Disu with Yazzi

Disu with Yazzi Funny videos with Husband and wife ❤️🫣🥹

2023 Captured මිනිහෙක්ට තියෙන්න ඕනේ...              දුම්මල ගහලවත් එලවන්න බැරි ප්‍රේමයක්...! ゚  ゚viralシ  ゚               ...
31/05/2026

2023 Captured

මිනිහෙක්ට තියෙන්න ඕනේ...
දුම්මල ගහලවත්
එලවන්න බැරි ප්‍රේමයක්...!

゚ ゚viralシ ゚

Yaz Zi Disu Disu
fans

31/05/2026

゚viralシ ゚

31/05/2026

゚viralシ ゚ .

26/05/2026

゚viralシ ゚ # fans Disu Disu Yaz Zi

25/05/2026

Prashna කෝටියයි ... හදවත silent වෙච්ච අය Comment කරන් යන්...

゚viralシ . ゚
.

24/05/2026

゚viralシ ゚ fans Yaz Zi Disu Disu

24/05/2026

කරපු කියපුව හොදට මතකයි ඈ....

゚viralシ ゚

23/05/2026

Who’s your 1 solution? Mention them

゚viralシ ゚ ゚ Yaz Zi Disu Disu

ඔහුගේ ඇස් දෙකඅඳුරු ගිනි කඳු වගේ,කෝපයෙන් දුම් නැඟෙනයක්ෂ හදවතක් තිබුණා ඔහුට.ඇය නම්මල් වැස්සකින් හැඩවුණු සුරංගනාවියක්,වචන ව...
23/05/2026

ඔහුගේ ඇස් දෙක
අඳුරු ගිනි කඳු වගේ,
කෝපයෙන් දුම් නැඟෙන
යක්ෂ හදවතක් තිබුණා ඔහුට.

ඇය නම්
මල් වැස්සකින් හැඩවුණු සුරංගනාවියක්,
වචන වලටත් සුවඳක් දෙන
නිහඬ සිනාවක් තිබුණා ඇයට.

ඔහුගේ අතක තිබුණේ
බිඳින්න පුරුදු වූ ශක්තිය,
ඇගේ අතක තිබුණේ
ඒ බිඳීම් අලවන්න පුළුවන් ආදරය.

රෑවක් වගේ ඔහු
පහන් එළියක් වගේ ඇය,
ඒත් අමුතුයි—
අඳුරටත් ආලෝකය ආදරේ කළා.

ඔහු යක්ෂයෙක් වෙලා හිටියේ
ලෝකය නිසා වෙන්න ඇති,
ඇය සුරංගනාවියක් වෙලා හිටියේ
ඔහු වෙනුවෙන්ම වෙන්න ඇති.

ඒ නිසාම
ඔහුගේ නපුරු හදවත ඇතුළේ
පළවෙනි වතාවට
මලක් පිපෙන්න හට ගත්තා...

Disu Disu Yaz Zi
゚viralシ ゚

Address

Hatton Road
Kitulgala

Alerts

Be the first to know and let us send you an email when Disu with Yazzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share