Siyesa media

Siyesa media සියලුදේ එක ඇසකින් �

පාතාල සම්බන්ද කම් තියෙන කිසිම දේශපාලකයකුට රජයේ ආරක්ෂාව දෙන්න එපා,රටේ ජනතාවට කරන ද්‍රෝහී කමක් එය.
26/10/2025

පාතාල සම්බන්ද කම් තියෙන කිසිම දේශපාලකයකුට රජයේ ආරක්ෂාව දෙන්න එපා,රටේ ජනතාවට කරන ද්‍රෝහී කමක් එය.

කිව්වා වගේ කරා..දැන් ඉස්සර වගේ සෙල්ලම් බැ ♥️🔥🇱🇰
26/10/2025

කිව්වා වගේ කරා..
දැන් ඉස්සර වගේ සෙල්ලම් බැ
♥️🔥🇱🇰

26/10/2025

ඉපදුනු රට 🇱🇰
දියුණු වෙනවා දැකීම හැර 🥀අල්ප මාත්‍රයක වාසියක්, අප සිත්
තුල නැත !!! ❤️😔

මැරුවොත් හොල්මනක් වෙලා හරි එනවා 😂
26/10/2025

මැරුවොත් හොල්මනක් වෙලා හරි එනවා 😂

ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්..ගිණුම් 3ක සංසරණය වූ කෝටි 1,000ක් ගැන විමර්ශන ඇරඹෙයි..
24/10/2025

ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්..
ගිණුම් 3ක සංසරණය වූ කෝටි 1,000ක් ගැන විමර්ශන ඇරඹෙයි..

කෝ දැන් ආර්ථිකය වැටෙනකම් හිටියේ කට්ටිය ..
24/10/2025

කෝ දැන් ආර්ථිකය වැටෙනකම් හිටියේ කට්ටිය ..

🤣කට්ටියම මාර සංවේදීව ගත්ත ඡායාරූපයක්...-----------------------------වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයටවිරෝධය පල කරමින...
24/10/2025

🤣කට්ටියම මාර සංවේදීව ගත්ත ඡායාරූපයක්...
-----------------------------
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට
විරෝධය පල කරමින් අද පාර්ලිමේන්තුවේදී
කලවම් විපක්ෂය රඟ දැක්වූ ජවනිකාව...

මගේ අවංක අදහස නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා සීයට සීයක් හොඳයි….💖👊👍  _ රන්ජන් රාමනායක _
24/10/2025

මගේ අවංක අදහස නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මේ රජය ඒ අයට වඩා සීයට සීයක් හොඳයි….💖👊👍
_ රන්ජන් රාමනායක _

සජිත් සහා සමගි ජනබලවේගය දැන දැනම වගකීම් විරහිත ලෙස ක්‍රියාකර අපරාධ ඉතිහාසයක් ඇති පුද්ගලයෙකුට නාමයෝජනා දීලා ආණ්ඩුවට ඇඟිල්...
23/10/2025

සජිත් සහා සමගි ජනබලවේගය දැන දැනම වගකීම් විරහිත ලෙස ක්‍රියාකර අපරාධ ඉතිහාසයක් ඇති පුද්ගලයෙකුට නාමයෝජනා දීලා ආණ්ඩුවට ඇඟිල්ල දික්කරනවා . මේක දේශපාලන ඝාතනයක් කියලා සමාජගත කරනවා. මිදිගම ලසාව ඝාතනය කරේ ආණ්ඩුව කියලා සජිත් කියනවා නම් අපිට සජිත් සහා සජබෙන් අහන්න තියෙන්නෙ එතකොට සන්ෂයින් සුද්දව ඝාතනය කරේ කව්ද ?

බැසිල් රාජපක්ෂ ✍
23/10/2025

බැසිල් රාජපක්ෂ ✍

ඒයත් පිළිගන්නවා පතාලය වලව්වල හිටියා කියලා🤭🤭කුඩු ඔස්තාර් 😂
23/10/2025

ඒයත් පිළිගන්නවා පතාලය වලව්වල හිටියා කියලා🤭🤭
කුඩු ඔස්තාර් 😂

සතුට දනවන කතාවක්... 🥰 🇱🇰
23/10/2025

සතුට දනවන කතාවක්... 🥰 🇱🇰

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Siyesa media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyesa media:

Share