Reflect - Audio Productions

Reflect - Audio Productions Where sound finds it's reflection Our Vision

Our vision is to fill up the human mind with the spirit of the Universal Language.

Our Mission

Our mission is to become the leading Audio Production Company in Sri Lanka and gain a well-known reputation by offering appropriate and high-quality audio productions. Our Services:
• Music Recording
• Audio Editing
• Mixing and Mastering
• Karaoke Track Composing (for existing and unique songs)
• Full Song Production
• Production of Jingles and Soundtracks for Organizations
• Directi

ng Music for Stage dramas, Teledramas, Documentaries, and Films.
• Preparing Background music for videos
• Audios for TV and Radio commercials
• Narrator messages (Announcements) recordings
• Dubbing Sessions
• Music / Sound Consultancy and Advisory Services

Easter reminds us of God's never ending love.May his grace shine upon you forever and ever.HAPPY EASTER ALL !!!
20/04/2025

Easter reminds us of God's never ending love.
May his grace shine upon you forever and ever.

HAPPY EASTER ALL !!!

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරේවා.. 🙏
14/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද, කිරියෙන් පැණියෙන් ඉතිරේවා.. 🙏

🔥 Premium KZ In-Ear Earphones – Hi-Fi Sound at the Best Price! 🔥Looking for studio-quality sound without breaking the ba...
09/03/2025

🔥 Premium KZ In-Ear Earphones – Hi-Fi Sound at the Best Price! 🔥

Looking for studio-quality sound without breaking the bank?

KZ in-ear earphones deliver powerful bass, clear mids, and crisp highs, making them perfect for music lovers, gamers, and professionals!

🎧 Why Choose KZ?
✔️ Hi-Fi Sound Quality – Experience deep bass and crystal-clear details
✔️ Noise Isolation – Block out distractions and immerse in your music
✔️ Ergonomic & Comfortable Fit – Perfect for long listening sessions
✔️ Detachable Cable Design – Upgrade or replace cables easily
✔️ Durable & Stylish Build – Premium materials at an affordable price
✔️ Ideal for Gaming & Studio Use – Precise sound separation and clarity

✔️ Multiple Models Available – DM for options and recommendations

Island-wide delivery free!

Message now to grab yours!

ඔයාලා තාම High Quality KZ earphone එකකින් සින්දුවක් අහලා නැද්ද?..🤔නෑ ??? 😱 හව් සෑඩ් 🙃Original KZ earphone එකින් සින්දුවක...
05/04/2024

ඔයාලා තාම High Quality KZ earphone එකකින් සින්දුවක් අහලා නැද්ද?..🤔
නෑ ??? 😱
හව් සෑඩ් 🙃
Original KZ earphone එකින් සින්දුවක් අහලා බලන්න 🤭... ආස හිතෙයි... 😉

හො.ම.ත.ග.යු.
Original ගන්න නම් අපෙන්ම ගන්න... ❤️

සින්දු අහන🔊, සින්දු කියන 🎤, සින්දු හදන 🎼 හැමෝටම ගොඩක් වටින සුපිරිම Original High End Quality Earphone සෙට් එකක් අපි ගෙනාවා මේ පාර...👌🏻

KZ කියන්නේ ඉතින් ලොකේ වටේම Music කරන අය අතරේ සුප්‍රසිද්ධ in-ear monitor earphones Brand එකක් කියලා ඔයාලා දන්නවනේ... 🎵🎶
දැන් KZ earphones වර්ග 5ක්ම අපෙන් ඔයාලාට ලංකාවේ අඩුම මිලට ලබා ගන්න පුලුවන්. 💪🏻💛

මේ හැම Earphone එකකම noise cancellation feature එක තියෙන නිසා සද්දබද්ද ඇති තැනක වුනත් කරදරයක් නැතුව සින්දු අහන්න පුලුවන්. 🔊 සින්දු අහන්න විතරක් නෙමෙයි Game 🎮 ගහන්නත් ගැලපෙනම Earphone එක.
In-ear Headsets, Cable එක කන 👂 වටෙන් අරගෙන පලදින්න තියෙන නිසා, music කරන, perform කරන අයට විතරක් නෙමෙයි,💃🏻🕺🏼 workout කරන ගමන්, 🏋️🏃Gym යන ගමන් සිංදු අහන අයටත් මරු භාණ්ඩේ.🤩

🔊Professional High Sound Quality එක නිසා සුපැහැදිලි Sounds එක්ක සුපිරිම අත්දැකීමක් ඔයාටත් ලබා ගන්න පුලුවන්. 🧏😍

මේ හැම Earphone එකකම cable එකෙන් earpiece එක වෙන් කිරීමේ පහසුකම තියෙනවා. ඒ වගේම ඔයාගේ කනට👂🏻 ගැලපෙන Size එකකින් තෝර ගන්න Sizes 3kin Eartips ජෝඩු 3කුත් ලැබෙනවා. 🥰

තැන් තැන් වල තියෙන Low Quality Duplicates වලට රැවටෙන්නේ නැතුව අපෙන්
Original KZ Earphones එකක් අරන් Try කරලා බලන්න.👌🏻💪🏻😍

KZ EDX Pro :- Rs. 3900/-
KZ EDX Pro X :- Rs. 4800/-
KZ ZVX :- Rs. 6500/-
KZ ZSN pro :- Rs. 8400/-
KZ ZSN pro X :- Rs. 9400/-

Island wide Delivery Free 📦
Cash on Delivery Available 🚚

ඇණවුම් කිරීමට,
🟡 නම (Name):
🟡 ලිපිනය (Address):
🟡 දිස්ත්‍රික්කය (District):
🟡 දුරකථන අංක 2ක් (Telephone no):

අවශ්‍ය Earphone Model එක සමඟ inbox 📩 කරන්න, නැතිනම් whatsapp කරන්න. 💬

Working Days 4ක් ඇතුලත ඇණවුම ලබා ගත හැක. 😍

Cover Song එකක් කියන්නේ මොකක්ද?එතකොට Mashup, Remake, Remix, Medleys කියන්නේ මොනවද?සිංදු අහන, සිංදු කියන, සිංදු හදන, සිංද...
04/02/2024

Cover Song එකක් කියන්නේ මොකක්ද?
එතකොට Mashup, Remake, Remix, Medleys කියන්නේ මොනවද?

සිංදු අහන, සිංදු කියන, සිංදු හදන, සිංදු හදන්න හිතන් ඉන්න හැමෝටම වැදගත් කියලා හිතන දේවල් ටිකක් මේ පෝස්ට් එකෙන් කියන්න හිතුනා...

ඇත්තටම Cover Song එකක් (සිංහ⁣ලෙන් කිව්වොත් ආවරණ ගීතයක්) කියන්නේ මොකක්ද?

සරලවම Cover Song එකක් කියන්නේ දැනට තියෙන ගීතයක් (Original Song එකක්), එම ගීතයේ මුල් නිර්මාණකරු හෝ ගායකයා නොවන වෙනත් අයෙකු විසින් ප්‍රතිනිර්මාණය කිරීමයි.
බොහෝ වෙලාවට මෙහෙම Cover song එකක් කරනකොට නව නිර්මාණකරු මුල් ගීතයේ Music Arrangement (සංගීත සංයෝජනය), Vocal Delivery (ගායන විලාසය), Genre and Style (සංගීත ආර සහ ශෛලිය), Tempo (ලය හා තාල වේගය), Instrumentation (සංගීත භාණ්ඩ යොදා ගන්නා ආකාරය) විවිධ අයුරින් වෙනස් කිරීම මඟින් එම ගීතයට නව කියවීමක්, නව අර්ථකථනයක්, එහෙමත් නැත්නම් නව පෙනුමක් ලබා දීමට උත්සාහ කරනවා.

ඒ කියන්නේ Original Artist ට තමන්ගේම ගීතයක Cover Song එකක් කරන්න බැරිද?

අපෝ පුලුවන්... එහෙම කරන අවස්ථා කීපයක්ම තියෙනවා. හිතන්⁣නකෝ මෙහෙම..
ගායකයෙක්ට තමන්ගේ සෑහෙන කාලයකට කලින් එලිදක්වපු ගීතයක් නව තාක්ෂණය එක්ක High Quality එකකින් ප්‍රතිනිර්මාණය කරන්න අවශ්‍ය නම්, එහෙමත් නැත්නම් තමන්ගේ ගීතයක් නව ශෛලියකින් එලිදක්වන්න අවශ්‍ය නම් (උදා: Reggae version/ Acoustic Version/ Orchestral Version) තමන්ගේම ගීතයක Cover එකක් කරන්න පුලුවන්.
හැබැයි මේ විදිහට Original Song එකේ ගායකයා/ නිර්මාණකරු සම්බන්ධ වී නිර්මාණය කරන නව Version එකකට කියන නිවැරැදිම නම තමයි Remake Song කියන්නේ.
ඒකත් එකතරා විදිහක Cover Song වලම උපකුලකයක් තමයි.

එතකොට Remix Song එකක් කියන්නේ මොකක්ද?

Remix එකක් කියන්නේ පැරණි ගිතයක තියෙන Recordings/ Stems/ Tracks වල සියල්ල හෝ බහුතරයක් යොදාගනිමින් නැවත සිදු කරන අලුත් Mix එකක්. ⁣මෙතනදි නව Stems/ Recordings පරණ ගීතයට එකතු කරන්නත් නිර්මාණකරුට පුලුවන්.
බොහෝවිට මේ වැඩේ කරන්නේ ලංකාවේ නම් DJ artist ලා තමයි (පැරණි ගීත වලට අලුතින් Beat එකක් එකතු කරලා). සමහර Rappers ලාත් පැරණි ගීත කොටස් Sample විදිහට යොදා ගනිමින් සිදු කරන නිර්මාණ දකින්න පුලුවන්.

Remix වගේම වර්තමානය වෙද්දි Remastered Versions කියලත් ගීත වර්ගයක් තියෙනවා. එතනදි පැරණි ගීතයට අලුතින් දේවල් එකතු නොකර එහි අවසාන Sound Quality එකට පමණක් වෙනස් කම් සිදු කිරීම දක්නට ලැබෙනවා. (උදා: Slowed and Reverbed version)

එතකොට මොනවද මේ Mashup කියන්නේ?

Mashup එකක් කියන්නේ ගීත දෙකක් හෝ ඊට වැඩි ගනනක් එකට සම්මිශ්‍රණය කර නිර්මාණය කරන තනි නිර්මාණයක්. මේ සඳහා නිර්මාණකරු විසින් යොදා ගන්නේ හොඳින් Musically එකිනෙක match වෙන ගීත. ඒ යොදා ගන්නා ගීත වල කොටස් විටින් විට නිර්මාණය පුරා ඇහෙන විදිහට තමයි මේ Mashups නිර්මාණය කරන්නේ.

හැබැයි එක ගීතයකට පසු ඊලඟ ගීතය එන විදිහට පිලිවෙලින් පෙල ගැස්වූ නිර්මාණ වලටත් වර්තමානයේ සමහරු Mashups කියලා වැරදියට හඳුන්වනවා. ඒවාට වැඩියෙන්ම ගැලපෙන වචනය තමයි Medleys කියන්නේ. Medleys වල Mashups වල වගේ ගිතවල කොටස් කොටස් සම්මිශ්‍රණය වී නිර්මාණය පුරා යෙදීමක් දකින්න ලැබෙන්නේ නෑ. Medleys වල ගීතයෙන් ගීතය පිලිවෙලට ගලාගෙන යාමක් තමයි සිදුවෙන්නේ.

ඉතින් අවසාන වශයෙන් මේ සියලු යෙදුම් Cover Songs වල උපකුලක විදිහට අපිට හඳුනාගන්න පුලුවන්. ඒ නමුත් යම් නිර්මාණයක් හඳුන්වාදීමට සුදුසුම වචනය කුමක්ද යැයි කියා අපිට අවබෝධයක් ලබා ගැනීමට මේ ලිපිය උදව් වේවි කියා අපි සිතනවා...

11/11/2023

Guitar Recording Session for an upcoming Song... ❤️❤️

Address

No: 111/C, Yagodamulla
Kotugoda

Alerts

Be the first to know and let us send you an email when Reflect - Audio Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Reflect - Audio Productions:

Share