Chithu Product

Chithu Product LAC Family 👩‍❤️‍👨🩵
Our Life. Our Story. Our Bond
Kuwait 🇰🇼 | Family Vlogs & Product Reviews
Lakshika 👩‍❤️‍👨Ashan 🩵Chithuli👩‍❤️‍👨

14/08/2026

3RD VLOG🩵
🇰🇼✨KUWAIT WEDDING 💍🤍
PART 1 🇰🇼✨

ලංකාවේ ඉඳන් Kuwait Wedding එකක් බලමු 😍💍
මේකේ ඉතුරු ටික PART 2 එකෙන් ❤️

13/08/2026

මන් රට ඉඳන් Plan කරපු Surprise එක 😭

AKKA ගේ Reaction එක බලන්න 👇

AKKA = ආදරේ ❤️

Tag your Akka here 👇

Happy Birthday to my beautiful bestie! ❤️🎂✨From our school days until today, we’ve shared so many memories, crazy laughs...
12/08/2026

Happy Birthday to my beautiful bestie! ❤️🎂✨

From our school days until today, we’ve shared so many memories, crazy laughs, little fights, and countless unforgettable moments. 🥹💗 No matter how much time passes, you’ll always have a special place in my heart.

May your life be filled with endless happiness, love, success, and beautiful memories. Keep smiling, keep shining, and always be the amazing person you are. 🥰✨

So lucky and grateful to have a friend like you. Happy Birthday, my dear! 🎉🎂💐❤️ Love you always! 🫶🏻

❤️ Birthday WishHappy Birthday to my amazing brother! 🎂❤️You are not just my brother, you are one of the strongest suppo...
12/08/2026

❤️ Birthday Wish

Happy Birthday to my amazing brother! 🎂❤️
You are not just my brother, you are one of the strongest supports in my life and someone I can always count on. 🫂

May your life always be filled with happiness, good health, success and endless blessings. ✨
Keep smiling, keep shining, and keep being the wonderful person you are. ❤️

Happy Birthday, Brother! 🎉🎂🥂
Love you always! ❤️♾️

Lahiru Nissanka

11/08/2026

2nd Vlog 🎥

මාස 6කට පස්සේ ලංකාවෙන් ආපු Parcel එකේ තිබ්බ දේවල් වලින් ගෙදර හදන කෑම ❤️
රටේ රස අයිමත් මතක් උනා 🥺
#
රට ඉන්න ඔයාලටත් මේ රස මතක් වෙයි නේ?
ඔයාලගෙ කැමතිම ගෙදර කෑම මොකක්ද Comment කරන්න 👇

10/08/2026

1st Vlog 🎥❤️
මාස 6කට පස්සේ ලංකාවෙන් ආපු ආදරේ...
බෑග් එක ඇරියම දැනුනේ ගෙදර සුවඳ...

රට ඇවිත් මාස 6යි. මේ අපේ 1st Vlog එක.
ඔයාලත් එහෙමද? මාස කීයක් වෙනවද රට ඇවිත්? 👇

10/08/2026

රට ඉන්න මට හැමදාම නොවරදවා එන Call එකක් තියෙනවා ❤️
ඒ අම්මාගෙන්...

මහන්සියෙන් මැරිලා ගෙදර ආවත්
අම්මාගේ "කෑවද පුතේ" කියන එක වචනයට
සියලුම මහන්සිය නිවෙනවා 😭

ඔයාටත් එහෙම Call එකක් එනවද?
Comment කරන්න 😍 💪

Follow කරන් යන්න 😍

#අම්මාගේCall #රටජීවිතේ

09/08/2026

මේ අත් දෙකේ මහන්සියට වටිනාකමක් තියෙනවා...😍

සමහර දවස් වලට අඬන්න හිතෙනවා. 🥺
හැබැයි ගෙදර ඉන්න අය මතක් උනාම ආපහු ශක්තිමත් වෙනවා💪.

රට ඉන්න හැමෝම මේ කන කට්ටට දවසක දිනාන්නම ඔනී 🥺😊

ඔයාගේ සිහිනය මොකක්ද COMMENT එකක් දාන් යන්න 💪😊

09/08/2026

ජීවිතේ මොන දේ උනත්… අපි දෙන්නා එකට ඉන්නවා නම් ඒ ඇති. ❤️🥺
🇰🇼✨
අපේ වගේ ආදරයක් තියෙන අය Follow කරගෙන යන්න ❤️

Address

Colombo
Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 20:00

Telephone

+94757670729

Website

Alerts

Be the first to know and let us send you an email when Chithu Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share