Sri Lanka Mirror

Ⓜ️ ජෙෆ්රි මොහොමඩ්ගේ ව්‍යාපාර සගයා රිමාන්ඩ්වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ
11/09/2026

Ⓜ️ ජෙෆ්රි මොහොමඩ්ගේ ව්‍යාපාර සගයා රිමාන්ඩ්

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

🔴 සජීවී විකාශයඅද පාර්ලිමේන්තුව - 2026 - 09 - 11සජීවීව නරඹන්න  👉      Parliament of Sri Lanka
11/09/2026

🔴 සජීවී විකාශය

අද පාර්ලිමේන්තුව - 2026 - 09 - 11

සජීවීව නරඹන්න 👉

Parliament of Sri Lanka

🌧️අද කාලගුණය ☔Illıllıප්‍රදේශ කිහිපයකට වැසිIllıllıඅද (11) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ ...
11/09/2026

🌧️අද කාලගුණය ☔

Illıllıප්‍රදේශ කිහිපයකට වැසිIllıllı

අද (11) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 𝐨𝐧
📌 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 👉 https://shorturl.at/vqLvQ
📌 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗚𝗿𝗼𝘂𝗽 👉 https://shorturl.at/xizOF
📌 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 👉 https://shorturl.at/eiMVq
📌 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 👉 https://shorturl.at/VGRSP
📌 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 (𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶) 👉 https://sinhala.srilankamirror.com
📌 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 (𝐸𝓃𝑔𝓁𝒾𝓈𝒽) 👉 https://srilankamirror.com

Ⓜ️ පරණ ක්‍රීම් බනිස් විකුණූ P&Sට ලක්ෂ දෙකක දඩ වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ       Perera & Sons           Consumer Affair...
10/09/2026

Ⓜ️ පරණ ක්‍රීම් බනිස් විකුණූ P&Sට ලක්ෂ දෙකක දඩ

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

Perera & Sons Consumer Affairs Authority

Ⓜ️ 2009 – 2016 අතර ගල්අඟුරු පාඩුව කෝටි 414ක්වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ
10/09/2026

Ⓜ️ 2009 – 2016 අතර ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

Ⓜ️ කල් ඉකුත් වූ තේ පැකට්ටුවක් නිසා ලක්ෂ දෙකක් දඩ කෑ සුපිරි වෙළඳසැල වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ         Consumer Affairs...
10/09/2026

Ⓜ️ කල් ඉකුත් වූ තේ පැකට්ටුවක් නිසා ලක්ෂ දෙකක් දඩ කෑ සුපිරි වෙළඳසැල

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

Consumer Affairs Authority SPAR Sri Lanka

Ⓜ️ ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය - World Suicidal Prevention Day වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ
10/09/2026

Ⓜ️ ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය - World Suicidal Prevention Day

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

Ⓜ️ ඥානසාර හිමිගේ පොදුසමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ
10/09/2026

Ⓜ️ ඥානසාර හිමිගේ පොදුසමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

වැඩි විස්තර 👉 පළමු කමෙන්ටුවේ

🔴 සජීවී විකාශයඅද පාර්ලිමේන්තුව - 2026 - 09 - 10සජීවීව නරඹන්න  👉       Parliament of Sri Lanka
10/09/2026

🔴 සජීවී විකාශය

අද පාර්ලිමේන්තුව - 2026 - 09 - 10

සජීවීව නරඹන්න 👉

Parliament of Sri Lanka

🌧️අද කාලගුණය ☔Illıllıඅද ගිගුරුම් සහිත වැසිIllıllıඅද (10) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ ...
10/09/2026

🌧️අද කාලගුණය ☔

Illıllıඅද ගිගුරුම් සහිත වැසිIllıllı

අද (10) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐮𝐬 𝐨𝐧
📌 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 👉 https://shorturl.at/vqLvQ
📌 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗚𝗿𝗼𝘂𝗽 👉 https://shorturl.at/xizOF
📌 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 👉 https://shorturl.at/eiMVq
📌 𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 👉 https://shorturl.at/VGRSP
📌 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 (𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶) 👉 https://sinhala.srilankamirror.com
📌 𝗪𝗲𝗯𝘀𝗶𝘁𝗲 (𝐸𝓃𝑔𝓁𝒾𝓈𝒽) 👉 https://srilankamirror.com

Address

Kotte

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka Mirror:

Shortcuts

Share