Suger Fairy Cake - by Chandi

Suger Fairy Cake - by  Chandi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suger Fairy Cake - by Chandi, Digital creator, Negambo Road, Kurunegala.
(1)

"❤❤Happiness Starts Hear ❤❤"

Homemade Cakes in Kurunegala 🎂
Birthdays, Weddings, Custom Cakes
Delivery: Kurunegala & Nearby Areas
Order: 071 44 33 922 | DM for Menu

පැය දොලහක් මහන්සියේ ..අවසානය......ඔක්කොම ටික හෙට බලමු.....Whatsapp 071 443 3922
19/09/2026

පැය දොලහක් මහන්සියේ ..අවසානය......

ඔක්කොම ටික හෙට බලමු.....

Whatsapp 071 443 3922

13/09/2026

කොහොම කියන්නද.....
Whatsapp 071 44 33 922


09/09/2026

දැන ගන්න ...ඕන අය කමෙන්‍ට් එකක් දාන් යන්න......

ඔන්න එහෙනම් කේක් ඇනවුම් මේ නම්බර් එකට දෙන්න
071 44 33 922

ඒ ෆීඩ් බැක් එකයි ඒ කේක් එකයි....❤️❤️❤️ඔයාගේ ඇනවුම දෙන්නම් ඕන තැන....071 443 3922
07/09/2026

ඒ ෆීඩ් බැක් එකයි ඒ කේක් එකයි....❤️❤️❤️

ඔයාගේ ඇනවුම දෙන්නම් ඕන තැන....
071 443 3922

06/09/2026

Vroom Vroom! 🚒🔥

පොඩි Prathi ගේ 2nd Birthday එකට අපි හදලා දුන්න
Oil bouser Theme Cake එක 😍

Lego, Traffic Lights, STOP Signs, Construction Cones
සියල්ලම Edible විස්තර එක්ක ❤️

"2" Number Topper එකයි Red Fire Truck එකයි
අපේ පොඩි Boss ගේ Favorite ටිකක්!

Happiness starts here ✨
ඔයාගේ පොඩි One ගේ Birthday එකත් අපිත් එක්ක
Special කරගන්න.

Orders & Inquiries:
071 44. 071 443 3922 [WhatsApp]
SUGAR FAIRY CAKE by Chandi

05/09/2026

සුදු පාට බටර් අයිසින් එකක් නම් මේ වගේ වෙන්න ඕන...

🎉 2400 FOLLOWERS CELEBRATION GIVEAWAY! 🎉කුරුණෑගල අපේ ආදරණීය 2.4K දෙනාට ගොඩක් ස්තූතියි ❤️ඔයාල නිසයි අපි මෙතන ඉන්නේ.ඒ ආදරෙ...
03/09/2026

🎉 2400 FOLLOWERS CELEBRATION GIVEAWAY! 🎉

කුරුණෑගල අපේ ආදරණීය 2.4K දෙනාට ගොඩක් ස්තූතියි ❤️
ඔයාල නිසයි අපි මෙතන ඉන්නේ.

ඒ ආදරෙට පොඩි තෑග්ගක්!

🎁 **PRIZE:** Cake for you!!!
Flavor එක ඔයා තෝරන්න.

**HOW TO ENTER:** 3 Simple Steps
1. **Follow** අපේ Page එක
2. **Like** මේ Post එකට ❤️
3.මේ පෝස්ට් එක public share කරන්න
3. **Tag** කරන්න ඔයාගේ Cake කන්න කැමති යාලුවෝ 5ක් ටැග් කරන්න👇
4.මේ post එක Story එකට දාන්න

**RULES:**
- Delivery: Kurunegala Only
- Winner 1 දෙනෙක් තෝරගන්නවා Sep 15 වෙනිදා රෑ 8ට
- Fake accounts වලට වලංගු නෑ

Good Luck Cake Lovers ❤️❤️❤️🍀

Tag කරලා යාළුවන්ටත් දෙන්න chance එක ❤️

02/09/2026

අපි ඉන්නවා හොදේ ...අමතක වෙන්න දෙන්න එපා....🎂❤️

කුරුණෑගල ඔයාගේ රස මතක වලට
අපිත් එක්ක එකතු වෙන්න.

2.4K දෙනෙකුගේ ආදරෙට ස්තූතියි 🙏
ඔයාගේ Support එක නිසයි අපි මෙච්චර දුර ආවේ.

මේ සතියේ Special:
Order එකක් දාන හැමෝටම Free Cupcakes 4ක්!

Delivery: කුරුණෑගල + අවට
Order: 071 443 3922 [WhatsApp]

Tag කරන්න ඔයාගේ Cake ගත්තු යාළුවෙක්ව 👇
Thilani Maheshika
Piyumi Guruge
Koshalika PremachandraHasika Damayanthi

02/09/2026

මෙහෙම වෙන්න එපා කාටවත්...

අඩේ සුපිරි වැඩක් මේක 🔥👍*"Bavinda 9" Cricket Cake එක* - කොල්ලන්ගේ favorite theme එකක්! Details ටික බලන්න: bat එක, ball එක...
30/08/2026

අඩේ සුපිරි වැඩක් මේක 🔥👍

*"Bavinda 9" Cricket Cake එක* - කොල්ලන්ගේ favorite theme එකක්! Details ටික බලන්න: bat එක, ball එක, jersey එක, පොඩි player cutout... පට්ට clean. Customer ගේ thumbs up එකෙන්ම තේරෙනවා වැඩේ කොහොමද කියලා.

`මේක Cricket Lover කෙනෙකුගේ හීනය 😍🏏
උපන්දින පොඩ්ඩා Bavinda වෙනුවෙන් හැදුව Cricket Theme Cake එක!
Jersey එකේ නමත් number එකත් එක්කම personalize කරලා 💙
ඔයාගේ පොඩ්ඩා කැමති මොන sport එකටද? Comment කරන්න 👇

DM / WhatsApp කරන්න order වලට 📩
071 443 3922

`

Address

Negambo Road
Kurunegala
60000

Telephone

+94714433922

Website

Alerts

Be the first to know and let us send you an email when Suger Fairy Cake - by Chandi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share