Sanda Kirana BuddhIst Channel

Sanda Kirana BuddhIst Channel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanda Kirana BuddhIst Channel, TV Channel, Kotapola South.

Welcome to Official page of
Sanda Kirana BuddhIst Channel

Sanda Kirana BuddhIst Channel
Sasara Katharin Ethera Wima Pinisa

VISIT SUNDA KIRANA BUDDHIST CHANNEL TO LISTEN TO SERMONS

25/09/2025

මහියංගණ දබාන ආදී වාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ මහා අබතෙල් පහන් පූජාවා Testing Live

#ඌවේ_අපි #ඌවේ_අපි_uve_api

*වීතරාගී බුදු ගුණ ගැයෙන ආශිර්වාද*  *මහා අබ තෙල් පහන් පූජාව සහ මහා බෝ වන්දනාව**දේශකයාණන් වහන්සේ:*  දෙහිවල කරගම්පිටියේ ශ්‍...
25/09/2025

*වීතරාගී බුදු ගුණ ගැයෙන ආශිර්වාද*
*මහා අබ තෙල් පහන් පූජාව සහ මහා බෝ වන්දනාව*

*දේශකයාණන් වහන්සේ:*
දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධාලංකාර විහාරාධිපති
ශාසන කීර්ති ශ්‍රී විවිත්‍රභාණී – කාව්‍ය විශාරද
*පූජ්‍ය දීගල පියදස්සි ස්වාමීන් වහන්සේගේ*
ගෞරවනීය වැඩමවීමෙන්

🗓 *දිනය හා වේලාව:*
*2025 සැප්තැම්බර් 26 වන සිකුරාදා – සවස 5.00 ට*

📍 *ස්ථානය:*
දඹාන ආදීවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය

📡 *සමගාමි විකාශය:*
*සඳ කිරණ බෞද්ධ නාලිකාව* – *ෆේස්බුක් පිටුව* ඔස්සේ

👉 මෙම පුණ්‍ය මංගල්‍යයට එක්වන්න.

*Blessings through the Glorification of the Passionless Noble Qualities of the Buddha*
*The Grand Mustard Oil Lamp Offering & Sacred Bodhi Tree Veneration Ceremony*

*Preacher:*
Venerable Digala Piyadassi Thero
Chief Incumbent of Sri Medhalankara Temple, Karagampitiya, Dehiwala
Sāsana Keerthi Sri Vivitrabhāṇī – Kavya Vishārada

🗓 *Date & Time:*
Friday, *September 26, 2025 – at 5.00 PM*

📍 *Venue:*
Dambana Indigenous People’s Buddhist Cultural Center Premises

📡 *Simultaneous Broadcast:*
*“Sanda Kirana” Buddhist Channel* – via *page*

👉 Join this meritorious spiritual event.

21/09/2025

ගුරු උපහාර උළෙල සිරි ධම්මරංසි දහම් පාසල පෝරඹ අකුරැස්ස.
ශ්‍රී බෝධිරුකාරාම විහාරස්ථානයේ සිට සජීවී විකාශන...

🟡 ද්‍රෝණයක් මුණිධාතුන්වහන්සේලා වැඩසිටිනස්වර්ණමාලී මහා සෑ වන්දනා 2025🟡 අබ තෙල් හා සඳුන් තෙල්මිශ්‍ර පොල් තෙල් පහන් 84000 අ...
20/09/2025

🟡 ද්‍රෝණයක් මුණිධාතුන්වහන්සේලා වැඩසිටින
ස්වර්ණමාලී මහා සෑ වන්දනා 2025

🟡 අබ තෙල් හා සඳුන් තෙල්
මිශ්‍ර පොල් තෙල් පහන් 84000 අලෝක පූජාව

🟡 2025 නොවැම්බර් මස 22
සවස 2.00 සිට රාත්‍රී 10.00 දක්වා

🔵 කිරි ආහාර පූජාව
කංචුක පූජාව
අෂ්ඨ පරිෂ්කාර පූජාව
108 ඖෂධ පූජාව
අෂ්ටපානය පූජාව
පංච බේසජ්ජ පූජාව

🔵 මල් සෑ අනුරු පුජාව
මී පැණි සහ උක්පැණි පාත්‍ර පූජාව
මහා මල් පූජාව( වන මල්, පිච්ච මල්, රෝස මල්, දාස්පෙතියා මල්, නෙලුම් මල්, ඔළු මල්, නිල් මනෙල් මල්)
චතු මධුර පූජාව

🔵 පළතුරු පූජාව
සුවඳ දුම් පූජාව
මිරිවැඩ්සඟල පූජා
ව⁣ටාපත් පූජාව
මුදුකුඩ පූජාව
පාත්‍ර පූජාව

🟢 රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරුවන්ට පින් පිණිස සහ දැනට ක්‍රියාන්විත රාජකාරියෙහි
⁣යෙදී සිටින සියලූම රණවිරුවන්ට සහ රට විරුවන්ට පිං පිණිස සිදු කරන ලබන

🟠 මහා ආශිර්වාදාත්මක පිංකම් මාලාව

🔴 දේශකයාණන් වහන්සේ :-
මහනුවර හන්තාන, හීරුස්සගල
ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානවාසී,
පූජ්‍ය වෙහෙරකැලේ
සද්ධාඅලංකාර ස්වාමීන් වහන්සේ

🔴 දේශකයාණන් වහන්සේ :-
සදහම් දහර භාවනා ආශ්‍රමය තලාව අනුශාසක ස්වාමීන් වහන්සේ
පූජ්‍ය බලංගොඩ වරුණ ස්වාමීන් වහන්සේ

🟡 පින්වත් සැමට බැති සිතින් ආරාධනා...
සංවිධානය :- එක සිතින් පිං කරමු සමුහය

🟢 සමාජ මාධ්‍ය විකාශය :- එක සිතින් පිං කරමු FB පිටුව හා තවත් FB පිටු 100ක් ඔස්සේ

076 2479303 :- දිසානායක මහතා
076 8349990 :- චින්තක මහතා
077 3460555 :- තාරක මහතා

10/09/2025

පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025
ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ
රන්දෝලි පෙරහර
සධාතුක ධාතු කරඩුව වැඩම “කෝට්ටේ රාජා”

අදාළ හිමිකරුට ගෞරවය

09/09/2025

පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025 උඩ මළුවේ දේව තොවිලය

08/09/2025

පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025
උඩ මළුවේ දේව තොවිලය

08/09/2025

පින්සරු ගැටබරු දිව්‍ය පූජා 2025
කොටපොල ගැටබරුව විහාරස්ථානයේ
වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය
වෙනු⁣වෙන් සැකසු තොරණ

අදාළ හිමිකරුට ගෞරවය

08/09/2025

මහියංගන ඇසළ මහා පෙරහැර 2025 දහවල් පෙරහැර මංගල්‍යය

🔴සජීව විකාශය

08/09/2025
07/09/2025

Address

Kotapola South

Telephone

+94778340060

Website

Alerts

Be the first to know and let us send you an email when Sanda Kirana BuddhIst Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanda Kirana BuddhIst Channel:

Share

Category