Fun තාමා ඉතින්🤣
08/09/2025

අපිට නෑනෙ ඔය රොමෑන්ටික් ෆීලින්ග්
අපි ඇවිල්ලා තනිකරම ෆන් ජෝක් සීන්එකේ. Fun තාමා ඉතින්🤣

තරහා ගියාම කියන ඒවා පස්සෙ අහන්න එපා ඇයි එහෙම කීවේ කියලාමම දන්නෙත් නෑ තරහා ගියාම කියන දේවල්. Fun තාමා ඉතින්🤣             ...
08/09/2025

තරහා ගියාම කියන ඒවා පස්සෙ අහන්න එපා ඇයි එහෙම කීවේ කියලා
මම දන්නෙත් නෑ තරහා ගියාම කියන දේවල්. Fun තාමා ඉතින්🤣

මං වෙනුවෙන් මවපු කෙනා සමහර විට මගේ පෝස්ට් දැකලා අදහස අතෑරියද දන්නේ නෑ. Fun තාමා ඉතින්🤣
08/09/2025

මං වෙනුවෙන් මවපු කෙනා සමහර විට මගේ පෝස්ට් දැකලා අදහස අතෑරියද දන්නේ නෑ. Fun තාමා ඉතින්🤣

මට එන්නේ කෝල් 3 යි1.අම්මා2.පාරිභෝගික සේවා3.වැරදි නම්බර්. Fun තාමා ඉතින්🤣
08/09/2025

මට එන්නේ කෝල් 3 යි
1.අම්මා
2.පාරිභෝගික සේවා
3.වැරදි නම්බර්. Fun තාමා ඉතින්🤣

Address

Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Fun Tama Ithin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share