Day Dreamerッ

Day  Dreamerッ : ¨·.·¨ : Positivity feeds the soul..✍
` ·. 🦋

27/10/2024

කාලකන්නි Life style එකෙන් මිදිලා වැඩේට බැහැපන්.. 😌

මගබලමි නුබ එනතෙක්....🤍ළයට හිමිකම් කියනසතුට සැණෙකින් රැගෙනරුවින් හද මඩල සොලවනඅපූරුම හාදයෙකු වියහැකිය....කදුළු රූරා ගලන වි...
03/10/2024

මගබලමි නුබ එනතෙක්....🤍

ළයට හිමිකම් කියන
සතුට සැණෙකින් රැගෙන
රුවින් හද මඩල සොලවන
අපූරුම හාදයෙකු වියහැකිය....

කදුළු රූරා ගලන විට
නෙතු කෙවිනි අග පිසදමන
නළලත සිපගෙන තෙපලනා මුදු වදන
සනසවයි මා සිත මනස......

අවැසි මොහොතක සිටියැයි හැගෙන මා මනස නුබ පතන
මා සිතම නුබ සොයන
කොයිබදෝ සිටිනුයේ මා සොයන සුපෙම්වත.....

මා පැමිණ හමුවන්න තවත් කාලය නොහැර.....☁️🤍

Credits goes to first owner 🤍

07/09/2024

Wolf Blood 🐺

07/09/2024

පුරුෂ ශක්තිය ලෙෆ්ට් 😪😂

05/09/2024

හැප්පුනා ද ? 😁😂

04/09/2024

සත්‍ය ගවේශක උපදෙස් සංග්‍රහයේ ඇති වචන තහවුරු කර හැක්කෙ විමංසිකාවන්ට ම පමණයි. || Legend of the seeker || සත්‍ය ගවේශක

04/09/2024

ඔයාට අපිව පේන්නෙ නිකන් පඹයො වගේ ද ? 😒😂

04/09/2024

" එක්තරා රාත්‍රියක දී බ්‍රීඩන් නගරයේ උපන් සෑම කුළුදුල් පිරිමි දරුවෙකුම ම.රා දැමුවා,එක් කෙනෙකු හැර..." || සත්‍ය ගවේශක || Legend of the seeker 🗡️

04/09/2024

සත්‍ය ගවේෂක || Legend of the seeker 🗡️

08/07/2024

𝗧𝗵𝗲 𝗜𝗺𝗽𝗼𝘀𝘀𝗶𝗯𝗹𝗲

Address

Alawwa
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Day Dreamerッ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share