03/12/2025
මෙය හැකි තාක් Share කරන්න 🙏
විපතට පත් ආදරණිය දරුවනි! 💙
නිවාස දේපල පාසල් උපකරණ අහිමි වු ආදරණිය දක්ෂ දරුවනි ඔබ සතු සියලුම දේ උදුරා ගත්තද කිසිවෙකුට ඔබේ අධ්‍යාපනික දැනුම උඳුරා ගන්න බැහැ..
විපතට පත්ව සියල්ල අහිමි වු ඔබට අප සමඟ සිටින තාක් කල් Online Zoom හරහා ඉංග්‍රීසි දැනුම රටේ ඉහළම ක්‍රමවේදයෙන් ඔස්සේ නොමිලේ ලබා දීමට අප
UK English Academy අප සුදානම්..
අවංකව උදව් අවශ්‍ය 6 සිට 11 ශ්‍රේණි තෙක් ඔබ දෙවරක් නොසිතා කතා කරන්න අපිට..
අපි ඔයාට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්නම් දුවේ පුතේ නොමිලේම....
කතා කරන්න 071 411 1234