Nayora

Nayora Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nayora, Digital creator, ulapane - pussellawa road, Kotmale.

07/11/2025
🧚‍♂
17/10/2025

🧚‍♂

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වන අතර ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ...
11/10/2025

කඩදොර විහාරය කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටවී ගිය විහාරයක් වන අතර ජලාශය සිඳී යන අවස්ථාවන්හීදී විහාරයේ බුදු පිළිමය, මල් ආසනය, දේව පිළිම කිහිපයක් සහ බුදුගෙට ඇතුළුවන ස්ථානයේ මකර තොරණේ් නටඹුන් කිහිපයක් දැකගත හැකිවේ.
වර්ෂාව අධික සමයේදී කොත්මලා ඔයේ ජල කඳ පිටාර යාම නිසා, කඩදොර හා ඒ ආශ්‍රිත ප්‍රදේශය අතීතයේදී ගංවතුරෙන් යටවූ බව පැවසෙයි. මෙම ගංවතුර හටගැනීම වලක්වා ගැනීමේ පිළියමක් ලෙස 1950 සමයේ සිට මෙම ප්‍රදේශයේ වේල්ලක් තැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබූ අතර, 1970 වසරේ පෙබරවාරි 28 වන දින ඇරඹි මහවැලි සංවර්ධන වැඩසටහනේ කඩිනම් වැඩපිළිවෙල යටතේ 1979 වසරේදී මෙම ප්‍රදේශයේ කොත්මලේ ජලාශයේ වැඩකටයුතු ආරම්භ කර 1985 වසරේදී විවෘත කරන ලදී.
කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී කඩදොර කන්ද හා තිස්පනේ කන්ද පාමුල තිබූ ගම් පනස් හතක් සහ පන්සල් පනස් හතරක් ඊට යටව ගිය බව සඳහන් වෙයි.

කඩදොර විහාරය හැරුණු කොට, ඕතලාව පන්සල, තිස්පනේ චෛත්‍යය (මැද්දේගම පන්සල) යනාදී විහාරයන්ද කොත්මලේ ජලාශයට යටවී තිබේ.
කොත්මලේ ජලාශය නිසා යටවී ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන්, 1983 මාර්තු 20 දිනදී මහවැලි මහා සෑය ඉදිකිරීම ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලදී. ゚viralシviralシfypシ゚viralシalシ

🍂 ゚viralシviralシfypシ゚viralシalシ
05/10/2025

🍂
゚viralシviralシfypシ゚viralシalシ

05/10/2025
❤️💫   ゚viralシviralシfypシ゚viralシalシ
04/10/2025

❤️💫
゚viralシviralシfypシ゚viralシalシ

ඇබර්ඩීන් 🍃
30/09/2025

ඇබර්ඩීන් 🍃

04/07/2025
18/06/2025

Address

Ulapane - Pussellawa Road
Kotmale

Website

Alerts

Be the first to know and let us send you an email when Nayora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share