M&H Sport Club

M&H Sport Club All Sports Page. Like, Followed and Shre Page.
පේජ් එක ලයික් කරල ශෙයා කරන්න �
(3)

12/05/2026

Pollard vs sri lanka team 💪❤️ 666666 💪

ක්‍රිස්ටෝපර් හෙන්රි "ක්‍රිස්" ගේල් (Christopher Henry "Chris" Gayle) හෙවත් 'විශ්ව ප්‍රධානියා' (Universe Boss) යනු හුදෙක්...
12/05/2026

ක්‍රිස්ටෝපර් හෙන්රි "ක්‍රිස්" ගේල් (Christopher Henry "Chris" Gayle) හෙවත් 'විශ්ව ප්‍රධානියා' (Universe Boss) යනු හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු පමණක් නොව, පිතිකරණයේ ආක්‍රමණශීලී ස්වභාවය නැවත අර්ථකථනය කළ විශිෂ්ටයෙකි. ඔහුගේ ජීවිතය යනු පැල්පතක සිට මන්දිරයක් දක්වා වූ සුවිශේෂී ගමනකි.

🏏 පුද්ගලික තොරතුරු

· සම්පූර්ණ නම: ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්
· උපන් දිනය: 1979 සැප්තැම්බර් 21
· උපන් ස්ථානය: ජැමෙයිකාවේ කිංග්ස්ටන්
· අපනාමය: ගේල්-ෆෝස්, වර්ල්ඩ් බොස්, ස්පාටන්
· භූමිකාව: ආරම්භක පිතිකරු (වමත්), දකුණත් පිටදඟ පන්දු යවන්නෙක්
· උස: අඩි 6 යි අඟල් 2 (මීටර් 1.88)

🏆 ක්‍රීඩා දිවිය

· ජාතික කණ්ඩායම: බටහිර ඉන්දීය කොදෙව් (West Indies) කණ්ඩායම නියෝජනය කරමින් 1999 සිට 2021 දක්වා ක්‍රීඩා කළේය.
👑️ මංගල වරම්: ටෙස්ට් (2000 මාර්තු 16)
එක්දින (1999 සැප්තැම්බර් 11)
වි20 (2006 පෙබරවාරි 16) යන තරග ආකෘති තුනෙන්ම කොදෙව් කණ්ඩායම නියෝජනය කර ඇත.

📊 වාර්තා

💥 එක්දින ලෝක කුසලාන තරගයකදී ලකුණු 200ක් රැස් කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා වේ.

💥 ටෙස්ට් තුන් ඉරියව් ශතක තුනක්, එක්දින ලකුණු 215ක් සහ වි20 ලකුණු 100ක් වාර්තා කළ එකම ක්‍රීඩකයා ද ඔහුයි.

💥 ටෙස්ට් පිටියේ ලකුණු 7,214ක් (සාමාන්ය 42.18) සහ එක්දින පිටියේ ලකුණු 9,221ක් (සාමාන්ය 37.33) ලබා ඇත.

💥 පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් කඩුලු 73ක් සහ එක්දින කඩුලු 163ක් දවාගෙන ඇත.

🎖 සුවිශේෂී අවස්ථා

💪පරිත්‍යාගශීලීත්වය👍 ජැමෙයිකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් 'ක්‍රිස් ගේල් පදනම' (Chris Gayle Foundation) ආරම්භ කර ඇත.

ක්‍රිකට් කියන දේ අපි හිතන තරම් සුන්දර නෑ. හැබැයි කැපකිරීම් කරන තරමට එහි ප්‍රතිඵල ගොඩයි.❤️  ```ඊයේ තරගය අතරතුර කෘනාල් පාන...
11/05/2026

ක්‍රිකට් කියන දේ අපි හිතන තරම් සුන්දර නෑ. හැබැයි කැපකිරීම් කරන තරමට එහි ප්‍රතිඵල ගොඩයි.❤️

```ඊයේ තරගය අතරතුර කෘනාල් පාන්ඩ්ගේ බඩේ ඇතිව තිබු තුවාලයක්‌.එකනම් සැර තුවාලයක් 😕

කොහොමද අපෙ කොල්ලගෙ ගැම්ම❤️💪
11/05/2026

කොහොමද අපෙ කොල්ලගෙ ගැම්ම❤️💪

මේ අවුරුද්දේ තමා සුපිරි ගේමක් යන්නෙ. This is point Table 💥 💣💪
11/05/2026

මේ අවුරුද්දේ තමා සුපිරි ගේමක් යන්නෙ. This is point Table 💥 💣💪

09/05/2026

Beautiful Girl❤️ ලංකාවේ මැච් බලන්න මේ වගෙ අය එන්නෙ නෑනේ😕

To day Ipl match
08/05/2026

To day Ipl match

06/05/2026

පැතුමට උනේ අත්තනායකගෙ සාපේ වැදුන එක ඕයි 😕

අද මොකද කියන්නේ ඇන්ටිද 👍 VS  අක්කාද ❤️  To day Anty👍 VS Sister❤️
06/05/2026

අද මොකද කියන්නේ ඇන්ටිද 👍 VS අක්කාද ❤️ To day Anty👍 VS Sister❤️

2026/05/04 දින 1000am ට  IPL ලකුණු පුවරුව 💪
04/05/2026

2026/05/04 දින 1000am ට IPL ලකුණු පුවරුව 💪

Address

Kottawa

Alerts

Be the first to know and let us send you an email when M&H Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share