Ananda Sastralaya Kotte Media Unit

Ananda Sastralaya Kotte Media Unit Over the generation

The Official YouTube Channel of Ananda Sastralaya Kotte Media UnitSubscribe NowLink 🔗 - https://www.youtube.com/  💛❤️💛
10/11/2025

The Official YouTube Channel of Ananda Sastralaya Kotte Media Unit
Subscribe Now
Link 🔗 - https://www.youtube.com/


💛❤️💛

Wishing you all the very best for your A/L exams! Stay confident, trust your hard work, and give it your best shot!This ...
09/11/2025

Wishing you all the very best for your A/L exams! Stay confident, trust your hard work, and give it your best shot!

This is one of the most important milestones in your life — a chance to show all the dedication, effort, and sleepless nights you’ve put into your studies. Believe in yourself and your abilities. Stay calm, stay confident, and remember that success doesn’t only come from marks, but from giving your best with courage and determination.


.C.E A/L EXAMINATION
💛❤️💛

Il Poya is a full moon day in Sri Lanka that commemorates several significant Buddhist events, such as the passing of Ar...
04/11/2025

Il Poya is a full moon day in Sri Lanka that commemorates several significant Buddhist events, such as the passing of Arahat Sariputta and the Maitreya Bodhisattva's assurance of future Buddhahood.
ILL POYA DAY


💛❤️💛

Diwali, also known as Deepavali, is a five-day festival of lights celebrated by millions of Hindus, Jains, Sikhs, and so...
19/10/2025

Diwali, also known as Deepavali, is a five-day festival of lights celebrated by millions of Hindus, Jains, Sikhs, and some Buddhists around the world. The festival symbolizes the triumph of light over darkness, good over evil, and knowledge over ignorance. The date changes each year, falling between mid-October and mid-November according to the Hindu lunisolar calendar
Diwali Day


💛❤💛

🟡 මහා පවාරණය🔴 දේවාවරෝහණය🟡 සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම🔴 මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැ...
05/10/2025

🟡 මහා පවාරණය
🔴 දේවාවරෝහණය
🟡 සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම
🔴 මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම
ආදි සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ අද වැනි පින්බර දිනයකදීය..

දම් සිසිලසින් ගත සිත නිවී සැනසෙන පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා!!
❤💛❤



"Children are the living messages we send to a time we will not see. Happy Children's Day! Let's celebrate these preciou...
30/09/2025

"Children are the living messages we send to a time we will not see. Happy Children's Day! Let's celebrate these precious little ones who make our lives brighter with their boundless energy, creativity, and love. May your childhood be filled with wonder and happiness.



CHILDREN'S DAY
#2025
❤💛❤

All Island Western Music & Dancing Competition 2025 🎶🥁We are proud to announce that the Senior Brass Band of Ananda Sast...
19/09/2025

All Island Western Music & Dancing Competition 2025 🎶🥁

We are proud to announce that the Senior Brass Band of Ananda Sastralaya, Kotte has won 3rd Place in the Wind Band Category at the All-Island level! 🏆✨

This remarkable achievement was made possible through the hard work and dedication of our talented band members and the continuous support from our teachers and parents. ❤🎺

A heartfelt thank you to everyone who stood by us – this victory belongs to all of us! 🙌🔥

2025 ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික ලෝකඩ මට්ටමේ 4×400m සහය දිවීමේ ඉසව්ව ඊයේ ඉන්දියාවේ කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තීරණා...
11/08/2025

2025 ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික ලෝකඩ මට්ටමේ 4×400m සහය දිවීමේ ඉසව්ව ඊයේ ඉන්දියාවේ කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තීරණාත්මක තරගය ඉසව්වක් වූ මෙම තරඟ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා මාතාව නියෝජනය කිරීමට යොවුන් ක්‍රීඩකයක් පමණක් යොදා ගැනීමද කැපී පෙනෙන අවස්ථාවක් විය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය හිටපු ක්‍රීඩා නායක කල්හාර ඉදූප සොයුරා ඇතුළු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් හට ධාවනය සඳහා වෙන්කර තිබුණේ 5 වන මංතීරුවයි. අවසානය යෂ්ටි හුවමාරුවේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක මිනෝල් සිටියේ තෙවන ස්ථානයේ අතර යෂ්ටි හුවමාරුවේදී මිනෝල් ක්‍රීඩකයාගේ අතින් කල්හාර ඉදූප සොයුරා හට ලැබුණු යෂ්ටියත් සමඟ ශ්‍රී ලංකාව හට රන් පදක්කමක බලාපොරොත්තුවක් පොදි බැඳ ගැනීමට හැකි විය. අවසන් මීටර් 60දී දෙවන ස්ථානයේ සිටි ඉරාන ක්‍රීඩකයාත් ප්‍රථම ස්ථානයේ සිටි ඉන්දීය ක්‍රීඩකයත් පසුකර මිනිත්තු 3යි තත්පර අටක නිමි කාලයක් වාර්තා කරමින් ලංකාවට රන් පදක්කමක් ලබාදීමට සමත් වූවා.

අනඳ සතර සල් විදුමාතාවගේ පහස ලැබ පෝෂණය වූ කල්හාර ඉදූප සොයුරා ඇතුළුව අනෙක් අනිකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හටත් ආනන්ද ශාස්ත්‍රාලයේ විඳු මාතාවගෙන් උණුසුම් සුබ පැතුම්!

.To.Be.a.Sastralion


#ශාස්ත්‍රාලේ
#අපේඑකෙක්
❤️💛❤️

නිවා ගනඳුරු නිසල අහසේසරා සඳරැස් නැහැවුණා...නිමා කරමින් කෙලෙස් නියඟයඅමා දම් වැසි බිඳු හෙළා...දැවී වැළපුණු දහස් සිත් තුළ ස...
08/08/2025

නිවා ගනඳුරු නිසල අහසේ
සරා සඳරැස් නැහැවුණා...
නිමා කරමින් කෙලෙස් නියඟය
අමා දම් වැසි බිඳු හෙළා...
දැවී වැළපුණු දහස් සිත් තුළ
සුපිපි මෙත් මල් පුබුදලා...
අමා දම් පෙළහරින් පින් සරු
නිකිණි පෝසිරි ඇරඹුණා...

අමා නිවනේ දොරටු හරිමින් අනඳ හිමි අරහත් වුණි...
ලකඹරම දම් හඬින් පුරවමින් සේරුවිල සෑ ඉදිවුණි...
තැවෙන සත්වග නිවනු පිණිසම
අමා දම් පැන් සුව දිදී...
ඇරඹි පින්බර නිකිණි පෝසිරි
ලෝ සතම සනසන ලදී...

අසිරිමත් සදහම් පෙළහරින් ඒකාලෝක වූ නිකිණි පුන් පොහොය, සියලු සත්වග දම් පැනින් මෙත් මලින් නිවී සැනසෙන,

*සුපින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා*!!



#සුපින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා !
#2025
❤️💛❤️

https://youtube.com/watch?v=561mwqAwAsg&si=3PbzG1qxaMLqRq9IFor the first time ever, 300+ young brass warriors from 6 top...
07/08/2025

https://youtube.com/watch?v=561mwqAwAsg&si=3PbzG1qxaMLqRq9I

For the first time ever, 300+ young brass warriors from 6 top national schools will unite on one legendary stage
🎟️ Nelum Pokuna Mahinda Rajapaksa Theatre.
Get ready for an evening of power, precision, and passion

📅 September 9, 2025
🕠 5.30 PM onwards
🎓 A crowd of 1200+ is waiting. Are you?

The heartbeat of youth. The power of music.
🔥 This is Rhythm of Sastra 2025.

🙏 ඇසල පෝය දිනයේ පවිත්‍රත්වය ඔබගේ සිතින් පැවතේවා! 🙏🌕ඇසල පෝයාව, බුදුන් වහන්සේ විසින් පළමු ධර්ම දේශනය වූ “ධම්මචක්කපවත්තන සූ...
09/07/2025

🙏 ඇසල පෝය දිනයේ පවිත්‍රත්වය ඔබගේ සිතින් පැවතේවා! 🙏🌕

ඇසල පෝයාව, බුදුන් වහන්සේ විසින් පළමු ධර්ම දේශනය වූ “ධම්මචක්කපවත්තන සූත්‍රය” පිරිනමන දිනයයි. එය සම්මා සම්බෝධියෙන් පසුව ලෝකයට දහම් රෑය ආරම්භ වූ විශේෂ දිනයකි.

මෙම පවිත‍්‍ර දිනයේ,
සත්‍යය, කරුණාව සහ සාමය අපගේ දිවියට පිරේවා! 🕊🌿



#2025
❤️💛❤️

Address

Ananda Sastralaya Kotte
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda Sastralaya Kotte Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ananda Sastralaya Kotte Media Unit:

Share