SriLanka Rare Gemstones

SriLanka Rare Gemstones Dealing with Srilanka rare gemstones and crystals..specially unusual inclusions with panidiomorphic crystals.

මැණික් ක්‍ෂෙත්‍රයේ ඉන්න ආධුනික සහ වියාපාරික ඔබ සඳහාමයි, ඔබගේ පහසුව සදහා දැන් කුරුණෑගලදි අපගේ සෙවය සි. එස්. පි. මැණික් පර...
04/06/2026

මැණික් ක්‍ෂෙත්‍රයේ ඉන්න ආධුනික සහ වියාපාරික ඔබ සඳහාමයි, ඔබගේ පහසුව සදහා දැන් කුරුණෑගලදි අපගේ සෙවය සි. එස්. පි. මැණික් පර්යේෂණාගාරය සහ සි.එස්. පි. මැණික් විද්‍යාතනය වෙතින් පහත සදහන් සියලුම සෙවාවන් ඔබට ලබාගත හැකිය

සි.එස්. පි. මැණික් පර්යේෂණාගාරය විසින් ඔබට මැණික් හඳුනාගැනීමේ වාචික සහතිකය, ඡායාරූප සහිත මුලික විස්තර ඇතුළත් සහතිකය සහ මැණික් වර්ගයේ සියලු විස්තර සමග සහතිකය ඇතුළුව, සියලු වර්ග මැණික් සඳහා සහතික නිකුත් කරනු ලබයි.

රළු මැණික් වර්ග පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඔප පට්ටම Testing Facet/window facert සදහා අයකරනු නොලැබේ.

මැණික් කැපීම, භර ගැම, ඉරිම, ගෙවුඩ මැණික් තාප පිරියම යන සියලූ අප ආයතනය විසින් එකම වහලක් තුල කරදෙන ලැබේ.

For you, the amateurs and professionals in the gem sector, for your convenience, we now offer our services in Kurunegala from CSP GEM REASERCH LAB and CSP GEMMOLOGICAL INSTITUTE.

Our gem laboratory issues certificates for all types of gems, including verbal certificate of gem identification, certificate with basic details with photos and certificates with all details of the gem varieties.

There is no charge for the polishing facet required for testing rough gemstones, Testing *Facet/window facert).

Gem cutting and polishing, rough grinding, trim sawing, any lapidary work and services, and heat treatment of gemstones are all carried out under one roof by our institution.

For you, the amateur and professional in the gem sector, for your convenience, now in Kurunegala, our service C. S. P. G...
04/06/2026

For you, the amateur and professional in the gem sector, for your convenience, now in Kurunegala, our service C. S. P. GEM REASERCH LAB Research Laboratory and C. S. P. GEMOLOGICAL INSTITUTE offers all the following services under below.

Our gem laboratory issues certificates for all types of gems, including verbal certificate of gem identification, certificate with basic details with photos and certificates with all details of the gem varieties.

There is no charge for the polishing facet required for testing rough gemstones, Testing *Facet/window facert).

Gem cutting & polishing,Rough grinding,trim sawing,any lapidary work and services,heat treatment of gemstones are all done under one roof by our institute.

04/06/2026
මැණික් ක්‍ෂෙත්‍රයේ සිටින ආධුනික සහ වියාපාරික ඔබ සඳහාමයි, ඔබගේ පහසුව සදහා දැන් කුරුණෑගලදි අපගේ සෙවය සි. එස්. පි. මැණික් ප...
04/06/2026

මැණික් ක්‍ෂෙත්‍රයේ සිටින ආධුනික සහ වියාපාරික ඔබ සඳහාමයි, ඔබගේ පහසුව සදහා දැන් කුරුණෑගලදි අපගේ සෙවය සි. එස්. පි. මැණික් පර්යේෂණ විද්‍යාගාරය සහ සි.එස්. පි. මැණික් විද්‍යාතනය වෙතින් පහත සදහන් සියලුම සෙවාවන් ඔබට ලබාගත හැක.
සි.එස්.පි. මැණික් පර්යේෂණ
මැණික් රසායනාගාරය විසින් ඔබට මැණික් හඳුනාගැනීමේ වාචික සහතිකය, ඡායාරූප සහිත මුලික විස්තර ඇතුළත් සහතිකය සහ මැණික් වර්ගයේ සියලු විස්තර සමග සහතික ඇතුළුව සියලු වර්ගවල මැණික් සඳහා සහතික නිකුත් කරනු ලබයි.
රළු මැණික් වර්ග පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඔප පට්ටම Testing Facet/window facert සදහා අයකරනු නොලැබේ.
මැණික් කැපීම, භර ගැම, ඉරිම, ගෙවුඩ මැණික් තාප පිරියම යන සියලූ අප ආයතනය විසින් එකම වහලක් තුල කරදෙන ලැබේ.

For you, the amateurs and professionals in the gem sector, for your convenience, we now offer our services in Kurunegala from CSP GEM REASERCH LAB and CSP GEMMOLOGICAL INSTITUTE.

Our gem laboratory issues certificates for all types of gems, including verbal certificate of gem identification, certificate with basic details with photos and certificates with all details of the gem varieties.

There is no charge for the polishing facet required for testing rough gemstones, Testing *Facet/window facert).

Gem cutting & polishing,Rough grinding,trim sawing,any lapidary work and services,Geuda heat treatment of gemstones are all done under one roof by our institute.

Warm wishes to you all for a prosperous Sinhala and Tamil New Year!
14/04/2026

Warm wishes to you all for a prosperous Sinhala and Tamil New Year!

CSP GEM RESEARCH LAB Gemstones testing and certification.Kurunegala CSP මැණික් පර්යේෂණාගාරය.මැණික් වර්ග,ඛනිජ වර්ග පරීක්ෂ...
22/08/2025

CSP GEM RESEARCH LAB
Gemstones testing and certification.
Kurunegala
CSP මැණික් පර්යේෂණාගාරය.
මැණික් වර්ග,ඛනිජ වර්ග පරීක්ෂාකීරිම සහ සහතික කිරීම.
මැණික් සම්බන්ධව සියලුම සේවාවන් සදහා අප සමඟ සම්බන්ධ වන්න.

කුරුණැගලදි!!!මැණික් වියාපාරික ඔබට  මැණික් වර්ග රළු වශයෙන් හො කපා ඔප දැමූ මැණික් නිවැරදිව පරීක්ෂා කරගන්න. සහතික කරදිම සහ ...
01/05/2025

කුරුණැගලදි!!!
මැණික් වියාපාරික ඔබට මැණික් වර්ග රළු වශයෙන් හො කපා ඔප දැමූ මැණික් නිවැරදිව පරීක්ෂා කරගන්න. සහතික කරදිම සහ සහතික නිකුත්කිරිම,ගුනාත්මක ස්වභාවය සහ තක්සේරු කරදිම.

A thin section prepared for examination clearly shows the color and content of a piece of black garnet, a variety of and...
29/03/2025

A thin section prepared for examination clearly shows the color and content of a piece of black garnet, a variety of andradite. This rare, unidentified, new garnet type, a massive crystal, is still in the experimental stage.

Address

Kurunegala Colony
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Telephone

+94772173814

Alerts

Be the first to know and let us send you an email when SriLanka Rare Gemstones posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SriLanka Rare Gemstones:

Shortcuts

Share

Category