20/01/2025
කෑවා නම් බිව්ව නම් ගෙදර යන්න..
හරියට දෙමල චිත්‍රපයක් වගේ...
අධික බීමතින් මෝටර් සයිකලයක පැමිනි පුද්ගලයන් තිදෙනෙකුගේ එක් අයකුගේ පාවහනක් ගැලවි වැටෙන නිසා ඒ ගන්නට නවත්‍තන විට දෙදෙනෙකු වැටෙනවා..
එයින් එක් පුද්ගලයෙකු පාවහන රැගෙන ඒමට ගොස් පාරෙන් එහා පැත්තේ දුරකතනය ඇමතුමක ඉන්න තරුණයකුගේ දුරකතනය උදුරන් පැමිනෙනවා..
එය නැවත උදුරගත් තරුණයාට බීමත් පිරිස පහර දීමට උත්සහ කල අතර එය වැලැක්වු ප්‍රදේශවාසින් බීමත් පුද්ගලයන් තිදෙනාට හොද හැටි සලකා ඇත....