Sir John Kothalawala College Media Unit

Sir John Kothalawala College Media Unit This is Official page of Media unit of Sir john kothalawala national college Kurunegala.

17/08/2026

🏏 U17 DIV II – QUARTER FINAL
Sir John Kothalawala College vs Debarawawa Central College

🔥 Another Outstanding Performance by Vihaga Chamalsha !

With his second consecutive half-century, Vihaga Chamalsaha produced a brilliant 89 off 96 balls, including 9 fours and 2 sixes. He also contributed with the ball, finishing with impressive figures of 2/37.

💪 Once again, Vihaga showed great commitment and responsibility, making a valuable contribution with both bat and ball towards the team’s victory.

👏 Warmest congratulations, Vihaga! Keep shining and making Kothalawala proud!

Kothalawala Cricket Foundation 🏏❤️🖤

• ගරු විදුහල්පතිතුමා විසින් ස්වාමීන් වහන්සේ වෙත එක්කළ උපන්දින සුභ පැතුම_🙏 "දහම් ගගුලයි වැව් තලාවයි          ඇතුගලට දෙව්ල...
16/08/2026

• ගරු විදුහල්පතිතුමා විසින් ස්වාමීන් වහන්සේ වෙත එක්කළ උපන්දින සුභ පැතුම_🙏 "

දහම් ගගුලයි වැව් තලාවයි
ඇතුගලට දෙව්ලොවක සිරිදෙන
හැගුම් පින්බර සිසුන් සුවපත්
කරන්නට පාසලක් පුබුදන
උතුම් සැරියුත් මහා මුගලන්
පරපුරෙන් චීවරය සුරකින
පැතුම් පතනෙමි සසුන රැකුමට
ඉතින් මගේ ආයුෂත් අරගෙන

පාසල, පන්සල තව තවත් ආලෝකමත් කොට
හෙළ සංස්කෘතිය සුරකින්නට
චිරං ජයතු

සුභම සුභ උපන් දිනයකට මගෙන් සුභ පැතුම්

දේශමාන්‍ය, දේශාභිමානී, කාව්‍ය ශිරෝමණී, කේසර සිංහ, අන්තර්ජාතික කලා කටයුතු අධ්‍යයන පිළිබද ආචාර්ය
ශ්‍රීමත් එස්. එම්. දිනේස උදිත බණ්ඩාර
විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා

Join Us! 🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N

🇲🇺
🎙️

• නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ස්වාමීන් වහන්ස__🙏💐 "ධර්මප්‍රදීපය රැගෙන කරුණාවේ සෙවණ ගෙනප්‍රඥාවෙන් මග පෙන්ව...
16/08/2026

• නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ස්වාමීන් වහන්ස__🙏💐 "

ධර්මප්‍රදීපය රැගෙන
කරුණාවේ සෙවණ ගෙන
ප්‍රඥාවෙන් මග පෙන්වන
සිසු දරු දැරියන්ගේ මග ආලෝකමත් කරන
සියලු වැරදීම් නිවැරදි කිරීමට තනන
පාසලේ අභිමානයට මුල් වන
පාසලේ සෑම ජයග්‍රහණයකටම ආශිර්වාද එක් කරන
පූජ්‍ය හැළඹවටවන ධම්මජීව අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සුභම සුභ උපන්දිනයක් වේවා.

ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා!
තවත් චිරාත් කාලයක් බුද්ධ ශාසනය බබලවීමට සියලු ශක්තිය ධෛර්යය ආශිර්වාද ලැබේවා !!!

" සුඛාවහො සප්පුරිසෙන සංගමො"
සත්පුරුෂයා හා එක්ව වාසය සුව එළවන්නේය.

සත්පුරුෂයන් වහන්සේලාගේ මුණගැසීම පයිරුසනය මහත් ලාභයකි.
ස්වාමින් වහන්සේලාගේ සම්මුඛභාවය නම් අපහට වියළි කතරකට වැටුනු අනෝරා වැස්සක් වැනිය.

ඔබ වහන්සේට විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ අපෙන් සුභාශිංසන !

Written by kavindya Hansamali Premarathna
Design by mesandu Dewsara

Join Us! 🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N

🇲🇺
🎙️

• U17 Cricket Semi-Final__🔥🏏A powerful U17 Division II cricket poster representing the pride, passion, and determination...
15/08/2026

• U17 Cricket Semi-Final__🔥🏏

A powerful U17 Division II cricket poster representing the pride, passion, and determination of Sir John Kothalawala College, Kurunegala.

One Team. One Dream.
Proud.
Focused.
Unstoppable.

A visual celebration of reaching the Semi-Final and continuing the journey with courage, unity, and school pride.

PRIDE OF KURUNEGALA — THE JOURNEY CONTINUES!🏏🔥

🇲🇺
🎙️

15/08/2026

🏆 WHAT A THRILLING VICTORY! 🏏🔥

U17 DIV II QUARTER FINAL

💙💛 SIR JOHN KOTHALAWALA COLLEGE, KURUNAGALA 💛💙

A sensational performance from our Kothalawala Boys, securing a thrilling 1-wicket victory in a nail-biting quarter-final battle! 🏏🔥

💪 **

13/08/2026

🏏 U15 DIV III – 1 DAY 4 INNINGS | MATCH SUMMARY 🏆

A dominant performance by Sir John Kothalawala College, Kurunagala! 💪🔥

🏏 1st Innings: 209/4D (40 overs)
⭐ Methika Vinuwara – 107 (99)
⭐ Saubhagya Dewmina – 53* (74)

Sadalankawa Central College fought hard but were bowled out for 17/9 in the 1st innings and 79/9 F/O in the 2nd innings.

🔥 Bowling Highlights:
🎯 Nadin Moksada – 5/1 & 3/16
🎯 Semod Diraka – 4/1
🎯 Methika Vinuwara – 2/7

🏆 RESULT:
SIR JOHN KOTHALAWALA COLLEGE, KURUNAGALA WON BY AN INNINGS & 118 RUNS! 💚💛

👏 Congratulations to the entire team for an outstanding all-round performance!

12/08/2026

🏏 U17 DIV II QUARTER FINAL – POSTPONED 🏏

The highly anticipated clash between Sir John Kothalawala College, Kurunagala 🆚 Debarawawa Central College, Debarawawa has been postponed.

📅 NEW DATE: 15th August 2026
🏟️ NEW VENUE: Royal College Ground, Colombo

🔥 Get ready for another exciting battle on the field!

KOTHALAWALA CRICKET FOUNDATION 🏏

නිවන් සුව ගුරුතුමියනි__🏳️ "අවමංගල්‍යය උත්සවය සදහා විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයත් විද්‍යාලීය ශිෂ්‍ය ...
11/08/2026

නිවන් සුව ගුරුතුමියනි__🏳️ "

අවමංගල්‍යය උත්සවය සදහා විද්‍යාලීය ගරු විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයත් විද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවනුත් සහ සම්බන්ධ විය.

Join Us! 🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N

🇲🇺
🎙️

10/08/2026

කොතලාවල පවුලේ අසංකා ගුරුතුමිය වෙනුවෙන් පිදෙන අවසන් උපහාරය....
යළි කිසිදු ආත්මයක මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා...
නිවනින් සැනසේවා ගුරුතුමියනි 🙏🏳️

Join Us! 🫶
Whats app channel
Follow the Sir John Kothalawala College Media Unit channel on WhatsApp:
https://whatsapp.com/channel/0029Vb7gOXELo4hl6aB3dj1N

🇲🇺
🎙️

10/08/2026

🔥🏏 U17 DIV II – QUARTER FINAL 🏏🔥
The battle for a place in the Semi-Final begins! 💪🔥
🏫 Sir John Kothalawala College, Kurunegala
🆚
🏫 Debarawawa Central College, Debarawawa
📍 Venue: Kadhana De Mezanod College Ground
📅 13th August 2026
💙❤️ One Match. One Goal. One Step Closer to Glory! 🏆🔥
Kothalawala Cricket Foundation 🏏

Address

Dambulla Road
Kurunegala

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Sir John Kothalawala College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sir John Kothalawala College Media Unit:

Shortcuts

Share

Category