Vizborne

Vizborne We are a Digital Media Designing and IT Solution Company with more than six years of Experience. Vizborne by JLEXX (Pvt) Ltd

We help businesses stabilize on digital platforms with our expertise. | DM us to get started! We design attractive and meaningful logos followed by Business cards, Letterheads, Flyers, Social media (Facebook, Instagram, etc.) and so on...

Boost your business with a Facebook Business page, we will help you to setup page professionally with profile pictures, cover photo design and page optimization.

ඔයාගෙ ව්‍යාපාර ලාංජනයේ එහෙම නැතිනම් business logo එකේ වැදගත්කම දැනගෙන හිටියා ද?සරල ලාංජනයක් smart ව්‍යාපාරික පියවරක්  වන...
30/07/2025

ඔයාගෙ ව්‍යාපාර ලාංජනයේ එහෙම නැතිනම් business logo එකේ වැදගත්කම දැනගෙන හිටියා ද?

සරල ලාංජනයක් smart ව්‍යාපාරික පියවරක් වන්නේ ඇයි?

නූතන වේගවත් ඩිජිටල් ලෝකයේ,ඔබගේ ලාංජනය සංකේතයක් පමණක් ම නොවේ, එය ඔබගේ පාරිභෝගිකයන් ඔබ දෙස දකින පළමු හැගීම ලෙස සැලකිය හැක.

අද වෙනකොට ලෝකෙ ගොඩක් ව්‍යාපාර සහ සන්නාම එයාලගෙ brand logo එහෙම නැතින්ම් ව්‍යාපාර ලාංජනය සරල,පිරිසිදු ලාංජන විදියට මාරු කරන බව ඔයා දන්නවාද ?

ඔබ ඔබේ ව්‍යාපාර ප්‍රතිරූපය නැවත සන්නාම ගත කිරීම හෝ නව සන්නාම ලාංඡනයක් ලෙස මාරු කිරීමට අදහසක් තුල සිටිනවානම්, එය සරල ලෙස දැක්වීම ඔබ ගන්නා බුද්ධිමත්ම ඉදිරි පියවර විය හැකිය.

නූතන තරගකාරී වෙළෙඳපොළ සමග ඔබේ වෙළඳ නාම ලාංජනය සරල කිරීමේ වැදගත්කම👇

Gen z පරම්පරාව වැනි නූතන ප්‍රෙක්ෂකයින් ඉතා වේගයෙන් සියල්ල සමග සම්බන්ධතාව ගොඩනගා ගන්නා පිරිසක් ලෙස සැලකිය හැක. යල් පැන ගිය හෝ සංකීර්ණ ලාංජනයක් ඒ අතර පහසුවෙන් නැති වී යා හැකිය. එමෙන් ම, සරල ලාංජනයක් හදුනා ගැනීමට පහසු, මතකයේ පහසුවෙන් රැදෙන්නක් වන බැවින් එය වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, ඇසුරුම්කරණය සහ ජංගම තිර වල පවා ඉතා විශිෂ්ට ලෙස පෙනේ, එහිදී අවකාශය සීමිත වුවද හැගීම වැදගත් වේ.

ඔබගේ වර්ධනය පිළිබිඹු කිරීම,

Pepsi ආයතනය ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වුවද එහි වෙළඳ නාම ලාංජනය 21 වතාවක් මාරු කර ඇති බව ඔබ දැන සිටියාද?
ඔබගේ ව්‍යාපාරය වර්ධනය වන විට, ඔබේ වෙළඳ නාමකරණයද ඒ සමග වර්ධන වීම සිදුවිය යුතුය. ඔබගේ ලාංජනය සරල කිරීම තුල ඔබගේ වෙළඳ නාමය විශ්වාසදායක, නවීන සහ අනාගතය භාර ගැනීමට සූදානම් බව පිළිබිඹු කල හැක. එමගින් ඔබගේ ප්‍රෙක්ෂකයින් හට පවසන්නේ , " අපි පරිණාමය වී ඇත- අපි මෙහි රැඳී සිටිමු" යන්නක්ය.

අපගේ නව ලාංඡනය නියෝජනය කරන්නේ කුමක්ද?

අපගේ නව වෙළඳ නාම ලාංඡනය පැහැදිලිකම, විශ්වාසය සහ නිර්මාණශීලිත්වය පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය කර ඇත.අපව සැබවින්ම නියෝජනය කරන දේ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහානව නාමයකින් ඔබ වෙත ගෙන එන්නෙමු. සරල ලාංජනය සමග වෘත්තීය පිරිසැලසුමක් සහ කාලානුරූපී පෙනුමක්, මඟින් මෙම ලාංඡනය අපගේ කතාව නිර්භීත, නැවුම් සහ අදාළ ආකාරයකින් කියයි.

ඔබත් ඔබේ ව්‍යාපාරය නැවත සන්නාමගත කිරීම ගැන සිතනවාද?

ඔබ වැනි ව්‍යාපාරවලට අද වෙළඳපොලේ කැපී පෙනෙන සරල, අර්ථවත් ලාංඡන සමඟ ඔවුන්ගේ වෙළඳ නාම අනන්‍යතාවය නවීකරණය කිරීමට අපි උදව් කරමු. smart ලාංඡනයක් යනු නිර්මාණය ගැන පමණක් නොවේ - එය බලවත් ව්‍යාපාරික මෙවලමකි.
ඔබගේ වෙළඳ නාම ලාංජනය සරල හා smart ලෙස නූතන ලෝකය හා ගැලපෙන පරිදි නිර්මාණය කර දීමට අප සූදානමින්, ඔබත් එන්න.

— By Team Vizborne

🎯 **Need Help Growing Your Business Online?**✨ We’ve officially relaunched our company — and we're here to help YOU stan...
28/07/2025

🎯 **Need Help Growing Your Business Online?**

✨ We’ve officially relaunched our company — and we're here to help YOU stand out!

Vizborne by JLEXX (Pvt) Ltd
28/07/2025

Vizborne by JLEXX (Pvt) Ltd

27/07/2025

🎯 We’re back. And we’re ready to build your brand’s next level.

Address

No 89, South Circular Road
Kurunegala
60000

Telephone

+94712345362

Alerts

Be the first to know and let us send you an email when Vizborne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vizborne:

Share