Hunny & Hubby

Hunny & Hubby Family |Baby |Daily Life |Food |Travel |Real Moments 🩷Making Memories Together🩷

සුබ උදෑසනක්💜උණු උණුවෙන්ම කෝපි කෝප්පයක් බීලා දවස පටන් ගන්න. එතකොට මුළු දවසම නැවුම්.
23/07/2026

සුබ උදෑසනක්💜

උණු උණුවෙන්ම කෝපි කෝප්පයක් බීලා දවස පටන් ගන්න. එතකොට මුළු දවසම නැවුම්.

අද ඉතින් අපේ නිවාඩු දවසනේ. අද උදේට කන්න මන් රසම රස කෑමක් හැදුවා.
20/06/2026

අද ඉතින් අපේ නිවාඩු දවසනේ. අද උදේට කන්න මන් රසම රස කෑමක් හැදුවා.

හැමෝටම සුබ දවසක්.
20/06/2026

හැමෝටම සුබ දවසක්.

සුබ දවසක් වේවා.🧡
19/06/2026

සුබ දවසක් වේවා.🧡

ඔන්න අපි අද ගියා කැලණිය රජ මහා විහාරයත් වදින්න.අපි මල් මිටියකුත් ගත්තා බුදුන් වදින්න.මේ පින් බිමට ආවම අපේ හිතට දැනුනේ පු...
18/06/2026

ඔන්න අපි අද ගියා කැලණිය රජ මහා විහාරයත් වදින්න.
අපි මල් මිටියකුත් ගත්තා බුදුන් වදින්න.මේ පින් බිමට ආවම අපේ හිතට දැනුනේ පුදුමාකාර සැනසීමක්.

මේ ඉන්නේ අපි එහෙදි බලපු ලස්සනම ලස්සන කුරුළු යාලුවෝ.
18/06/2026

මේ ඉන්නේ අපි එහෙදි බලපු ලස්සනම ලස්සන කුරුළු යාලුවෝ.

අපි අද ගියා කැලණිය වෝටර් වර්ල්ඩ් එකට.මන් ගොඩ කාලේක  ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක්. අපි එහෙ ගිහින් බලපු ලස්සන මාළු යාලුවෝ...
18/06/2026

අපි අද ගියා කැලණිය වෝටර් වර්ල්ඩ් එකට.මන් ගොඩ කාලේක ඉදන් යන්න අසාවෙන් හිටපු තැනක්. අපි එහෙ ගිහින් බලපු ලස්සන මාළු යාලුවෝ තමා මේ.


අද මන් නිවාඩු දවසක්. හබී ත් ඔෆිස් ගිහින්. අපේ චුටි දඟ මල්ලත් හොදටම දොයි. ඉතින් කම්මැලි හින්දා පොතක් කියවන ගමන් උණු උණුවෙ...
15/06/2026

අද මන් නිවාඩු දවසක්. හබී ත් ඔෆිස් ගිහින්. අපේ චුටි දඟ මල්ලත් හොදටම දොයි. ඉතින් කම්මැලි හින්දා පොතක් කියවන ගමන් උණු උණුවෙන්ම රසම රස කිරි කෝප්පයක රස විදින්න හිතුනා.📖☕️

අද උදෑසන අපේ ආහාරය තමා මේ. මුං ඇට කිරිබත් එක්ක ගලේ අඹරපු රසම රස සැර ලුණුමිරිස්. ඔයාලත් මේ කෑම වේලට ආසද. මගේ නම් මේ ආසම ක...
15/06/2026

අද උදෑසන අපේ ආහාරය තමා මේ. මුං ඇට කිරිබත් එක්ක ගලේ අඹරපු රසම රස සැර ලුණුමිරිස්. ඔයාලත් මේ කෑම වේලට ආසද. මගේ නම් මේ ආසම කෑමක්.

Good Morning💜
15/06/2026

Good Morning💜

Address

Kelani Temple Road
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Hunny & Hubby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share