Unique Sri lanka

Unique Sri lanka Experience the uniquness of Most Beautiful island in the world😍

වැස්ස දවසක් කියන්නෙම කෑමයි නිදාගැනීමයි තමයි බන්.(තනිකඩයින්ට හොදේ)😂
22/05/2026

වැස්ස දවසක් කියන්නෙම කෑමයි නිදාගැනීමයි තමයි බන්.(තනිකඩයින්ට හොදේ)😂

 #තලපතීට ඔය කියන දේවල් ලංකාවට කරන්න පුළුවන් වෙයිද? #තමිල්නාඩු මහ ඇමතිවරයාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘජුවම තීරණ ගත ගන්න බ...
06/05/2026

#තලපතීට ඔය කියන දේවල් ලංකාවට කරන්න පුළුවන් වෙයිද? #

තමිල්නාඩු මහ ඇමතිවරයාට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘජුවම තීරණ ගත ගන්න බැරි උනාට මෙහෙම දේවල් කරන්න පුළුවන්👇

✅විදේශ ප්‍රතිපත්තියට බලපෑම් කිරීම
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සහ දේශපාලන විසඳුම් සම්බන්ධයෙන් ඉන්දීය රජය ගන්නා ස්ථාවරයට බලපෑම් කරන්න පුළුවන්

✅ධීවර ප්‍රශ්නය
කච්චතීවු දූපත සහ ඉන්දීය ධීවරයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම රජයට දැඩි පීඩනයක් එල්ල කිරීම.මේක මෙයාගේ ජන්ද පොරොන්දුවක් 🥹

✅සංවර්ධන සහ ආධාර
ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස ව්‍යාපෘති සහ අනෙකුත් ආධාර ක්‍රියාවලියට සහාය වීම හෝ ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම.සරලවම කිව්වොත් දෙන දෙයක් උතුරට පමනයි වගේ එකක් තමයි 😆

✅සරණාගතයන් පිළිබඳ කටයුතු
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ගේ සුභසාධනය සහ ඔවුන් නැවත මෙරටට එවීමේ ක්‍රියාවලිය පාලනය කිරීම.ගැලරිය චූන් කරන්න ඕන නිසා සෑහෙන සංදර්ශන දායි කියල හිතෙනව පොර...කොහොම උනත් බලන් ඉන්න තමයි අපට තියෙන්නෙ 🙂

දින්නා කොල්ලනේ😍
18/09/2025

දින්නා කොල්ලනේ😍

හැමදාම වගේ අපිව බේරන අපේ පැතුමා😍
15/09/2025

හැමදාම වගේ අපිව බේරන අපේ පැතුමා😍

  #🤣
13/09/2025

#🤣

කොල්ලනේ අද තමයි දවස බංගලි නයි පැටව් ටික දඩයම් කරන.   Ban2025 #
13/09/2025

කොල්ලනේ අද තමයි දවස බංගලි නයි පැටව් ටික දඩයම් කරන. Ban2025 #

Address

219/C Samupakara MW
Kirindiwela
11730

Telephone

+94701100840

Website

Alerts

Be the first to know and let us send you an email when Unique Sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share