Shakthi Media

Shakthi Media Official page of
Shakthi Media Unit - Central College Kuliyapitiya.

03/06/2026
03/06/2026

Rise... Compete... Unite... 🏃‍♂️🔥

The Opening Ceremony of the Kuliyapitiya Zonal Sports Meet 2026 was held with great energy, discipline, and sportsmanship at Central College Kuliyapitiya.

Schools from across the zone came together as one, marking the official beginning of an unforgettable journey of strength, unity, and competition.

Kuliyapitiya Zonal Sports Meet 2026 officially begins... ❤️‍🔥

Stay tuned to witness the glory of this endless battle.

©Shakthi Media

"ලැබුණයි නියත විවරණ මතු බුදුවන බව දෙසා...තෙමඟුල සිදුවුණා පෙරදින ලොව සිසිලෙන් තෙමා...පෙළහර පාමින් ශාක්‍ය මානය බිඳ හෙළා......
31/05/2026

"ලැබුණයි නියත විවරණ මතු බුදුවන බව දෙසා...
තෙමඟුල සිදුවුණා පෙරදින ලොව සිසිලෙන් තෙමා...
පෙළහර පාමින් ශාක්‍ය මානය බිඳ හෙළා...
මෙම වග සිහි නඟා නමදිමු වෙසඟේ ගුණ වයා..."
💛💛💛

සත්කෝරළ පහන් තාරකාවන්ගේ වෛශාඛ්‍ය මංගලාසිරි කැමරා නෙතින් පිවිස සිත් පහන් කරගන්නට...

🪔☸️❤️

📸✨
Photographed by
Yunal Dinsara

©ShakthiMedia

ඇසතු බෝ රුක මුලපැතූ සම්මා සම්බුද්ධ බව....දුක් සසර නිමකලඅමා දහමේ එළිය විහිදුන...සුවඳැති මදාරා ගෙනපුදදෙමි නිතර බුදු සමිද.....
29/05/2026

ඇසතු බෝ රුක මුල
පැතූ සම්මා සම්බුද්ධ බව....
දුක් සසර නිමකල
අමා දහමේ එළිය විහිදුන...

සුවඳැති මදාරා ගෙන
පුදදෙමි නිතර බුදු සමිද...
සඳකැන් වැටී දිලිසෙන
සිසිලයි පොහොය අද වෙසඟ...
මේ පැතුම් මල් මිට
විවර කරදෙයි සසර කෙළවර..

සිලි සිලි බෝපත් හඬ නද දෙමින
පුද දෙන කුසුමන් හැම සිත නිවෙන
දිලෙන දිලෙන පහනින් බබලමින
ලොව්තුරු වෙසඟේ අසිරිය මැවෙන....

ඔබ සැමට පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා...!

💛☸️🪔

©ShakthiMedia

☪ The most beautiful journey is the one towards Allah.Before the journey begins, the heart hears the echo of Ibrahim’s c...
28/05/2026

☪ The most beautiful journey is the one towards Allah.

Before the journey begins, the heart hears the echo of Ibrahim’s call. No titles, no differences - king and cleaner stand as one in the sea of white. Tears become du’a, and regret becomes a way back to Allah ﷻ.

🕋 Hajj Mabrour, dear heart. May every step bring peace, mercy, and barakah.

©ShakthiMedia

“Great minds don’t wait for the future,they build it.”We proudly extend our warmest congratulations to R.M.B.U.Bandara f...
27/05/2026

“Great minds don’t wait for the future,they build it.”

We proudly extend our warmest congratulations to R.M.B.U.Bandara for achieving the 1st Runner Up🥈 position at the Junior Inventor of the Year 2026 (JIY) competition, held under the inspiring category " Education and Skill Development ."

Your brilliance, curiosity, and unwavering commitment to creating meaningful change reflect the true spirit of innovation. This accomplishment stands as a testament to how passion and imagination can shape a better tomorrow.

❤️💛❤️



18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,දිවයිනේ පාසල් 265 ක් අතරින් , සමස්ත තුන්වන ස්ථානය🏆හිමිකරගනිමින් මැදි...
26/05/2026

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,
දිවයිනේ පාසල් 265 ක් අතරින් ,

සමස්ත තුන්වන ස්ථානය🏆

හිමිකරගනිමින් මැදි විදු දියණියන්ගේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කළ,
විද්‍යාලයීය බාලිකා පිහිනුම් කණ්ඩායමට,

අපගේ උණුසුම් සුභාශිංසන...

❤️💛❤️

©ShakthiMedia

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,පාසල් පිහිනුම් ඉතිහාසයේ ප්‍රථම වරට, දිවයිනේ පාසල් 265 ක් අතරින් , සම...
26/05/2026

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,

පාසල් පිහිනුම් ඉතිහාසයේ ප්‍රථම වරට,
දිවයිනේ පාසල් 265 ක් අතරින් ,

සමස්ත ශූරතාවය🏆

සත්කෝරළ පුරවරයට ගෙන එමින් මැදි විදු පුතුන්ගේ අනභිභවනීය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කළ,
විද්‍යාලයීය බාලක පිහිනුම් කණ්ඩායමට,

අපගේ උණුසුම් සුභාශිංසන...

❤️💛❤️

©ShakthiMedia

2026.05.16 වන දින පැවති වයඹ පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී,වයස අවු: 20 පහළ කාතා ඉසව්වෙන් *රිදී පදක්කමත්,🥈 බර කිලෝග්‍රෑම්...
25/05/2026

2026.05.16 වන දින පැවති වයඹ පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී,

වයස අවු: 20 පහළ කාතා ඉසව්වෙන් *රිදී පදක්කමත්,🥈

බර කිලෝග්‍රෑම් 67ට අඩු කුමිතේ ඉසව්වෙන් *රන් පදක්කමත්🏅 දිනාගත්,

P.G.S.S.ගුණවර්ධන ශිෂ්‍යයාට,
අපගේ උණුසුම් සුභාසිංශන...

©ShakthiMedia

"A leader is one who knows, goes the way and shows the way"Our delightful congratulations for the newly appointed Board ...
21/05/2026

"A leader is one who knows, goes the way and shows the way"

Our delightful congratulations for the newly appointed Board Of Prefects for academic year 2026/27 of Dazzler of Sathkorala.

Make your own role and mother CCK brighten with your dedication, discipline and leadership.

With enormous proud, we look forward to watching you flourish in these vital roles.

Wishing you strength to be great leaders for the motherland in the future.

❤️💛❤️

©️ShakthiMedia

2026/05/18

📸✨
Photographed by
Harindu Omesh



Address

Meegahakotuwa
Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Shakthi Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shakthi Media:

Share

Category