20/10/2025
2025 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ දී සමූහ වාදන - මිශ්‍ර තරග අංශයෙන් ප්‍රථම ස්ථානය🥇 හිමි කරගනිමින් සංගීත ශාස්ත්‍රයේ තම අනභිභවනීය නිපුණත්වය යළි යළිත් තහවුරු කළ විද්‍යාලයීය සංගීත අංශයට අපගේ උණුසුම් සුභාශිංසන..
❤️💛❤️