Voice of Leadership

Call Directions Website Contact the business

Voice of Leadership A voice for facts and fairness. We stand with the legendary leader Ranil Wickremesinghe — always by his side, always protecting his service to the nation.
(11)

03/10/2026

සීනි බෝල වැඩ කරල උත්සව තියෙන මාලිමාවට ඉතිහාසය මතක් කරපු අනුර ජයසිංහ

It is deeply sorrowful to hear of the passing of Mr. Kanishka Senanayake, beloved son of Mrs. Rosy Senanayake. May he at...
03/10/2026

It is deeply sorrowful to hear of the passing of Mr. Kanishka Senanayake, beloved son of Mrs. Rosy Senanayake. May he attain the supreme bliss of Nibbana. My deepest sympathies and heartfelt condolences to the bereaved family.

රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය පුත් කනිෂ්ක සේනානායක මහතාගේ අභාවය පිළිබඳව අතිශය සංවේගයට පත්වෙමි. ඔහුට උතුම් නිවන් සුව අත්වේවා! ශෝකයට පත් පවුලේ සැමට මාගේ සාතිශය සංවේගය හා අවංක ශෝකය පිරිනමමි.

Chevaan Devavarathan Danielසිරසෙ මේ විකාර දකින්නෙ නැතුව කිලී මැරිච්ච එක හොඳයි..කිලී මහරාජාට UNP එකත් එක්ක දේශපාලන ප්‍රශ්...
02/10/2026

Chevaan Devavarathan Daniel
සිරසෙ මේ විකාර දකින්නෙ නැතුව කිලී මැරිච්ච එක හොඳයි..

කිලී මහරාජාට UNP එකත් එක්ක දේශපාලන ප්‍රශ්න තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඔහු මාධ්‍ය සදාචාරය කියන සීමාව රැකගන්න උත්සාහ කළ මාධ්‍ය හිමිකරුවෙක්.

අද ප්‍රශ්නය පුද්ගලයෙක් ගැන නෙවෙයි.

ප්‍රශ්නය — සිරස වගේ මාධ්‍ය ආයතනයක ප්‍රමිතිය කොතැනට ගිහින්ද කියන එකයි.

ෂෂී මහරාජා වගේ උරුමයක් තිබුණු නායකත්වයක් තිබුණා. නිද්‍රා විලියම්ස් වගේ දක්ෂ මාධ්‍ය වෘත්තිකයන් හිටියා. ඒ වගේම අදත් වින්දන ප්‍රසාද් වගේ වෘත්තීයභාවය රැකගෙන වැඩ කරන මාධ්‍යවේදීන් ඉන්නවා.

එහෙම ඉතිහාසයක් තියෙන ආයතනයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ තවත් ශබ්දයක් නෙවෙයි — ප්‍රමිතියක්.

චෙවාන් ඩැනියෙල්ට තමන්ගේ අදහස් තියෙන්න පුළුවන්. තමන්ගේ මාධ්‍ය ශෛලියක් තියෙන්න පුළුවන්.

හැබැයි St. Thomas’ වගේ වටිනා පාසලක අධ්‍යාපනය ලැබූ කෙනෙකුගෙන් මෙවැනි හැසිරීමක් දකින්න ලැබෙන්නේ තරිඳු වගේ පියුම් ලා ගෙ ආශ්‍රයෙන් ද, Natham kalin work කරපු Victoria secret brand eke ජංගි දැන් Andina හින්දා wenda බැරිද?

"කොහොම හරි chevan සිරස වල pallatama ඇදගෙන ඇවිත් ඉවරයි." ශෂී maharajata Nidra Williams Lata ආදරේ මිනිස්සූ අපිත් එක්ක කියන්නේ එහෙමයි.

ෂෂී මහරාජාට දැන් කාලය හරි — චෙවාන්ගෙන් ඔහුගේ උරුමය නැවත ලබාගන්න.

සිරසට අවශ්‍ය වෙන්නේ කෑගහන මාධ්‍යවේදීන් නෙවෙයි.

රොෂාන් වගේ ප්‍රශ්නය අහන්න දන්න මාධ්‍යවේදීන්.

වින්දන ප්‍රසාද් වගේ කරුණු හොයන්න දන්න මාධ්‍යවේදීන්.

නිද්‍රා Williams wage මාධ්‍ය සදාචාරය රකින්න දන්න මාධ්‍යවේදීන්.

කිලී මහරාජාගෙන් ලැබුණු උරුමය රැකගන්න නම්, ඒ උරුමයේ වටිනාකම නැවත මතක් කරගන්න කාලය ඇවිත් කියලා මට හිතෙනවා.

නිද්‍රා විලියම්ස් වැනි වෘත්තීය මාධ්‍යවේදීන්ගෙන් ආරම්භ වූ ප්‍රමිතිය නැවත ඉදිරියට ගෙන එන්න ඕනේ.

ඒ සඳහා සිරස ඇතුළේම සිටින වෘත්තීය මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තියෙනවා.

ප්‍රශ්නය සහ ප්‍රතිපත්තිය අතර සංවාදයක් වීම වැදගත්.

චෙවාන්, ඔයා හිතනවා නම් ඔයාට මේ ගේම් එකෙන් අනුරවත් ඉවර කරන්න පුළුවන් කියලා, ඔයාට වැරදිලා.

අනුර ඔයාගෙන් ගන්නේ ළඟ වාසියක් විතරයි.

අනුර කියන්නේ මේ වෙලාවේ දේශපාලන චෙස් පුවරුවේ King.

ඒ නිසා නිකන් Pawn කෙනෙක් වෙලා Kingව කපන්න පුළුවන් කියලා හිතන්න එපා.

සිරසක් තියෙන මාධ්‍යයක් රටකට ඕනේ.
සිරසක් නැති මාධ්‍යයක් නෙවෙයි.

Again

සිරසෙ මේ විකාර දකින්නෙ නැතුව කිලී මැරිච්ච එක හොදයි
✍️ Prasad Gonakumbura

02/10/2026

76 වසරක් අපේ රටට තිබුන සාපය

සිරස ඇති මිනිසුන්, සිරසක් නැති සිරස ප්‍රතික්ෂේප කරමින් සිටිති!නිහඬව නොසිටිමු.අසාධාරණය ඉදිරියේ නොනැමී සිටිමු.සත්‍යය වෙනුව...
02/10/2026

සිරස ඇති මිනිසුන්, සිරසක් නැති සිරස ප්‍රතික්ෂේප කරමින් සිටිති!

නිහඬව නොසිටිමු.
අසාධාරණය ඉදිරියේ නොනැමී සිටිමු.
සත්‍යය වෙනුවෙන් එකට නැගී සිටිමු.

🔥 සිරස ප්‍රතික්ෂේප කරමින් — වෙනස වෙනුවෙන් එක්වෙමු!

01/10/2026

සිරස මාධ්‍ය සදාචාරය තත්පර 30කින්

ශ්‍රී ලාංකික සිරසක් ඇති පුරවැසියනි,
අද සිට මගේ නිවසේ සිරස TV නැරඹීම සම්පූර්ණයෙන් නවත්වමි.
සිරස TV වර්ජනය කරමු.
පිටුවත් Unfollow කරමු.

01/10/2026

වාසියට විතරක් වැඩ කරන දිව දෙකේ මිනිස්සු හදුන්නගන්න

මේ ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය කවුද?රනිල් වික්‍රමසිංහ.මේක නිකම්ම දේශපාලන කතාවක් නෙමෙයි.වසර ගණනාවක් තිස්සේ මේ රටේ බල දේශප...
01/10/2026

මේ ආණ්ඩුවට තියෙන ලොකුම අභියෝගය කවුද?

රනිල් වික්‍රමසිංහ.

මේක නිකම්ම දේශපාලන කතාවක් නෙමෙයි.

වසර ගණනාවක් තිස්සේ මේ රටේ බල දේශපාලනය දිහා බලපු කෙනෙකුට පේන එක දෙයක් තියෙනවා.

රනිල් වගේ රාජ්‍ය තීරකයෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පැමිණීම, කලාපීය සහ ජාත්‍යන්තර බල දේශපාලනය තුළ සමහර පාර්ශ්වයන්ට පහසු දෙයක් නොවෙන්න පුළුවන්.

ඒ නිසාම මගේ දේශපාලන කියවීම අනුව, විවිධ අවස්ථාවලදී රනිල්ට එරෙහිව විවිධ ආකාරයේ දේශපාලන ප්‍රචාර, බලපෑම් සහ සන්ධාන ගොඩනැගුණා.

මහින්ද රාජපක්ෂ ඉදිරියට ආවේත් ඒ වගේම වෙනස් දේශපාලන අවශ්‍යතා එක්ක.

නමුත් මහින්ද එක්ක දේශපාලන ගනුදෙනු කරන්නත්, ඔහුගේ ස්වාධීනත්වය නැති කරන්නත් හැමෝටම ලේසි වුණේ නැහැ.

නන්දිකඩාල් අවසන් සටනේදී ප්‍රභාකරන්ගේ පරාජයත් සමඟ අවසන් වූ යුද්ධයේදී ශ්‍රී ලංකා රාජ්‍යය ගත් ස්ථාවරය ඒ දේශපාලන සම්බන්ධතා ගැන වෙනමම ඉතිහාසයක් ලිව්වා.

ඒ වගේම...

රණසිංහ ප්‍රේමදාසත් නවත්වන්න බැරි නායකයෙක් වුණා.

නමුත් ඔහුගේ දේශපාලන ගමන අවසන් වුණේ ඝාතනයකින්.

මේ රටේ ඉතිහාසය තුළ ජනාධිපතිවරුන්ගේ දේශපාලන ගමන් මාර්ග වෙනස් කළ සිදුවීම් අඩු නැහැ.

ඒ නිසා අද අපි අහන්න ඕන ප්‍රශ්නය තවත් බරපතළයි.

රනිල්ව දේශපාලනයෙන් නවත්වන්න බැරි නම්...
ඊළඟට මොකක්ද?

රනිල්ව පරාජය කරන්න බැරි නිසා,
රනිල්ව ඉවර කරන්නද හදන්නේ?

මේක චෝදනාවක් නෙමෙයි.

මේ රටේ ජනතාව අහන්න ඕන ප්‍රශ්නයක්.

මොකද දේශපාලනිකව පරාජය කිරීම එක දෙයක්.

මිනිසෙකුගේ ජීවිතයට හානි කිරීම තවත් දෙයක්.

ඒ සීමාව කිසිම දේශපාලන බලවේගයකට පසු කරන්න ඉඩ දෙන්න බැහැ.

අද බලන්න...

බස් එකක්, බිත්තියක්, පින්තූරයක්, slogan එකක් paint කරන දේශපාලන ප්‍රචාරණයෙන් ආපු බලවේගයක් රටේ විශාලතම දේශපාලන බලය බවට පත්වුණා.

ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ බලය.

ඒ බලය ජනතාව දුන්නා.

නමුත් දැන් ප්‍රශ්නය තියෙන්නේ...

එම බලය පවත්වාගෙන යාමට ඔවුන්ට රනිල් වගේ දේශපාලන අත්දැකීම් සහිත, ජාත්‍යන්තර සම්බන්ධතා සහිත නායකයෙක් අභියෝගයක්ද?

අනුර කුමාර දිසානායක අද ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා.

ඔහුගේ ආණ්ඩුවට තමන්ගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න ජනවරමක් ලැබිලා තියෙනවා.

ඒ ජනවරමට ගරු කළ යුතුයි.

හැබැයි ඒ ජනවරමට විරුද්ධව දේශපාලන විවේචනයක් කිරීමටත් ජනතාවට අයිතිය තියෙනවා.

ඒ නිසා දැන් අපි බලාගෙන ඉමු.

රනිල් මොකද කරන්නේ කියලා.

රනිල්ව නවත්වන්න උත්සාහ කළ හැකියි.

පක්ෂය කඩා දැමිය හැකියි.

නඩු දාන්න පුළුවන්.

දේශපාලනිකව හුදකලා කරන්න උත්සාහ කරන්න පුළුවන්.

හැබැයි ඉතිහාසය පෙන්වන්නේ එක දෙයක්.

රනිල් වික්‍රමසිංහව දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම මකා දමන්න ලේසි වෙලා නැහැ.

ඒ නිසා...

රනිල්ව නවත්වන්න බැරි නම්, ඔහුගේ ජීවිතයම ඉලක්ක කරගන්න තරම් මේ දේශපාලන ගැටුම ගමන් කරලාද?

මේ ප්‍රශ්නයට උත්තරය රට දැනගත යුතුයි.

Shevon Daniel... අපි හමුවෙමු.

ඊළඟ පරිච්ඡේදය එතනින් පටන් ගනී.

බලමු...
රනිල් මොකද කරන්නේ කියලා.

🇱🇰 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වන විධායක ජනාධිපතිවරයා...?

IT'S LOADING...

01/10/2026

දයාවතීලත් ජනාධිපතිවරු කරපු අපේ රටේ බුද්ධිමත් ජනතාව

කයියනායක පුනරුදෙන් වැඩ පෙන්වයි
30/09/2026

කයියනායක පුනරුදෙන් වැඩ පෙන්වයි

Address

400 B120, Sri Jayawardenepura
Kotte
10100

Alerts

Be the first to know and let us send you an email when Voice of Leadership posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voice of Leadership:

Shortcuts

Share