28/05/2026
🌿 සුන්දර දෙනියායේ යන ඔයාට, ඇත්තටම “luxury mountain escape” එකක් විදිහට experience කරන්න පුළුවන් තැනක් 😍💚
📍 Beverly Hills Retreat – Deniyaya
මීදුමෙන් වැසුණු කඳු අතර, හිතටම නිදහස දෙන breathtaking view එකක් එක්ක, honeymoon couplesට වගේම family trips වලටත් perfect luxury getaway එකක් 🥰✨
✨ ලංකාවේ ලස්සන hotels, villas සහ latest travel offers දැනගන්න නම් අපේ Tripinfo page එක follow කරන්න 😉🌴
💞 මෙතන ගියොත් හිතට දැනෙන්නේම “දේවලෝකයක” වගේ vibe එකක්…
🛏️ Room Details
🍃 Double Room
✔️ FB : Rs. 30,000/-
✔️ HB : Rs. 25,000/-
✔️ BB : Rs. 20,000/-
🍃 Triple Room
✔️ FB : Rs. 40,000/-
✔️ HB : Rs. 35,000/-
✔️ BB : Rs. 30,000/-
🏡 Full Villa
✔️ FB : Rs. 150,000/-
✔️ HB : Rs. 130,000/-
✔️ BB : Rs. 120,000/-
👥 Capacity: 5 Double Rooms / 18 Guests
🌞 Day Out Package (Per Person – Rs. 10,000/-)
✔️ Welcome Drink
✔️ Lunch
✔️ Evening Tea
✔️ Swimming Pool Access
🌿 Activities
🏞️ Sinharaja Hike
⛰️ Gongala Hike
(Guide service available on request)
💍 Honeymoon couple එකකට වගේම peaceful nature escape එකක් හොයන කාටත් perfect place එකක් 💚
📍 දෙනියායේ ලස්සනම experience එකක් විඳින්න මෙන්න chance එක 😍
📞 Booking & Inquiries
wa.me/+94718107718
Call: 071 810 7718