
07/06/2024
ඔබ මෙය රෝහල් වල අනන්තවත් දැක ඇත.
මෙමගින් අපගේ ශරීරයේ නිරෝගී බවට අප විසින් ආහාරයට ගත යුතු දේවල් නිරූපණය කරනු ලබයි.
අප හැකි උපරිමයෙන් කෘතීම ආහාර වර්ග හා ක්ෂණික ආහාර වර්ග භාවිතයෙන් ඉවත් වෙමු