CK Media Lanka - pvt ltd

CK Media Lanka - pvt ltd Total Media Solution Provider

නාන්නාඳුනන්නීයෝ - චන්දන කාරියවසම් Chandana Kariyawasam මිල රුපියල් 1200/= 25% වට්ටමක් සමඟ 900/= පමණි. අදම ඔබේ ඇණවුම් යොම...
08/09/2025

නාන්නාඳුනන්නීයෝ - චන්දන කාරියවසම් Chandana Kariyawasam

මිල රුපියල් 1200/=
25% වට්ටමක් සමඟ
900/= පමණි.
අදම ඔබේ ඇණවුම් යොමු කරන්න.

0762103626 ( whats app )

" යකෝ මං සුද්ද සිංහලෙන් කිව්වනේ අද නාන්න ඉස්සෙල්ලා මේ පැත්තෙ ඇවිත් පලයං කියලා...දැන් එතකොට තෝ මං කියපු දේද කියාපං මේ කෙරුවෙ... බෝල සබන් ගාලා නාලා ආවෙ මොකා බලන්නද බොංඩියෙ...යකෝ ගෑනියෙක්ගෙ කකුල් දෙක පළල් කරාම මඩ පුවක් ගඳ නහයට දැනෙන්නෝන. ආං එතකොට තමයි බං පිරිමියෙකුගෙ පිරිමි නිමිත්ත ඌරා දැකපු පොළඟා නැට්ටෙන් හිට ගත්තා වගේ කෙළින් වෙන්නෙ...දැන් බලපියකො තොගේ කකුල් පළල් කරාම එන්නෙ පරමල් මල් සුවඳක්...එතකොට මට මතක් වෙන්නෙ බුදු ගේ තියෙන මල් ආසනෙයි බුදුහාමුදුරුවන්ගෙ මූණයි..."
නන්නාඳුනන්නියෝ ....

අද සිට කියවමු....❤

හවස් වෙද්දි අසපුවට වාහන පෝලිමක් ආවා. එවත් එසේ මෙසේ වාහන නෙවෙයි. ඒ වාහනවලින් ආවෙත් බලවත් ප්‍රසිද්ධ හාමුදුරුවරු. පහල මාලේ...
22/11/2023

හවස් වෙද්දි අසපුවට වාහන පෝලිමක් ආවා.
එවත් එසේ මෙසේ වාහන නෙවෙයි. ඒ වාහනවලින් ආවෙත් බලවත් ප්‍රසිද්ධ හාමුදුරුවරු. පහල මාලේ සැප පුටු පනවලා රැස්වීම පටන් ගත්තා. නිකමට වගේ කැරපොතු උපාසකත් රැස්වීම පැත්තට ඇදුනා. ප්‍රසිද්ධ බණ කියන, පූජා තියන, කට්ටඩි වැඩ කරන හාමුදුරුවරු කණ්ඩායමක් තමයි පොඩි හාමුදුරුවෝ හමුවෙන්න ඇවිත් තිබුණේ.........................

ඇපල් දොඩම් බැඳපු කජු මද බීෆ් එක්ක හීනියට සාදේ පටන් ගත්තා. රෑ වෙන්න වෙන්න සාදේත් සරු වුණා. තවත් ටිකක් වෙලා යද්දි යන්තම් හෙලුව වැහුණු විදේශීය සුරූපිනියන් තුන් දෙනෙකුත් ආවා. ඒ බවලතියෝ මොන රටක උන් ද කියලා කැරපොත්තා ටිකක් ලං වෙලා බැලුවා.............................

සිද්ධාර්ථ කුමාරයාට ගිහිගෙය හැර යන්න හේතු වූ කාරණාම ගිහි ගෙය හැර ගිය ඇත්තන්ගේ අප්‍රමාණ චිත්ත ප්‍රීතියට හේතු භූත වී ඇති බව කල්පනා කරපු කැරපොත්තාට පළමු වතාවට මේ ශ්‍රමණ වේශධාරින්ගේ හැසීරීම ගැන දැඩි පිළිකුල් සහගත හැඟීමක් සිතේ පැනනැංගා............................

කාසාවකණ්ඨක - චන්දන කාරියවසම්

නවතම තුන්වන මුද්‍රණය - 950/= (30% වට්ටම් සමගින් ) 665/= කට දැන් මිලදී ගත හැක..

0762103626 (whats app )

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඔබ හමුවන අපේ  තැන..❤️R - 366එහෙනම් හමුවෙමු.😊සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 01 දක්වා.. CK...
05/09/2023

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඔබ හමුවන අපේ තැන..❤️

R - 366

එහෙනම් හමුවෙමු.😊

සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 01 දක්වා..

CK MEDIA LANKA (PVT) LTD

තරඟරයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්..තෑගි..🎁 📚 📚📚📚🎁📚📚📚📚🎁📚📚📚📚🎁සදුදාට පොත  ගන්න පුළුවන...
16/06/2023

තරඟරයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්...තෑගි...තරඟයක්..තෑගි..
🎁 📚 📚📚📚🎁📚📚📚📚🎁📚📚📚📚🎁

සදුදාට පොත ගන්න පුළුවන්... එත් එක්කම පොත් පහක් දිනා ගන්න අවස්ථාවක්..❤🎁📚

කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක් විතරයි. මේ පොස්ට් එකට කමේන්ට කරලා ශෙයා කරන්න විතරයි. හැමදාම වගේ තෝරා ගන්නා පස් දෙනෙකුට මේ පොතත් එක්කම චන්දන කාරියවසම් මහතාගේ තවත් පොතක් තෑගි. ඒ කියන්නේ පොත් 2ක්..😍

එහෙනම් පටන් ගමු...

පොඩ්ඩී සඳුදා සිට ඔබේ අතට...

චන්දන කාරියවසම් මහතා විසින් වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියමවූ සිරකාරියක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මේ කතාව ගොඩ නගා ඇත...

මෙවැනි අති විශේෂ සිරකාරියකගේ ජීවිත කතාවක් ග්‍රන්ථයක් ලෙස මුඳ්‍රණය වී සමාජ ගතවන පළමු අවස්ථාව මෙය යි.

" ඒ හීන ලුණු රහයි"

පොඩ්ඩි - චන්දන කාරියවසම්

ඇය නැවත වතාවක් තවත් හැඩයකට රැවටුණාය. ගැහැනියක තම දැලට හසුකර ගැනීමට වලි කන විට දි පිරිමියෙකු නොකියන මුසාවක් නැති තරම්ය. පළමුව පාවා දෙන්නේ සිය බිරියයි. අනතුරුව බෝසත් චරිතයක් රඟ දක්වා ඉක්බිති සිහින ලෝකයක් මවයි. ගැහැණු සිතක දුක වගා කර හොඳ අස්වැන්නක් නෙළා ගත හැකි බව පැහුණු පිරිමි හොඳින්ම දන්නා කරුණකි.ඒ නිසාම සමහර පිරිමින් ගැහැනුන් දිනාගැනීමට දුක තැවරුණ මුසාබස් ප්‍රබල අවියක් ලෙස යොදා ගනිති. (උපුටා ගැනීමකි / 61 වන පිටුව)

ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන අපූරුතම කෘතියක 'ලුණු රස විදින්න"

මිල රුපියල් 800/=

පෙර ඇණවුම් සඳහා 30% ක වට්ටමක් සහිතව රුපියල් 560/= කට කෘතිය මිලදී ගත හැකිය.

කෘතිය ඇණවුම් කිරීමට මැසෙන්ජර් පනිවුඩයක් හෝ පහත අංක වලට whatsapp පනිවුඩයක් යොමු කරන්න.
0778152768 ( whatsapp )
076 2103626 (whatsapp )

"පොඩ්ඩි"
Ck media lanka ප්‍රකාශනයක්

පොඩ්ඩී සඳුදා සිට ඔබේ අතට...චන්දන කාරියවසම් මහතා විසින් වැලිකඩ බන්ධනාගාරය  තුළදී මරණීය දණ්ඩනය  නියමවූ සිරකාරියක සමග කළ සම...
16/06/2023

පොඩ්ඩී සඳුදා සිට ඔබේ අතට...

චන්දන කාරියවසම් මහතා විසින් වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියමවූ සිරකාරියක සමග කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මේ කතාව ගොඩ නගා ඇත...

මෙවැනි අති විශේෂ සිරකාරියකගේ ජීවිත කතාවක් ග්‍රන්ථයක් ලෙස මුඳ්‍රණය වී සමාජ ගතවන පළමු අවස්ථාව මෙය යි.

" ඒ හීන ලුණු රහයි"

පොඩ්ඩි - චන්දන කාරියවසම්

ඇය නැවත වතාවක් තවත් හැඩයකට රැවටුණාය. ගැහැනියක තම දැලට හසුකර ගැනීමට වලි කන විට දි පිරිමියෙකු නොකියන මුසාවක් නැති තරම්ය. පළමුව පාවා දෙන්නේ සිය බිරියයි. අනතුරුව බෝසත් චරිතයක් රඟ දක්වා ඉක්බිති සිහින ලෝකයක් මවයි. ගැහැණු සිතක දුක වගා කර හොඳ අස්වැන්නක් නෙළා ගත හැකි බව පැහුණු පිරිමි හොඳින්ම දන්නා කරුණකි.ඒ නිසාම සමහර පිරිමින් ගැහැනුන් දිනාගැනීමට දුක තැවරුණ මුසාබස් ප්‍රබල අවියක් ලෙස යොදා ගනිති. (උපුටා ගැනීමකි / 61 වන පිටුව)

ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන අපූරුතම කෘතියක 'ලුණු රස විදින්න"

මිල රුපියල් 800/=

පෙර ඇණවුම් සඳහා 30% ක වට්ටමක් සහිතව රුපියල් 560/= කට කෘතිය මිලදී ගත හැකිය.

කෘතිය ඇණවුම් කිරීමට මැසෙන්ජර් පනිවුඩයක් හෝ පහත අංක වලට whatsapp පනිවුඩයක් යොමු කරන්න.
0778152768 ( whatsapp )
076 2103626 (whatsapp )

"පොඩ්ඩි"
Ck media lanka ප්‍රකාශනයක්

"රාත්‍රිය අඳුරුයදැඩිසේ අඳුරුයතරු කැට කිහිපයකින් ඒ අඳුර පලවා හැරිය නොහැකිය...හුදෙකලාව දරුණුයඅන්ධකාරයටත් වඩා දරුණුයනමුත් අ...
13/12/2022

"රාත්‍රිය අඳුරුය
දැඩිසේ අඳුරුය
තරු කැට කිහිපයකින්
ඒ අඳුර පලවා හැරිය නොහැකිය...

හුදෙකලාව දරුණුය
අන්ධකාරයටත් වඩා දරුණුය
නමුත් අපූරු යෙහෙළියකගේ
එක සිනහවකින්
එය සදහටම පැරදවිය හැකිය..."

මධූෂා හේවගේ විසින් රචිත "මෙලඩි"
දෙසැම්බර් 17 වෙනිදා නිකුත් වේ.

මිත්‍රත්වය, ආදරය, කරුණාව, සංවේගය සහ වේදනාව කැටුව එන "අපූරුතම කෘතියක රස මිහිර විදින්න" සූදානමින් සිටින්න.

මිල රුපියල් 1200/= යි.
පෙර ඇණවුම් කරන හැමෝටම 30% ක වට්ටමකට රුපියල් 840/= කට පමනක් කෘතිය මිලදී ගත හැකිය.

0762103626 ( whatsapp )

"මෙලඩි"
පොත්මී ප්‍රකාශනයක්

35%  වට්ටම් සහිතව CK books... chandana kariyawasam collection🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰Cash on delivary  පහසුකම සහිතයි.....7500/...
30/09/2022

35% වට්ටම් සහිතව
CK books... chandana kariyawasam collection
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Cash on delivary පහසුකම සහිතයි.....
7500/= වැඩි ඇණවුම් Free delivery සහිතව....
CK MEDIA මගින් විශේෂ මිල ගණන් යටතේ ඔබ අතට .....
විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට CK Media අප ආයතනය අමතන්න. නැතිනම් මැසෙන්ජර් පණිවුඩයක් එවන්න. ඔබට අවශ්‍ය නම් තනි පොතක් වුවද මිලදී ගත හැකිය. උසස් හා විශ්වාසවන්ත කාර්යක්ෂ්ම සේවාවක් අපි ඔබ වෙනුවෙන් ලබා දෙන්නෙමු.....
0762103626 ( call )
CK MEDIA TEAM...

'COLOMBO INTERNATIONAL BOOK FAIR 2022 ලංකා පොත් ප්‍රකාශකයන්,ගේ සංගමය Sri Lanka Book Publishers' Association Organizer  1...
09/09/2022

'COLOMBO INTERNATIONAL BOOK FAIR 2022
ලංකා පොත් ප්‍රකාශකයන්,ගේ සංගමය
Sri Lanka Book Publishers' Association Organizer 16th-25th September 2022 9am to 7pm BMICH

BMICH පරිශ්‍රයේ සැප්. 16-25 උදේ 09.00 සිට CK MEDIA LANKA අපි ඉන්නවා.

HALL D-172

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2022 ❤️සැප්තැම්බර් මස 16 සිට 25 දක්වා..උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා.. BMICH හිදී....
17/08/2022

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2022 ❤️

සැප්තැම්බර් මස 16 සිට 25 දක්වා..

උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා..

BMICH හිදී..

ඔබේ උපන් දිනය වෙනුවෙන් අපෙන් තෑග්ගක් ❤️🎂😘🥰අද CK MEDIA අපේ උපන් දිනය.. 🎂 කාට වුනත් අවුරුද්දෙ දවස් වලින් ඔයාට වැදගත්ම දවස ...
03/08/2022

ඔබේ උපන් දිනය වෙනුවෙන් අපෙන් තෑග්ගක් ❤️🎂😘🥰

අද CK MEDIA අපේ උපන් දිනය.. 🎂 කාට වුනත් අවුරුද්දෙ දවස් වලින් ඔයාට වැදගත්ම දවස තමයි ඔයා ඉපදුණු දවස.. ඉතින් ඒ වැදගත්ම දවසෙ ගොඩාක් අය කරන්නෙ කේක් කාල අමතක කරල දාන එක. අපි ඔයාලට යෝජනා කරනව ඒ සුවිශේෂී දවස අනුස්මරණීය දවසක් කරගන්න කියල. ඒකට හොඳම දේ තමයි එදාට ඔයා ආසම පොතක් ගන්න එක. අපිත් එදාට ඔයාට තෑග්ගක් දෙනව. ඔයාගෙ උපන් දිනය දවසෙ අපෙන් මිලදී ගන්න හැම පොතකටම අපි 25%ක වට්ටමක් ඔයාට දෙනව. උපන් දිනය සමරන හැමෝම එදාට පොතක් මිලදී ගෙන එහි දිනය සමරුවක් ලෙස සටහන් කර ඒ නිරාමිස රසය අත්විඳ බලන්න.

ඒ වගේම අද අපේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක කළ හැමෝටම හුඟාක් ස්තුතියි..!🙏 ❤️🥰😍😘

දේශපාලනය, සංඝ සංස්ථාව සහ ලිංගිකත්වය පිළිබඳව මෑත කාලයේ රචිත චන්දන කාරියවසම්ගේ ආන්දොලණාත්මක කෘති ත්‍රිත්වය .... පොත් කට්ටල...
27/06/2022

දේශපාලනය, සංඝ සංස්ථාව සහ ලිංගිකත්වය පිළිබඳව මෑත කාලයේ රචිත චන්දන කාරියවසම්ගේ ආන්දොලණාත්මක කෘති ත්‍රිත්වය ....

පොත් කට්ටලයම 1490/= (30% වට්ටම් සහිතව)

1. කොළඹ ගණිකාවෝ 750/=

2. කාසාවකණ්ටක 625/=

3.විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාස ද 750/=

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰

Cash on delivary පහසුකම සහිතයි.....

7500/= වැඩි සියලුම ඇණවුම් Free delivery සහිතව....

CK MEDIA මගින් විශේෂ මිල ගණන් යටතේ ඔබ අතට .....

විශේෂ වට්ටමක් සහිතව මිලදී ගැනීමට CK Media අප ආයතනය අමතන්න. නැතිනම් මැසෙන්ජර් පණිවුඩයක් එවන්න. ඔබට අවශ්‍ය නම් තනි පොතක් වුවද මිලදී ගත හැකිය. උසස් හා විශ්වාසවන්ත කාර්යක්ෂ්ම සේවාවක් අපි ඔබ වෙනුවෙන් ලබා දෙන්නෙමු.....

CK MEDIA TEAM...

Address

Kottawa
10230

Telephone

+94762103626

Website

Alerts

Be the first to know and let us send you an email when CK Media Lanka - pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CK Media Lanka - pvt ltd:

Share