Chapters by Sanju

Chapters by Sanju Living & sharing — one chapter at a time 💫
Skincare | Self-care | Lifestyle | Simple living

16/09/2026

සල්ලි අපරාදෙ ද? 🤔 Curl Defining Brush එකෙන් මට නම් කිසිම වෙනසක් දැනුනේ නෑ. මේක හරියට Use කරන Trick එකක් තියෙනවද කියන්නකෝ 🥹

13/09/2026

Curly hair පීරන ලේසිම විදිහ 👩🏻‍🦱🪮 මෙහෙම කරොත් කොන්ඩෙ කැඩෙන් නෑ 😌✨
- Hair oil හෝ Conditioner ගාලා පීරන්න
- ⁠යට ඉඳන් උඩට හෙමින් පීරන්න පටන් ගන්න
- ⁠වේලුනාට පස්සේ පීරන්න යන්න එපා ❌

ඔයා follow කරන curly hair tips comment එකක් දාන්න 🫶🏻

12/09/2026

Enjoy the moment ✨

Obsessed with the volume🥹🥰
09/09/2026

Obsessed with the volume🥹🥰

08/09/2026

Makeup pouch එක ගෙනත් නෑ කියලා makeup නොකර ඉන්න ඕනද? 😌✨
ගෙදර තිබුණු දේවල් වලින් කරපු මේ look එක💄💖

What do you think? Comment your thoughts 👀

මගෙ 80s වල look එක දෙන්න කිවුවම ChatGPT මේක තමයි මට දුන්නේ 😌🤭 What do you think? 🤔
08/09/2026

මගෙ 80s වල look එක දෙන්න කිවුවම ChatGPT මේක තමයි මට දුන්නේ 😌🤭 What do you think? 🤔


Just ✨
07/09/2026

Just ✨

06/09/2026

ඕන් නැති උනාට කමක් නෑ, මේ makeup එක කරපු විදිහ coming soon.. 👩‍💻😎

Stay tuned! ✌🏻

05/09/2026

මං වගේ කම්මැලියෙක් simple night skincare routine එකක් කරන්නේ මෙන්න මෙහෙමයි 🫢

My simple, lazy 3 step skincare routine 😌✨

Address

Palatupana, Kirinda, Tissamaharama
Kirinda
82614

Website

Alerts

Be the first to know and let us send you an email when Chapters by Sanju posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share