The Lanka Times

The Lanka Times Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Lanka Times, News & Media Website, Kottawa.

26/04/2026
ෆුඩ් සිටි එකට ගියා මිනිසුන් වට කරගෙන ඇහුවේ එකතුවෙලා එලවමුද කියලා.. මගේ නම් මතය කරගෙන යන්න දෙමු කියලයි...තිස්ස කුට්ටිආරච්...
28/01/2026

ෆුඩ් සිටි එකට ගියා මිනිසුන් වට කරගෙන ඇහුවේ එකතුවෙලා එලවමුද කියලා.. මගේ නම් මතය කරගෙන යන්න දෙමු කියලයි...

තිස්ස කුට්ටිආරච්චි

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ක...
25/01/2026

රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින්  උපයා ගතනොහැකි රුපියල්   මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි  අල්ලස් කොමිසම මගින් ...
24/01/2026

වසර දෙකක් ඇතුළතදී සිය ආදායමින් උපයා ගතනොහැකි රුපියල් මිලියන 46 කට අධික අයථා වත්කම් රැස්කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (23) නියෝග කළේය .

'පහසුවෙන්' නොහැකි නම් 'අපහසුවෙන්' හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු...
12/01/2026

'පහසුවෙන්' නොහැකි නම් 'අපහසුවෙන්' හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බවය.

"ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ" ට්‍රම්ප් ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට පැවසීය.

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ...
12/01/2026

Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම අද (12) ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගිය ලෝකයේ සිව්වන සමාගම බවට Alphabet සමාගම පත්ව ඇත.

ඒ අනුව පසුගිය බදාදා දිනයේදී Alphabet සමාගම, 2019 වසරෙන් පසු පළමු වරට Apple සමාගම පසුකරමින් වෙළෙඳපොළ වටිනාකම අනුව ලෝකයේ දෙවන වටිනාකම වැඩිම සමාගම බවට පත්ව ඇත.

වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ද රු 3,000කින් අද (12) දිනයේ ඉහළ ගොස් ඇත.ඒ අනුව කැරට් 24 රන් පවුමක් රු 365,000ක මිලක් සහ කැරටු...
12/01/2026

වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ද රු 3,000කින් අද (12) දිනයේ ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක් රු 365,000ක මිලක් සහ කැරටු 22 රන් පවුමක් රු 337,600ක මිලක් වාර්තා වී තිබුණි.

24/07/2025

ඇමතිටත් කටඋත්තර නැති උන ප්‍රශ්නය.
150kw වාහනේට, 100kw කට විතරයි බදු ගහලා තියෙන්නේ

Address

Kottawa

Telephone

+94721449913

Website

Alerts

Be the first to know and let us send you an email when The Lanka Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Lanka Times:

Share