ROSEY HOUSE

ROSEY  HOUSE Dream Gril Page 😍❤️

New Logo Design  ❤️
27/10/2025

New Logo Design ❤️

New Design ❤
07/06/2024

New Design ❤

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය LOGO එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් Inbox ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න 🥰❤️
14/05/2024

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය LOGO එකක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් Inbox ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න 🥰❤️

ඔයාලට අඩු මිලට ලස්සනට Logo එකක් Create කරගන්න ඕනද ☺️ එහෙනම් Inbox Message එකක් දාන්න ❤️
25/03/2024

ඔයාලට අඩු මිලට ලස්සනට Logo එකක් Create කරගන්න ඕනද ☺️ එහෙනම් Inbox Message එකක් දාන්න ❤️

ළමයි ඔන්න අද දවසේ Offer එකක් දෙනවා මම 😊 අද  order එකක් දාන අයට මිල තවත් අඩුකරන්න හිතුවා...ඔන්න ඉක්මන් කරන්න ළමයි 🥰
11/11/2023

ළමයි ඔන්න අද දවසේ Offer එකක් දෙනවා මම 😊 අද order එකක් දාන අයට මිල තවත් අඩුකරන්න හිතුවා...ඔන්න ඉක්මන් කරන්න ළමයි 🥰

Order Number 3 🥰එයාට ඕන කිව්වේ unicorn icon එකකින් design කරලා....කොහොම හරි finally design එක මේ විදිහ වුනා ❤️ 🌹 Logo🌹 C...
10/10/2023

Order Number 3 🥰

එයාට ඕන කිව්වේ unicorn icon එකකින් design කරලා....කොහොම හරි finally design එක මේ විදිහ වුනා ❤️

🌹 Logo
🌹 Cover
🌹 Thank you card

මේ ටික ලස්සනයිද 🥰

මොන design එකද හොඳ කියලා test කරලා බැලුව විදිහ 🥰
10/10/2023

මොන design එකද හොඳ කියලා test කරලා බැලුව විදිහ 🥰

Order Number 2 🌹හීන පාට කරගන්න හදන තවත් සුරංගනාවියකට හදල දුන්න Order එකක් මේ 🥰❤️  Thank You Card Design ඔයාලටත් මේ විදිහ...
09/10/2023

Order Number 2 🌹

හීන පාට කරගන්න හදන තවත් සුරංගනාවියකට හදල දුන්න Order එකක් මේ 🥰

❤️ Thank You Card Design

ඔයාලටත් මේ විදිහට Design කරලා දෙන්න පුළුවන් ළමයි 🌹

Send a message on whatsapp to customize in this way 🌹

Whatsapp : 0710848544
page : ROSEY HOUSE
Location : Kurunegala

මේක ඇත්ත ❤️
07/10/2023

මේක ඇත්ත ❤️

මෙච්චර කාලෙකට top fan ගිෆ්ට් මං දුන්නෙ නෑ කාටවත්.මොකද බොරුවට ස්ටිකර් කමෙන්ට් ටිකක් දාලා පේජ් එකේ ඇක්ටිව් ම කෙනා වෙලා තෑගි අරන් අතුරුදහන් වෙන පිරිසක් තමයි වැඩිපුර ම ඉන්නේ.
ඒත් මාත් එක්ක දිගටම ඉන්න අයට අසාධාරණයක් කරන්න බෑනෙ මට.
මං ඉතින් තීරණය කළා මගෙ පේජ් එකත් එක්ක අවංකවම දිගටම රැඳිලා ඉන්න අයගෙන් වැඩියෙන් ම මට support කරන කෙනාට මේ මාසෙ අවසානයේ තෑග්ගක් දෙන්න ඕනි කියලා.

මං දාන බිස්නස් පෝස්ට්වලට කමෙන්ට් කරලා ශෙයාර් කරලා සපෝර්ට් කරන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ..කමෙන්ට් කරනවා කියන්නේ ස්ටිකර්ස් ටිකක්,ඉමෝජි ටිකක් දාගෙන යන එක නම් නෙවෙයි ළමයිනේ.ලස්සන නම් ලස්සනයි කියන්න ඕනි.අඩුපාඩු පේනව නම් ඒව කියන්නත් ඕනි.අන්න එහෙම කමෙන්ට් තමයි මම නම් බලන්නේ ඔන්න.

ඒ වගේම කියන්න ඕනි මගේ පේජ් එකට ඔයාලගෙ යාළුවන්ට ඉන්වයිට් කරන්නත් අමතක කරන්න එපා...

එහෙනම් මේ මාසෙ අන්තිම වෙනකම් මං ඔයාලා හැමෝම දිහා බලාගෙන ඉන්නෙ හොඳේ...

💛💙💛💙💛💙💛💙

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය,           🌹 Logo         🌹 Cover        🌹Thank You Card Design         🌹 Price List         🌹 Ad...
04/10/2023

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය,

🌹 Logo
🌹 Cover
🌹Thank You Card Design
🌹 Price List
🌹 Address Label
🌹 Bank Details Post

මේ සියලුම දේවල් සාධාරණ මුදලකට නිර්මාණය කරගන්න අපගේ Whatsapp දුරකථන අංකයට පණිවිඩයක් යොමුකරන්න 🥰

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when ROSEY HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ROSEY HOUSE:

Share