FBTube

FBTube 𝙀𝙫𝙚𝙧𝙮𝙩𝙝𝙞𝙣𝙜 𝙤𝙣𝙚 𝙥𝙡𝙖𝙘𝙚...
-----------------------------------------------------------
Technology, educa

දැනුමට යමක් 🙈
26/08/2022

දැනුමට යමක් 🙈

18/07/2022

Suba Heena Penena

29/10/2021

𝘼 𝙣𝙚𝙬 𝙣𝙖𝙢𝙚 𝙛𝙤𝙧 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠.. 😱😱

-----------------------------------------------------------

𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 ආයතනයේ නාමය, නිල වශයෙන් මේ වන විට වෙනස්කර ඇති අතර එම නව නාමය 𝙈𝙚𝙩𝙖 ලෙස ඔවුන් දක්වා ඇත.

Facebook නිර්මාතෘ පවසන ආකාරයට, Meta ලෙස නාමය වෙනස් කිරීමට හේතුව වන්නේ නව තාක්ෂණයක් ලොවට හදුන්වා දීමේ අරමුණ ඇතුව බව ඔහු පවසයි.

-----------------------------------------------------------

𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 has officially changed its name to 𝙈𝙚𝙩𝙖 .

According to the founder of Facebook, the reason for changing the name to Meta is with the aim of introducing a new technology to the world.

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Video Source/More Info : - https://twitter.com/Meta/status/1453795115701440524?t=RfFcKF6HyacF4dewkWNWjw&s=19

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

👉 If there are any mistakes in this, please comment below.
👉 See and share with others
👉 Like the page to know more about such things. Subscribe to the channel. ❤️

𝙏𝙝𝙚 𝙡𝙖𝙩𝙚𝙨𝙩 𝙨𝙢𝙖𝙧𝙩 𝙜𝙡𝙖𝙨𝙨 𝙛𝙧𝙤𝙢 𝙓𝙞𝙖𝙤𝙢𝙞.😱😱-----------------------------------------------------------පසුගිය september 14වන දි...
26/10/2021

𝙏𝙝𝙚 𝙡𝙖𝙩𝙚𝙨𝙩 𝙨𝙢𝙖𝙧𝙩 𝙜𝙡𝙖𝙨𝙨 𝙛𝙧𝙤𝙢 𝙓𝙞𝙖𝙤𝙢𝙞.😱😱

-----------------------------------------------------------

පසුගිය september 14වන දින චීනයේ බීජින් නුවර පැවති xiaomi product launch event එකේ දී xiaomi සමාගම විසින් මෙම smart glass එක හදුන්වා දෙන ලදි.

මෙය VR headset එක වැනි concept එකක් ඇති glass එකක් ව අතර මෙමගින් වෙනම තත්වික තොරයක් මවා පෙන්වන අතර අපට call ගැනීම message කිරීම navigation map එකක් ලබා ගැනීම හා photos ගැනීමට පවා හැකි වෙන ආකාරයට මෙය නිර්මාණය කර ඇත.

මෙහි lense එක optical waveguide තාක්ෂණය භාවිතයෙන් නිර්මානය කර ඇති අතර අගල් 0.13 වැනි කුඩා micro LED display එකක් සහිත වනවා.

මෙම කුඩා display glass එකේ lens හරහා කෙරෙන විශීෂ පරාවර්ථනය හරහා අපට විශාල display එකක අත්දැකීම ලබාගත හැක.

notification, phone call මෙන්ම Hud navigation expiration එකක් ලබාදීමෙර් හැකියාව මෙම glass එක සතු වෙනවා. print කර ඇති documents ඉතා ඉක්මනින් translate කිරීමේ හැකියාව මෙය සතුව පවතිනවා. දැනට වාර්තා වී ඇති ආකාරයට මෙය use කල හැක්කේ smartphone සමග connect කිරීමෙන් පමනි. මෙහි මිල ගනන්, එය නිල වශයෙන් release කරන දින පවසනු ඇතයි සදහන් වේ..

-----------------------------------------------------------

Xiaomi unveiled the smart glass at the xiaomi product launch event in Beijing, China on September 14th.

This is a glass with a concept like a VR headset and it is designed in such a way that it allows us to take a call, message, get a navigation map and even take photos.

The lens is made using optical waveguide technology and has a small micro LED display of 0.13 inches.

We can experience a large display through the special reflection through the lens of this small display glass.

This glass has the ability to provide notification, phone call as well as Hud navigation expiration. It has the ability to translate printed documents very quickly. As currently reported, this can only be used by connecting to a smartphone. Prices here will tell you the official release date.

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Video Source/More Info : - https://youtu.be/I9bnmES7O74

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

👉 If there are any mistakes in this, please comment below.
👉 See and share with others
👉 Like the page to know more about such things. Subscribe to the channel. ❤️

𝙒𝙝𝙤 𝙖𝙩𝙚 𝙩𝙝𝙚 𝙥𝙞𝙚𝙘𝙚 𝙤𝙛 𝙩𝙝𝙚 𝘼𝙥𝙥𝙡𝙚 𝙡𝙤𝙜𝙤 ?? 😱😱-----------------------------------------------------------අද වන විට ලොව වටිනාම...
24/10/2021

𝙒𝙝𝙤 𝙖𝙩𝙚 𝙩𝙝𝙚 𝙥𝙞𝙚𝙘𝙚 𝙤𝙛 𝙩𝙝𝙚 𝘼𝙥𝙥𝙡𝙚 𝙡𝙤𝙜𝙤 ?? 😱😱

-----------------------------------------------------------

අද වන විට ලොව වටිනාම Brand එක වනුයේ Apple Brand එකයි.

අපි අද වන විට භාවිතාකරන බොහෝ Apple Device වල ඒ සදහා Apple logo එක හැදුනු කතාව ඔබ කවුරුත් දන්නේ නෑ කියා මම සිතනවා..

වර්තමානය වන විට Apple logo එකේ කෑල්ලක් නැති කොටසක් තියනව ඔබ දුටුව ද ඉතා ඈත අතීතයේ එය හාස්පසින්ම වෙනස් ය.

එනම් එම logo එක වූයේ "ඇපල් ගසක් යට වාඩිවී පොතක් කියවන අයිසැක් නියුටන්ගේ හිස මතට ඇපල් ගෙඩියක් වැටෙන පින්තූරයක් වටා කවකාරව එතුනු පටිය මත Apple Computer Company ලෙස සදහන් වූ logo එකකි." එහි නිරිමාතෘ වූයේ Apple සමාගමේ තෙවන සම නිමැයුම් කරුවා වන "රොම් වේන්" ය.

එම logo එක සදහා Apple සමාගමේ නිර්මාතෘ වූ "ස්ටීවන් ජොබ්ස්" එතරම් කැමති වූයේ නැත. එකල Apple සමාගමේ Business පහත වැටීමට පවා මෙය බලපාන්නට ඇතැයි ඔවුන් සිතුහ.

මේ හේතුව නිසා නව logo එකක් නිර්මාණය කිරීමට ඔවුන් පියවර ගත්හ. ඒ අනුව නව logo එකක් නිර්මාණය කටයුතු භාර වූයේ "Rob Janoff" වෙතට ය. මෙහි දී ඔහු logo එක නිර්මාණය කරයුතු ඇරඹුව අතර එය සම්පූරණ කළුපාට Apple ගෙඩියක් විය. පසුව Apple පරිගණක විකිනීමේ දී භාවිතාකල "Bite into an Apple… " යන වාක්‍ය ඔහුට සිහිවුන අතර එහි "Bite" යන වචනයෙන් සපා කෑම යන අරුථ ගෙන දෙන නිසා එය ඔවු තම logo එක Apple ගෙඩියේ කොටසක් සපාකෑමට ලක් වී ලෙස නිර්මාණය කරල ලදි.. මෙය ට Apple නිර්මාතෘ පවා කැමැත්ත පලකල අතර එය අදවන තෙක් එලෙස ම පවදින ලදි..

ඒ අනුව අද වන විට Apple සමාගම පවතින තත්වටටද සෘජුවම මෙය බලපාන්නට ඇතැයි සිතිය හැක.

-----------------------------------------------------------

Today, the most valuable brand in the world is the Apple brand.

I don't think you know the story behind the Apple logo on many of the Apple devices we use today.

You see, there's a missing part of the Apple logo today, but in the distant past it was completely different.

The logo reads, "Apple Computer Company logo on a ribbon wrapped around a picture of an apple falling on the head of Isaac Newton sitting under an apple tree and reading a book." It was created by Rom Wayne, Apple's third co-founder.

Apple co-founder Steven Jobs did not like the logo. At the time, they thought, this might have contributed to the decline of Apple's business.

For this reason, they decided to create a new logo. Accordingly, the task of creating a new logo was entrusted to "Rob Janoff". This is where he started to create the logo and it was a complete black apple. He later recalled the phrase "Bite into an Apple" used in the sale of Apple computers, and the word "Bite" meant Bite , so they designed their logo to Bite part of the apple. Even the creator of Apple consented and it remained so to this day.

As such, it is likely that this will have a direct impact on the current state of Apple.

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Video Source/More Info : - https://youtu.be/slpSh_UteAM

-----------------------------------------------------------

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

👉 If there are any mistakes in this, please comment below.
👉 See and share with others
👉 Like the page to know more about such things. Subscribe to the channel. ❤️

𝙁𝙞𝙫𝙚 𝙧𝙞𝙘𝙝𝙚𝙨𝙩 𝙥𝙚𝙤𝙥𝙡𝙚 𝙞𝙣 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙. 😊😊-----------------------------------------------------------1. Jeff Bezos    • Amazon...
15/10/2021

𝙁𝙞𝙫𝙚 𝙧𝙞𝙘𝙝𝙚𝙨𝙩 𝙥𝙚𝙤𝙥𝙡𝙚 𝙞𝙣 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙. 😊😊

-----------------------------------------------------------

1. Jeff Bezos
• Amazon boss
• Total net worth - $ 187 billion.

2. Elon Musk
• Co-founder of Tesla Inc.
• Total net worth - $ 167 billion.

3. Bill Gates
• Co-founder of Microsoft Corporation
• Total net worth - $ 131 billion.

4. Bernard Arnault
• Total net worth - $ 110 billion.

5. Mark Zuckerberg
• Facebook co-founder
• Total net worth - $ 105 billion.

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Source/More Info : https://timesofindia.indiatimes.com/business/international-business/top-10-richest-people-in-world-in-2020/articleshow/79992357.cms

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

𝙎𝙖𝙮 𝙃𝙖𝙥𝙥𝙮 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙩𝙤 𝙜𝙤𝙤𝙜𝙡𝙚 𝙖𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩. 🎈🎈🎈ගූගල් සහායකයාට සුභ උපන්දිනයක් කියන්න.----------------------------------------...
13/10/2021

𝙎𝙖𝙮 𝙃𝙖𝙥𝙥𝙮 𝘽𝙞𝙧𝙩𝙝𝙙𝙖𝙮 𝙩𝙤 𝙜𝙤𝙤𝙜𝙡𝙚 𝙖𝙨𝙨𝙞𝙨𝙩𝙖𝙣𝙩. 🎈🎈🎈
ගූගල් සහායකයාට සුභ උපන්දිනයක් කියන්න.

-----------------------------------------------------------

Since 2016, Google Assistant has been helping Assistant to answer billions of questions, send millions of messages, process billions of reminders, and more, and say, "Hey Google, happy birthday!" Don't forget to say.

2016 සිට ගූගල් සහායකයා ප්‍රශ්න කෝටි ගණනකට පිළිතුරු දීමට, මිලියන ගණනක් පණිවිඩ යැවීමට, බිලියන ගණනක් මතක් කිරීම් සැකසීමට සහ තවත් බොහෝ දේ සඳහා උදව් කර Assistant ට "𝓗𝓮𝔂 𝓖𝓸𝓸𝓰𝓵𝓮, 𝓱𝓪𝓹𝓹𝔂 𝓫𝓲𝓻𝓽𝓱𝓭𝓪𝔂!" යනුවෙන් පැවසීමට අමතක කරන්න නොකරන්න.

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Source/More Info : https://twitter.com/Google/status/1448319060165464071?s=20

-----------------------------------------------------------

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

𝙃𝙤𝙬 𝙤𝙡𝙙 𝙞𝙨 𝙮𝙤𝙪𝙧 𝙨𝙢𝙖𝙧𝙩𝙥𝙝𝙤𝙣𝙚 𝙗𝙧𝙖𝙣𝙙.😍😍 -----------------------------------------------------------page Link :- htt...
11/10/2021

𝙃𝙤𝙬 𝙤𝙡𝙙 𝙞𝙨 𝙮𝙤𝙪𝙧 𝙨𝙢𝙖𝙧𝙩𝙥𝙝𝙤𝙣𝙚 𝙗𝙧𝙖𝙣𝙙.😍😍

-----------------------------------------------------------

page Link :- https://www.facebook.com/FBTube123/

Telegram Channel Link :- https://t.me/FBTube123

Source :- Twitter

-----------------------------------------------------------

𝑪𝒐𝒎𝒎𝒆𝒏𝒕 𝒃𝒆𝒍𝒐𝒘 𝒐𝒏 𝒕𝒉𝒆 𝒕𝒚𝒑𝒆 𝒐𝒇 𝒑𝒉𝒐𝒏𝒆 𝒚𝒐𝒖 𝒂𝒓𝒆 𝒖𝒔𝒊𝒏𝒈.

-----------------------------------------------------------

👉 මේකෙ වැරදි අඩුපාඩු තියෙනවනම් පහලින් comment කරන්න.
👉අනිත් අයටත් බලන්න share කරන්න
👉තවත් මෙවැනි දේවල් ගැන දැනගන්න page එකට like කරන්න. Channel එක Subscribe කරන්න. ❤️

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when FBTube posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FBTube:

Share

Category