Salon priyanga

Salon priyanga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon priyanga, Digital creator, Hettipola Road, Kuliyapitiya.

07/08/2025
22/07/2025

📣 මනාලියන් හැඩගැන්වීමේ විශේෂ පුහුණු පාඨමාලාව 💄💍
📅 ජූලි මස 28 වන සඳුදා
🕥 පෙ.ව. 10.30 ට
📍 කුරුණෑගල “තරුයාය” රතුකුරුස සංගම් ශාලාවේදී

✨ එදිනට ලියාපදිංචි වන සැමට නොමිලේ self make-up පුහුණු වැඩසටහනට සහභාගී වීමේ අවස්ථාව ලබා දී ඇත!
💁‍♀️ ඔබ‍ට අවශ්‍ය නම් self make-up වැඩසටහනට පමණක් සහභාගී වීම් හැකියාවද ඇත…

👩‍🏫 මෙහෙය වීම: අද දෙරණ රූපලාවන්‍ය උපදේශිකා ප්‍රියංගා ජයරත්න

📞 වැඩි විස්තර සඳහා විමසන්න: 0775091805

#දෙරණ

21/06/2025

💫 වෘත්තීය මනාලියන් හැඩගැන්වීමේ විශේෂ පුහුණු පාඨමාලාව 💫
✨ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් බවට පත් වීමට

👰‍♀️ මනාලියන් හැඩගැන්වීමේ විශේෂ - වෘත්තීය පුහුණුවක්
දක්ෂ රූපලාවන්‍ය උපදේශිකා ප්‍රියංගා ජයරත්න ගේ මෙහෙයවීමෙන් මාස 4ක පාඨමාලාවක්.

📅 ආරම්භය: ජූලි 7
🕥 වේලාව: පෙ.ව. 10.30
📍 ස්ථානය: තරු යාය, රතු කුරුස ශාලාව, කුරුණෑගල
⏳ කාලය: මාස 4
🎓 සහතිකපත් ලබාදේ

📞 අමතන්න දැන්ම!
📲 077 500 1805 (Call / WhatsApp)
📞 071 140 7077 (Call පමණි)

💼 ආයතනික මට්ටමේ පුහුණුවක් – ඔබේ අනාගතය අභිමානවත් වෘත්තියක් කරගන්න!
💄👑📚💅

Digital creator

10/06/2025
✨ A day to remember, a bride to admire ✨Congratulations to the stunning Thisarangee Kaushalya & the dashing Maduranga Am...
10/06/2025

✨ A day to remember, a bride to admire ✨
Congratulations to the stunning Thisarangee Kaushalya & the dashing Maduranga Amarasekara on your beautiful journey together. 💍💐

Hair & Makeup by: Salon Priyanga & Academy – Kuliyapitiya
📞 077 500 1805
Bridal Dress Design: Praneeth Ranaweera Designer Wear
📞 077 901 5705

Because every bride deserves to feel like a queen on her special day 👑

This day 💛💛
29/03/2025

This day 💛💛

කාන්තා ඔබට 💖ඔබේ මුහුණ ඔබවිසින්ම හැඩ ගන්වන්න කැමතිද? 😍එහෙනම්, ඔබටයි මේ අවස්ථාව! 💄✨✔ තම මුහුණට ගැලපෙන 💕 Makeup වර්ණ සහ නිෂ...
18/03/2025

කාන්තා ඔබට 💖

ඔබේ මුහුණ ඔබවිසින්ම හැඩ ගන්වන්න කැමතිද? 😍
එහෙනම්, ඔබටයි මේ අවස්ථාව! 💄✨

✔ තම මුහුණට ගැලපෙන 💕 Makeup වර්ණ සහ නිෂ්පාදන තෝරාගන්නේ කෙසේද?
✔ Makeup වැඩි පැය ගණක් රඳවා ගන්නේ කෙසේද? ⏳💁‍♀️

මෙවැනි වැදගත් කරුණු සහ නිසි පුහුණුවක් 🏆 ලබාගැනීමට පැමිණෙන්න,
✅ අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එදින නොමිලේ! 🎁💃

📞 වැඩි විස්තර සඳහා විමසන්න 0775001805

💋 💄 ✨ 🪞 🎀 💕

29/01/2025

📢✨ 2025 NVQ4 නව පාඨමාලා ආරම්භය! ✨📢

👰💄 මනාලිය හැඩගැන්වීමේ NVQ4 පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!
🚀 ඔබේ වෘත්තිය ජීවිතය තවත් තීරණාත්මක උසස් මට්ටමකට තල්ලු කරන්න!

🎓 Salon Priyanga & Academy තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය (TVEC Registered) සහ එහි ජාතික වෘත්තීය සුදුසුකම් සහිත සහතිකපත් නිකුත්කිරීමේ පාඨමාලා පැවැත්වීමට ප්‍රතීතනලත් (NVQ Accredited) අධ්‍යාපන ආයතන🏅📜

📞 තොරතුරු සඳහා අමතන්න : +94 77 500 18 05 / +94 71 140 70 77

Digital creator

Loving Couple Samal & Sasini | WeddingCheers to your big day and the many years of happiness ahead of you!HMUA - Salon p...
16/01/2025

Loving Couple Samal & Sasini | Wedding

Cheers to your big day and the many years of happiness ahead of you!

HMUA - Salon priyanga, Priyanga Jayarathna
Groom Outfit- Kulagedara Manalayange Mahagedara
Studio SENSE Sachinthana P Jayasuriya

දෙරණ tv තුළින්,.....අද දෙරණ Education" නාලිකාවේ "Skill Development " වැඩසටහන "කොණ්ඩා මෝස්‌තර " පාඩම් මාලාව   💐💐💐ඉතිං.......
01/12/2024

දෙරණ tv තුළින්,.....
අද දෙරණ Education"
නාලිකාවේ "Skill Development " වැඩසටහන
"කොණ්ඩා මෝස්‌තර " පාඩම් මාලාව
💐💐💐

ඉතිං....., කොණ්ඩා මෝස්‌තර පිළිබඳව හදාරන්න කැමති ඔබ වෙනුවෙනුයි මේ වැඩසටහන් මාලාව
සෑම ඉරිදා දිනකම
පෙ : ව : 7.30 ට ....
අද දෙරණ Education තුළින් 👇🏾

Salon priyanga

Address

Hettipola Road
Kuliyapitiya

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+94711407077

Website

Alerts

Be the first to know and let us send you an email when Salon priyanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share