Geenod saniru

Geenod saniru Undergraduate Bsc(Hons) in Software Engineering (NSBM 🍃)
Entrepreneur | AI & ML Enthusiast

💡 IntelliJ IDEA – One of the most powerful IDEs for developers!IntelliJ IDEA කියන්නේ JetBrains company එකේ build කරපු ID...
31/07/2025

💡 IntelliJ IDEA – One of the most powerful IDEs for developers!
IntelliJ IDEA කියන්නේ JetBrains company එකේ build කරපු IDE එක, specially Java development වලින් starting point එක ගන්නෙත් මේක.
🎓 Student Free License
Students ලාට IntelliJ IDEA 100% free license එකක් ගන්න පුලුවන්!
1️⃣ Visit කරන්න: https://www.jetbrains.com/student/
2️⃣ University email එකෙන් sign up වෙන්න
3️⃣ Approval එක උනාම JetBrains tools pack එක FREE! (IntelliJ, PyCharm, WebStorm, etc.)
💻 Supported Languages
• Java ☕
• Kotlin
• Python
• JavaScript / TypeScript
• PHP
• SQL and more!
⚡ Advantages
• Smart code completion & refactoring
• Powerful debugger & testing tools
• Git, Docker, Kubernetes integration
• Built-in database tools
• Plugins store (framework support)
• Cross-platform support (Windows/Mac/Linux)
ඇත්තටම coding life එක easy කරන්න best IDE එකක් තමයි මේ! 🚀
Geenod saniru

Python වලින් GUI (User Interface) build කරන්න අමාරුද? 😵‍💫  දැන් Canva වගේ drag & drop method එකෙන් build කරන්න පුලුවන්! ...
26/07/2025

Python වලින් GUI (User Interface) build කරන්න අමාරුද? 😵‍💫
දැන් Canva වගේ drag & drop method එකෙන් build කරන්න පුලුවන්! 😍

🛠️ මෙන්න PyUIBuilder – Canva style GUI builder එකක් Python වලට!
➡️ Buttons, Charts, Progress bars වගේ දේවල් drag & drop කරලා UI එකක් ready කරන්න පුලුවන්.
➡️ අවසානෙට ඒක Python code එකක් විදිහට export වෙනවා!

මොනවද හිතෙන්නෙ මේ වගේ tool එකක් ගැන? 🔥
👉 https://github.com/pyui-builder/pyui-builder

Geenod saniru

🏠  ගෙදර ආරක්ෂාවට මේ දවස්වල ජනප්‍රිය tech devices 👇📷 CCTV Cameras –වැඩිපුරම පාවිච්චි වෙ​න එක ත​මා CCTV . DVR එකකට connect...
23/07/2025

🏠 ගෙදර ආරක්ෂාවට මේ දවස්වල ජනප්‍රිය tech devices 👇
📷 CCTV Cameras –
වැඩිපුරම පාවිච්චි වෙ​න එක ත​මා CCTV . DVR එකකට connect කරලා footage save කරගන්න පුලුව​න් . ගොඩක් හොඳ resolution තියෙන cameras තියෙනවා දැන්. DVR එකක් එක්ක 4-8 cameras set එකක් ගන්න පුළුවන්.
📷 IP Cameras –
මේක WiFi / LAN එකට connect වෙලා app එකෙන් live බලන්න පුළුවන්. DVR එකක් අවශ්‍ය නැ​හැ . ගොඩක් අයට මේක පහසුයි, because direct phone එකට access ගන්න පුළුවන්.
🚪 Motion Sensors –
ගෙදර දොරකඩේ හෝ කාමරවල motion detect කරලා alert කරන​වා . ගොඩක් වටිනවා silent thief avoid කරන්න.

💡 Combinations Ideas for different budgets:
💰 Low Budget:
📷 2 WiFi Cameras + 🚪 2 Motion Sensors
(phone එකට direct alerts + minimal coverage)
💰 Medium Budget:
📷 4 CCTV Cameras + DVR + 🚪 1 Motion Sensor
(continuous recording + alerts + wider coverage)
💰 High Budget:
📷 6–8 CCTV Cameras + DVR + 🚪 3–4 Motion Sensors + 1–2 IP Cameras for live monitoring.

අදට දැන් මේවා ගොඩක් affordable වෙලා තියෙනවා, හැබැයි offers තියෙන නිසා හොඳ price එකක​ට ගන්න පුළුවන්. 😉
Geenod saniru
🏠✨📷

From a small start with a grade 5 scholarship to O/Ls, A/Ls, and now pursuing my BSc in Software Engineering. Every step...
23/07/2025

From a small start with a grade 5 scholarship to O/Ls, A/Ls, and now pursuing my BSc in Software Engineering. Every step has been a lesson, and every achievement is just a reminder to keep going. MSc coming soon — the journey never stops. 💻📈

කාලෙකට කලින් මමත්  හිතුවේ — “මේ cracked software / cracked games ගන්න free නේද? 😎” කියලා. මුල​දි cool. හැබැයි වැඩියට ගිය...
19/07/2025

කාලෙකට කලින් මමත් හිතුවේ — “මේ cracked software / cracked games ගන්න free නේද? 😎” කියලා. මුල​දි cool. හැබැයි වැඩියට ගියාම තමයි ප්‍රශ්න 👎.
😵 ම​ම දැනගත්ත lesson එක:
• PC එකට virus & malware ගහල, හැම එකේම error.
• වැඩියටම දැනුණේ missing .dll files කියලා එක එක errors 😫.
• games crash වෙලා, save files corrupt වෙලා 😔.
• updates & support කියලා නෑ.
• spyware තියෙනවාද කියලා දන්නේ නැහැ.
අන්තිමටම මම තේරුනේ — licensed / paid software & games use කරන එක තමයි හොඳම decision එක. 💡
🔥 මෙහෙම ගිහින් ගොඩ​ක් benefit තියෙනවා:
✅ No virus / malware 🛡️
✅ හරිහැටි වැඩ කරන system එක
✅ නිතර updates, bug fixes 🚀
✅ ඔක්කොම හදපු devs ලටත් respect එක ගන්න තියෙනවා 💖
ඔයාලා හිතන තරම්ම මේවා හරිම වියදම් වැඩි නෑ. 😌💡 some services & licenses reasonable price එකකටම ගන්න පුළුවන්. 🪙👨‍💻
“ free cracked” ඒවාට වඩා safe & worth. ✅
✅ Sometimes there are great offers and discounts available too
මම දැන් කිව්වට “free cracked” යන එකට වඩා legit එකට invest කරන එක වටිනවා කියලා ඔයාලටත් හිතෙනවා කියලා හිතනවා.
ඔයාලගේ experience එකත් කියන්නකෝ? 🗨️

🦋 Flutter කියන්නේ මොකක්ද? 🤔Mobile app developer කට්ටිය අතර දැන් වැඩිපුරම use කරන framework එකක් තමයි Flutter.Google විසි...
17/07/2025

🦋 Flutter කියන්නේ මොකක්ද? 🤔

Mobile app developer කට්ටිය අතර දැන් වැඩිපුරම use කරන framework එකක් තමයි Flutter.
Google විසින් develop කරන ලද මේ technology එකෙන් Android + iOS apps එකවර build කරන්න පුළුවන්.
💡 Why Flutter?
✅ Single codebase for both platforms
✅ Super-fast UI development
✅ Rich widgets & animations
✅ Open-source & growing community
✅ Desktop & web support එන්නත් ආරම්භ කරලා තියෙනවා
Flutter වල magic එක තමයි — app එක almost native feel එකට තියෙනවා, high performance එකට. 🔥
අද developers community එකේ කියන්නේ future mobile apps වල අලුත් මාර්ගය Flutter කියලා. 🚀
ඔයාලත් try කරලා බලන්නකෝ!

🧠 LLM කියන්නේ මොකක්ද? 🤔​‍AI/ML  ව​ල more advanced වෙලා තියෙන concept එකක් තමයි LLM — Large Language Model.මේක basically ...
15/07/2025

🧠 LLM කියන්නේ මොකක්ද? 🤔​‍

AI/ML ව​ල more advanced වෙලා තියෙන concept එකක් තමයි LLM — Large Language Model.
මේක basically තියෙන massive text data වලින් train කරපු AI එකක්.
Examples:
📌 ChatGPT
📌 Claude
📌 Gemini
📌 LLaMA
LLMs කියන්නෙ natural language තේරුම් ගන්න, create කරන්න, reasoning කරන්න පුළුවන් AI models. 🗣️
මොනවා කරන්න පුළුවන්ද?
✅ Content generate කරන්න
✅ Question-Answer systems
✅ Translate & summarize
✅ Coding help
✅ Chatbots & assistants

අද වැඩියෙන්ම use කරන AI tools එකට base වෙලා තියෙන්නෙ මේ LLMs. 🌍
එක නිසා future කියන්නෙ මේ LLMs improve වෙන future. 🚀

ඔබටත් හැකියාව තියෙනවා මේක learn කරලා තමන්ගෙ skill set එක grow කරගන්න.

🚀 What powers AI & ML?මෙම  image එ​කේ තියෙන්​නේ AI සහ Machine Learning පිටිපස්සේ තියෙන අත්‍යවශ්‍ය knowledge areas:🖋️ Pro...
07/07/2025

🚀 What powers AI & ML?
මෙම image එ​කේ තියෙන්​නේ AI සහ Machine Learning පිටිපස්සේ තියෙන අත්‍යවශ්‍ය knowledge areas:

🖋️ Programming
🔷 Linear Algebra
📊 Probability
📈 Statistics
∫ Calculus
📉 Optimization
AI/ML කියන්නෙ coding විතරක් නෙවෙයි
ගොඩක් අය මේවා use කරලා තමයි intelligent systems build කරන්නේ.

🌏✨ Starlink Sri Lanka officially launched!ඇත්තටම mind-blowing 😍! දැන් ලංකාවේ ඕනෑම තැනකින් — ගමේ, පාරෙ, කඳවුරේ — Elon Mus...
04/07/2025

🌏✨ Starlink Sri Lanka officially launched!

ඇත්තටම mind-blowing 😍! දැන් ලංකාවේ ඕනෑම තැනකින් — ගමේ, පාරෙ, කඳවුරේ — Elon Musk ගේ Starlink එකෙන් super-fast internet ලබාගන්න පුළුවන්.
🚀 Advantages:
✅ High-speed (200–250 Mbps)
✅ ගම්මැද්දට, දුර ප්‍රදේශවලට හොඳම solution
✅ වැඩිය වයර් සෙට් එකක් නැතුව සරල setup
✅ Education, business, travel වලට perfect
✅ ලොකුම plus එක: weather-proof ❤️
💰 Price:
👉 Hardware kit එක ~USD 400–500 (one time)
👉 Monthly fee ~USD 50–65
කට්ටියට කියන්න තියෙන්නේ — මෙකේ dish එක install කරලා ඔන් කරන්න තමයි වැඩේ. 5–10 minutes! 📡
දැන් ලංකාවේ ද Digital divide එක ගොඩක්ම හොඳට cover වෙනවා කියලා හිතනවා. 💻📶
පුළුවන් වෙලාවක ඔයාලත් Starlink site එකට ගිහින් order කරගන්න.
⭐ Future of internet is here!

අදට AI එක කියන්නේ වැඩේ ඉක්මනට, smart එකට, less effort එකට කරගන්න best assistant එකක්. 👨‍💻🤖මේ apps ටික නම් මම try කරපු හො...
04/07/2025

අදට AI එක කියන්නේ වැඩේ ඉක්මනට, smart එකට, less effort එකට කරගන්න best assistant එකක්. 👨‍💻🤖
මේ apps ටික නම් මම try කරපු හොදම tools:
✨ ChatGPT – Creative writing, coding, problem solving
✨ Gemini – Google-powered AI, summarizing & answering
✨ Grok – Twitter/Elon style witty answers
✨ Claude – Context-heavy discussions & documents
✨ DeepSeek – Data-focused & research-friendly
✨ Perplexity – Search + AI blend for fact-based answers
✅ Advantages:
• Time save කරනවා ⏳
• New ideas generate කරනවා 💡
• Writing, coding, designing help කරනවා 🧑‍💻
• 24x7 support, zero tiredness 😎
• Knowledge gap එක fill කරනවා 📚
🗝️ හරිම trick එක නම්: AI හොද assistant, but you are the decision maker!
📌 English version below👇


🚀 Why AI Tools Are Your Best Assistant?
Here are my go-to AI apps:
• ChatGPT: Creative writing, coding help
• Gemini: Summarize & answer from Google’s data
• Grok: Witty, contextual replies
• Claude: Document-friendly AI
• DeepSeek: Research-heavy AI
• Perplexity: AI-powered factual search
✅ Advantages:
• Saves time
• Boosts creativity
• Helps with writing, coding, research
• Always available
• Fills knowledge gaps
💡 Remember: AI assists you, but YOU decide.

Celebrating the power of connection, creativity & community on World Social Media Day! Sharing memories, ideas & appreci...
30/06/2025

Celebrating the power of connection, creativity & community on World Social Media Day! Sharing memories, ideas & appreciation. 🌍💬

29/06/2025

🚗💨 Tesla සාර්ථකව නිවසකට පදිංචිකරුවෙකුට Car එකක් Auto Drive කරලා Deliver කරා!
එකම වචනෙකින් කිව්වොත් – unbelievable 😱

📎 Full English version at bottom of this post
📍Austin, Texas වලදි Tesla එකක් (Model Y) 30 minutes නිකම්ම 🚘 “self-drive” වෙලා, ඒක ගන්න තිබ්බ අයෙකුගේ ගෙදරටම ගියා – පට්ටම AI work එකක්!
🔍 මොකක්ද මේ සිද්ධියට වැදගත් වෙන්නේ?
• 🔋 Tesla FSD (Full Self-Driving) tech එකෙන් complete journey එකක්
• 📷 Cameras + Neural Networks එකටම මතක තියාගෙනම path එක manage කලා
• 🛣️ 72 mph දවස්වල අධිවේගී මාර්ගයකින් පස්සෙ 🏙️ city roads වලටත් වාහනය ඒකාබද්ධව හැසිරෙන්න තිබ්බා
• 🧠 AI-Driven Delivery කියන එක කියවන්නෙ 🔮 Future is NOW
👀 Elon ගෙ robotaxi system එක තමයි මේකෙ foundation එක

🇱🇰 අපේ දේශයටත් මේ වගේ Future Tech එකක් 🛠️ implement කරන්න පුළුවන් වේලාවක් එනවද?
ඔබ හිතන්නේ AI ගමන්කරුන්ට ආරක්ෂාවෙන් අපේ දවසේ Delivery Drive එකයි Bus Drive එකයි දෙන එක හරිද? 🤔
ඔයාලගෙ අදහස් comment එකෙන් දාන්න ⬇️

🧾 Summary in English:
Tesla just completed a historic moment in Austin, Texas — a Model Y drove itself completely autonomously from the factory to the customer’s home, using Tesla’s FSD AI system. No driver. No human control. 30 minutes of real-world roads — a glimpse of our autonomous future.
🧠 Tech & Significance
Tesla’s FSD (Full Self-Driving) software, powered by its camera-driven AI neural network, performed a complex journey without human intervention — a major push toward true Level 5 autonomy.

🔍 Why this matters:
• Reduces delivery costs and improves efficiency
• Builds public trust in autonomous vehicles
• Raises important questions — How safe is it on public roads? What about regulation & liability?



Would love to hear your thoughts:
• 🤔 Are we finally ready for driverless car deliveries?
• 🛡️ What safety measures or oversight would you require?



Follow for more updates from the autonomous vehicle frontier! 🚗🤖

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when Geenod saniru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Geenod saniru:

Share