Supun Ruvishan Yasaratna II

Supun Ruvishan Yasaratna II හැන්දෑවට කවියක්

මවාගෙන ඔය දෑස සිහිනෙන්දුරින් ඉද මා පෙම් කෙරූතවම දැක නැති නුබේ රූපේන්අයැද මා පෙම් බස් දෙඩූමනෝ ලොකෙන් නුබව මාගේරැජින කර මා...
04/04/2024

මවාගෙන ඔය දෑස සිහිනෙන්
දුරින් ඉද මා පෙම් කෙරූ
තවම දැක නැති නුබේ රූපේන්
අයැද මා පෙම් බස් දෙඩූ
මනෝ ලොකෙන් නුබව මාගේ
රැජින කර මාලිග තැනූ
නොකල අවසන් සොදුරු සිහිනය
තවම නෙත් ළඟ දගකෙරූ
Napoleon
Supun Ruvishan II Yasaratna

Address

No, 70, Crisisland, Kiralabokka, Kalugamuwa, Kurunagala
Kurunegala
60096

Telephone

+94762320025

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Ruvishan Yasaratna II posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supun Ruvishan Yasaratna II:

Share

Category