Silent Hiker

Silent Hiker Yesterday is history, Tomorrow is mystery, but today is gift. That’s why it is called present���

Every photograph has a story🍃📸
30/10/2024

Every photograph has a story🍃📸

Peacock hill with misty 🌬️❄️🍃
03/09/2024

Peacock hill with misty 🌬️❄️🍃

Most of what you see is flammable, so try to put yourself out quickly… (Think deeply) 🪴🌻🍃
20/04/2023

Most of what you see is flammable, so try to put yourself out quickly… (Think deeply) 🪴🌻🍃

රෑ අහසට තරු අයිති උනත්,අයිතියක් නැතත්,දවල් අහසෙත් තරු තිබ්බා,රෑ වගේම......🪴🌻🍃Although the stars belong to the night sky,...
24/01/2023

රෑ අහසට තරු අයිති උනත්,
අයිතියක් නැතත්,
දවල් අහසෙත් තරු තිබ්බා,
රෑ වගේම......🪴🌻🍃

Although the stars belong to the night sky,
No right though,
There were stars in the daytime sky,
Like the night.🪴🌻🍃

ජීවත්වන  සත්වයාත්,දිරපු යකඩ ගොඩත් එක සමානය...🪴🌻🍃Live animals andRusty iron are equal…
18/01/2023

ජීවත්වන සත්වයාත්,
දිරපු යකඩ ගොඩත් එක සමානය...🪴🌻🍃

Live animals and
Rusty iron are equal…

හැමතිස්සෙම චිත්‍ර අදින්න සුදු කොල හොයන්න එපා..ඇයි?එතකොට කුරුටු ගාපු කොල....ඒ අභියෝගය භාරගත්තෙ හැමදාම දක්ෂ සිත්තරුවෙක් වි...
10/01/2023

හැමතිස්සෙම චිත්‍ර අදින්න සුදු කොල හොයන්න එපා..
ඇයි?
එතකොට කුරුටු ගාපු කොල....
ඒ අභියෝගය භාරගත්තෙ හැමදාම දක්ෂ සිත්තරුවෙක් විතරයි නේද...🪴🌻🍃

Don't always look for clear papers to draw pictures.. why? what will happen to scribbled papers... Because, only a talented artist ever accept that challenge, right?🪴🌻🍃

තේරුමක් ඇති තැනක නැවතීම, තේරුමක් නැති එකම දෙයයි...🪴🌻🍃Staying in a place that makes sense is the only thing that doesn't ...
20/12/2022

තේරුමක් ඇති තැනක නැවතීම, තේරුමක් නැති එකම දෙයයි...🪴🌻🍃

Staying in a place that makes sense is the only thing that doesn't make sense...🪴🌻🍃

කිසිදිනක අන්ධකාරයට එරෙහිව ඉර විප්ලව කලේ නැත,ඔහු ඔහුගේ ගමන ගියා පමණි…🪴🌻🍃Never did the sun rebel againstthe darkness, He j...
19/12/2022

කිසිදිනක අන්ධකාරයට එරෙහිව ඉර විප්ලව කලේ නැත,
ඔහු ඔහුගේ ගමන ගියා පමණි…🪴🌻🍃

Never did the sun rebel against
the darkness, He just went on his way..🪴🌻🍃


මලක් පූජා කරලා සතුටු උනාට වැඩක් නෑ...ඇයි?ඒ මල පරවෙනවා දැකලා අපිට තේරුම් ගන්න බැරි උනානෙ...මොකක්ද?තාමත් ඔයා කරන්නෙ පළවෙනි...
18/12/2022

මලක් පූජා කරලා සතුටු උනාට වැඩක් නෑ...
ඇයි?
ඒ මල පරවෙනවා දැකලා අපිට තේරුම් ගන්න බැරි උනානෙ...
මොකක්ද?
තාමත් ඔයා කරන්නෙ පළවෙනිදේම තමා...

There is no point in being happy after offering a flower...
why?
We couldn't understand when we saw that flower dying...
what?
You are still doing the first thing…🪴🌻🍃

ඔබ හිස් කොලයක් ලෙස හැගෙන විට නැවත ලියන්න, ඔබේ අලුත් ආරම්භය විශිෂ්ට විය හැක…🪴🌻🍃Rewrite when you feel like a blank paper, ...
14/12/2022

ඔබ හිස් කොලයක් ලෙස හැගෙන විට නැවත ලියන්න, ඔබේ අලුත් ආරම්භය විශිෂ්ට විය හැක…🪴🌻🍃

Rewrite when you feel like a blank paper, and your fresh start can be great.

නිවීමත් අත්හරින මොහොත තුල ඔබට නිවීම හමුවනු ඇත….🪴🌻🍃In the moment of giving up the extinguishment, you will find the extin...
11/12/2022

නිවීමත් අත්හරින මොහොත තුල ඔබට නිවීම හමුවනු ඇත….🪴🌻🍃

In the moment of giving up the extinguishment, you will find the extinguishment…🪴🌻🍃

සැමවිටම නොපෙනෙන මානයක...රාමුවක සිතුවම් උනුසුම්... 🪴🌻🍃Unseen from a certain angle, paintings in a frame are warm…        ...
10/12/2022

සැමවිටම නොපෙනෙන මානයක...
රාමුවක සිතුවම් උනුසුම්... 🪴🌻🍃

Unseen from a certain angle, paintings in a frame are warm…

Address

Kottawa

Telephone

+94740836099

Website

Alerts

Be the first to know and let us send you an email when Silent Hiker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silent Hiker:

Share