09/09/2026
🔴🔴🔴කරුණාකරලා අපේ පාරිභෝගික මහත්ම මහත්මීන්ගේ චායාරූප තමන්ගේ බිස්නස් වලට ගැනීමෙන් වලකින්න...ඇයි මේ වැදගත් කමක් නැති වැඩ කරන්නේ.... අනුන්ගේ දේවල් කොපි කරලා හොර බොරු කරන බිස්නස් කරන ඔයාලද මේ අනාගතේ මල් කැකුළු වගේ දරුවන් සදහා අකුරු කියවීමට පැකේජයන් අලවි කරන්න හදන්නේ....
හොර, බොරු ,වංචා කරලා කරන්න පුළුවන් බිස්නස් එකක් හොයාගන්න.... දරුවන් වෙනුවෙන් කරන දේවල් වලට ඔය බොරුව ගාව ගන්න එපා....