Daily dose by Navo

Daily dose by Navo Lifestyle | Travel | Foods | Uni Life 🇱🇰
Small joys from my days ✨📸

28/05/2026

නැවත කැම්පස් යෑම. 😪🏃‍♀කිසි තේරුමක් නැ මේ ව්ලොග් එකේ 🙂😂

මේ ලබපු වයස නම් මට බර වැඩියි හැබැයි ! 😭😒🤪 Anyway, Today’s mood : birthday girl 💃🎂Daily dose by Navo
17/05/2026

මේ ලබපු වයස නම් මට බර වැඩියි හැබැයි ! 😭😒🤪 Anyway, Today’s mood : birthday girl 💃🎂
Daily dose by Navo

16/05/2026

ගෑල් ලමයින්ගෙ Solo Dates පිස්සුව 🙂😂❤️

For the A/L Arts නංගිලා මල්ලිලා asking me about UOK 🌝🤍This is only about the Humanities Faculty,so this might help you.....
11/05/2026

For the A/L Arts නංගිලා මල්ලිලා asking me about UOK 🌝🤍
This is only about the Humanities Faculty,so this might help you..♥️

Discover Your Future at the Faculty of Humanities, University of Kelaniya! 🎓

As the only independent faculty in a Sri Lankan state university dedicated exclusively to the Humanities, the Faculty of Humanities, University of Kelaniya proudly offers a diverse range of BA Honours and BA General Degree Programmes in the fields of languages and language studies, fine arts, religious studies, and cultural studies.

Visit the faculty website for more details: https://fhu.kln.ac.lk/

10/05/2026

කැම්පස් vacation එක ඵලදායීව ගත කරමු ! 😬🙂😂

30/04/2026

Exam ඉවරාආආආයී !!! 🤓
Divino Taste 🤭🍴

09/04/2026

මේ දින වල Exam භීෂණේ 😭😂🤪

අද බලද්දි පේජ් එකේ Followers ලා  17 000+ කුත් වෙලා..🫢❤️මම මේ page එක පටන් ගද්දි නම් මේ තරම් දුරවත් යයි කියලා හිතුවෙ නෑ 🫢...
11/03/2026

අද බලද්දි පේජ් එකේ Followers ලා 17 000+ කුත් වෙලා..🫢❤️
මම මේ page එක පටන් ගද්දි නම් මේ තරම් දුරවත් යයි කියලා හිතුවෙ නෑ 🫢මොකද මම Videos දැම්මෙත් හිතුණු හිතුණු වෙලාවට..just ආතල් එකට වගේනේ පටන් ගත්තේ..😅🫶

ඒත් මගේ videos බලන, ලස්සන Comments දාන...share කරලා support කරන හැමෝටම ගොඩාක් ස්තූතියි 🥹❤️
එහෙනම්ම් See you in the next Dose !!! 🌝🫶

08/03/2026

චූටි,පොඩි, මිනි Vlog 🤧😅

゚viralシ

25/02/2026

Lectures cut කරන්න නේද හැදුවෙ? 😾😅🥲
゚viralシ

16/02/2026

Valentine's Special ! 🌝🫶🎁

゚viralシfypシ゚

Address

Sarasavi Mawatha
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Daily dose by Navo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share