Civic Voice

Civic Voice Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Civic Voice, Media/News Company, Piliyandala Road, Kottawa.

ජනපති අනුර පාකිස්ථාන අගමැතිගෙන් කළ ඉල්ලීමෙන් පසු T20 ලෝක කුසලානයේ ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථානය එකඟ වෙයි.....
10/02/2026

ජනපති අනුර පාකිස්ථාන අගමැතිගෙන් කළ ඉල්ලීමෙන් පසු T20 ලෝක කුසලානයේ ඉන්දියාව සමග තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථානය එකඟ වෙයි...
🇵🇰❤️

දිවයින පුරා පවුල් සෞඛ්‍ය සායන වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සූදානම් වෙමින්...
09/02/2026

දිවයින පුරා පවුල් සෞඛ්‍ය සායන වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

කුඩා දරුවන් එන්නත්කරණය සහ ගැබිණි සායන ඇතුළු පවුල් සෞඛ්‍ය සායන නැවැත්වීමේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සූදානම් කිරීම සඳහා එළැඹෙන 11 වැනි දින දිවයින පුරා රාජකාරි කරනු ලබන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් GMOA මූලස්ථානයට කැඳවීමට කටයුතු කරන බව පසුගිය 6 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් GMOA විසින් ප්‍රකාශ කොට තිබේ.

මෙතෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) විසින් ගෙන ගිය වෘත්තිය ක්‍රියාමාර්ගවලට රජය ප්‍රතිචාර නොදැක්වූ නිසා වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමේ අරමුණ මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ද ඔවුන් එම මාධ්‍ය නිවේදනයෙන් දන්වා සිටියි.

එදා මෙදා තුර කිසිදු වෛද්‍ය සංගමයක් විසින් පවුල් සෞඛ්‍ය සායන නැවැත්වීමේ උත්සහයක් ගෙන නොමැත.

02/02/2026
02/02/2026

විශේෂඥ වෛද්‍යවරු GMOA වැඩ වර්ජනයට නෑ..

Address

Piliyandala Road
Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Civic Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Civic Voice:

Share