KNDV MEDIA UNIT

KNDV MEDIA UNIT "සදේ සිසිල ගෙන මලේ මෙලෙක ගෙන අපව හදන මව්නී "

23/02/2023

🔴විදුහල්පති ප්‍රණාම විශේෂ වැඩසටහන

කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලයේ ගරු විදුහල්පති අනුර මොහොට්ටි මහතාණනි ඔබට සුභ උපන් දිනයක් වේවා !!KNDයන්ස් මාධ්‍ය අංශය...
17/02/2023

කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලයේ ගරු විදුහල්පති අනුර මොහොට්ටි මහතාණනි ඔබට සුභ උපන් දිනයක් වේවා !!

KNDයන්ස් මාධ්‍ය අංශයේ සුභ පැතුම් !!!

🟦⬜🟨 MEDIA UNIT

🟦2019 සැප්තැම්බර් 17 වන දින පාසල් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත්විය.  ඒ අ.පො.ස උසස් පෙළ සිසුන් සදහා පාසල තුල අධ්‍යන කට...
07/02/2023

🟦2019 සැප්තැම්බර් 17 වන දින පාසල් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවට පත්විය.
ඒ අ.පො.ස උසස් පෙළ සිසුන් සදහා පාසල තුල අධ්‍යන කටයුතු වාණිජ අංශයෙන් ආරම්භ කිරීම මෙන්ම ඒ සමගින් මෙතෙක් "කොට්ටාව උතුර ධර්මපාල විදුහල" ලෙස හැදින්වූ අප විදුහල "කොට්ටාව උතුර ධර්මපාල මහා විදුහල " ලෙස පාසල් ශ්‍රේණිගත මට්ටමට උසස් වීමයි ..

⬜එදින වාණිජ අංශයට සිසුන් 13 දෙනෙකු ඇතුලත් වූ අතර පාසල් ප්‍රධාන ශාලාවේ විශේෂ උත්සවයක් සංවිධානය කරමින් ඔවුන් පිලිගැනීමට කටයුතු සූදානම් කර තිබුනා.

🟨මෙම අවස්ථාවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ,විදුහලේ නිර්මාතෘ හිටපු විදුහල්පති ආනන්ද වර්ධන මහතා ,වර්තමාන විදුහල්පති අනුර මොහොට්ටි මහතා ඇතුලු විදුහලේ හිටපු සහ වර්තමාන ගුරු භවතුන්,ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරින් හා සාමාජිකයන්, දෙමාපියන් ඇතුලු බොහෝ දෙනෙකු සහභාගි වී සිටියා.

🟦⬜🟨 MEDIA UNIT

"අනුර මොහොට්ටි " අභියෝගතා කුසලානය දිනාගත් දෙහිවල එස් ද එස් ජයසිංහ විද්‍යාලීය කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් !!!🟦⬜🟨 MEDIA UN...
06/02/2023

"අනුර මොහොට්ටි " අභියෝගතා කුසලානය දිනාගත් දෙහිවල එස් ද එස් ජයසිංහ විද්‍යාලීය කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් !!!

🟦⬜🟨 MEDIA UNIT

තම කණ්ඩායම දිරිගන්වන KNDයන්ස් ප්‍රේක්ෂකගාරය....🟦⬜🟨MEDIA UNIT
05/02/2023

තම කණ්ඩායම දිරිගන්වන KNDයන්ස් ප්‍රේක්ෂකගාරය....

🟦⬜🟨MEDIA UNIT

05/02/2023

🔴 LIVE
අනුර මොහොට්ටි අභියෝගතා කුසලානය
කොට්ටාව උතුර ධර්මපාල මහා විදුහල
දෙහිවල එස් ද එස් ජයසිංහ විදුහල

🟦⬜🟨 MEDIA UNIT

https://fb.watch/iu_lGEeZH_/

" අනුර මොහොට්ටි 2023 " අභියෝගතා කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය සදහා පිටත්ව යාමට පෙර ආගමික වතාවක් සදහා සහභාගි වූ විද්‍ය...
05/02/2023

" අනුර මොහොට්ටි 2023 " අභියෝගතා කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලිය සදහා පිටත්ව යාමට පෙර ආගමික වතාවක් සදහා සහභාගි වූ විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම

ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් !!!
🟦⬜🟨 MEDIA UNIT
(05 පෙබරවාරි 2023 )

🏆️ BIG MATCH FEVER 2023 🏆️🟥S.DE.S Jayasinghe                      VS 🟦Kottawa North Dharmapala Maha Vidyalaya 🟦⬜🟨MEDIA U...
04/02/2023

🏆️ BIG MATCH FEVER 2023 🏆️

🟥S.DE.S Jayasinghe
VS
🟦Kottawa North Dharmapala Maha Vidyalaya

🟦⬜🟨MEDIA UNIT

ඔබ සැමට ආරාධනා !!!🟦⬜🟨 MEDIA UNIT
04/02/2023

ඔබ සැමට ආරාධනා !!!

🟦⬜🟨 MEDIA UNIT

🏏BIG MATCH FEVER 2023🥎 "අනුර මොහොට්ටි" අභියෝගතා තරගාවලිය 🏆️කුසලාන එළිදැක්වීම කණ්ඩායම් නායක - 🟦කොට්ටාව උතුර ධර්මපාල මහා ව...
04/02/2023

🏏BIG MATCH FEVER 2023🥎

"අනුර මොහොට්ටි" අභියෝගතා තරගාවලිය

🏆️කුසලාන එළිදැක්වීම

කණ්ඩායම් නායක -
🟦කොට්ටාව උතුර ධර්මපාල මහා විදුහල
🟥දෙහිවල එස් ද එස් ජයසිංහ විදුහල

🟦⬜🟨 MEDIA UNIT
(03 පෙබරවාරි 2023)

අභිමානවත් 75 වන නිදහස සමරමු 🟦⬜🟨KNDV MEDIA UNIT
04/02/2023

අභිමානවත් 75 වන නිදහස සමරමු

🟦⬜🟨KNDV MEDIA UNIT

🟦කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලය සහ දෙහිවල එස් ද එස් ජයසිංහ විද්‍යාලය අතර පැවැත්වෙන " අනුර මොහොට්ටි අභියෝග කුසලාන ක්‍...
03/02/2023

🟦කොට්ටාව උතුර ධර්මපාල මහා විද්‍යාලය සහ දෙහිවල එස් ද එස් ජයසිංහ විද්‍යාලය අතර පැවැත්වෙන " අනුර මොහොට්ටි අභියෝග කුසලාන ක්‍රිකට් තරගාවලිය " පෙබරවාරි 05 වන දින උදෑසන 09.30 සිට රත්මලාන වාරි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

🟦අප විදුහල් ක්‍රිකට් කණ්ඩායම දිරිගැන්වීමට ආදි ශිෂ්‍ය ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු .

🟦⬜🟨

Address

Kottawa

Telephone

+94112848241

Website

Alerts

Be the first to know and let us send you an email when KNDV MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share