Arrow Media

Arrow Media Media company. Event Management Company, Advertising agency, Media Company

09/06/2026

ඈත්..උනත්.. මා..මතකේ..රැදෙයි..🩷

08/06/2026

මල් ටරහි සීතල මල්

With Roshan Weerasingha – I just got recognised as one of their top fans! 🎉
27/05/2026

With Roshan Weerasingha – I just got recognised as one of their top fans! 🎉

24/05/2026

"OIC GADAFI" Film Ranjan Ramanayaka Video Production & media publicity







24/05/2026

හොද බයිස් කොප් එකක රගපාලා පත්තුවෙිලා තියේන්නේ 😃

GADAFI Film Ranjan Ramanayaka Video Production & media publicity




23/05/2026

"සුරිය සුළග" හදවතට දැනෙන සිනමා නිර්මාණයක් ❤️

එක් නිමේෂයකින් තම ජවිතය උඩුයටිකුරු කරමින් තම අනාගත බලාපොරොත්තු සියල්ල බිදවැටෙන්නේ තම ආදරයද අහිමිවෙමින්. සිදුවන සියලු අපහාස හිංසා මැද. නොබියව සත්‍ය සොයා යන අපේ කාලේ ආදරනීය වීරයා මා දකින "සූරිය සුළග" සුන්දර සිනමා නිර්මානයේ අන්තර්ගතයවෙි. ආදරය, විරහව, වීරත්වය, ක්‍රියාදාම සහ වානිජ සිසල්ල සපිරි අති දැවැන්ත සිනමාත්මක අද්දැකීමකින් ප්‍රෙක්ෂකයාගේ හදවතට කතා කරන්⁣නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ මහතය.

නිෂ්පාදන -
මනීෂා ද සිල්වා
ධම්මික ද සිල්වා

කැමරා අධ්‍යක්ෂනය -
රුවන් කොස්ත

සහය අධ්‍යක්ෂනය-
ඩොනල් ජයන්න

කලා අධ්‍යක්ෂනය-
ලෙස්ලි විමල් වීරසිංහ

සංගීත අධ්‍යක්ෂනය සහ ශබ්ද සැලසුමිකරණය-
ඩිරාන් විජයසිංහ

අංග රචනය-
ඉංදික උදාර

සස්කරනය වර්ණ සුසංයෝගය-
මේඝ කාවින්ද කොළඹගේ

සටන් අධ්‍යක්ෂනය-
වසන්ත කුමාරවිල

VFX නිර්මාන-
දසුන් සංදිප කොළඹගේ

මාධ්‍ය ප්‍රචාරනය, කලමනාකරණ සහ සංවිධනය ප්‍රවීණ මාධ්‍යවේදී -
උපුල් නිශාන්ත
ඇතුළු ප්‍රවීණ නිර්මාන ශිල්පීන් සහ නව පරපුරේ දක්ශ කාර්මික ශිල්පීන්ගේ දායකත්වය සහ
මෙිඝ සුරියආරච්චි
නිහාරි පෙරේරා
සනත් ගුණතිලක
සේමිණී ඉද්දමල්ගොඩ
හර්ෂිකා රත්නායක
අශාන් ඩයස්
ඉසුරු ලොකුහෙට්ටි
මිලින්ද මඩුගල්ල ඇතුළු ජනකාන්න අති දක්ෂ නළු නිළි රැ සකගේ රංගනයේන් නිමවු "සූරිය සුළග" 2026 යේ ජුනි 4 වෙනිදා ඹබෙි සිනමා ශාලාවෙිදි ඔබටත් හදවතට දැනෙන ආදරනීය සිනමා අද්දැකීම විදගන්න අවස්තාව ලැබෙනවා මපට ජය
මාගේ විශෙෂ ස්තුතිය මාධ්‍යවේදී උපුල් නිශාන්ත මහතාට

Video Production & Social media publicity Arrow media









"සූරිය සුළග" ( Media Show )  මාධ්‍ය දර්ශනයේ විශෙෂ අවස්තා සහ තොරතුරු සමග  (Video Clip ) විඩියෝ පට  අද සවස 4.30 ට Video Pr...
23/05/2026

"සූරිය සුළග" ( Media Show ) මාධ්‍ය දර්ශනයේ විශෙෂ අවස්තා සහ තොරතුරු සමග (Video Clip ) විඩියෝ පට අද සවස 4.30 ට Video Production & Social media publicity Arrowmedia







21/05/2026

අපිත් ආසයි සමහර දෙශපාලුවන්ට කනට දෙකක් ගහන්න... පිංපොන් 😃 GADAFI Film Ranjan Ramanayaka
Video Production & media publicity





21/05/2026

ARROW MEDIA (PVT) LTD.

Film, Television, Commercial, Event & Social Media Production.

ARROW MEDIA New Logo.
Design by Kisal Weerasingha
(Professional Video Editor)




Address

Kottawa
Kottawa

Telephone

+94778501551

Website

Alerts

Be the first to know and let us send you an email when Arrow Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Arrow Media:

Shortcuts

Share