Kasun Indrajith

Kasun Indrajith Beyond The Reality

16/08/2023
01/12/2021

ඉගිණිමිටිය ජලාශය 😊

32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති කුරුණෑගල දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලිය    ශූරථාවය   #නික...
15/11/2021

32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති කුරුණෑගල දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලිය

ශූරථාවය #නිකවැරටිය 🏐❤️❤️

අනුශූරතාවය #ඉබ්බාගමුව ❤️❤️🏐

තෙවන ස්ථානය පොල්පිතිගම ❤️❤️🏐
🙏❤

චීනයේ බෞද්ධ පන්සලක තියෙන රත්තරන් පැහැය සහිත කොළ ඇති අවුරුදු 1400ක් පරන ගහක්... 💛
08/11/2021

චීනයේ බෞද්ධ පන්සලක තියෙන රත්තරන් පැහැය සහිත කොළ ඇති අවුරුදු 1400ක් පරන ගහක්... 💛

🖤
28/10/2021

🖤

 #ලේ  #දන්දීමෙි  #වැඩසටහන  #කොටවෙහෙර  #යුත් සුව විරුවනි ඔබ සැමට තුති...සුවහසක් මිනිසුන් වෙනුවෙන් ඔබ කැප කරන්නාවූ මෙහෙය අ...
23/10/2021

#ලේ #දන්දීමෙි #වැඩසටහන #කොටවෙහෙර #යුත්
සුව විරුවනි ඔබ සැමට තුති...සුවහසක් මිනිසුන් වෙනුවෙන් ඔබ කැප කරන්නාවූ මෙහෙය අප්‍රමාණයි..වගුරන දහඩිය බිදු මෙතෙකැයි කියා කියන්නටත් බැරි තරම්...පිං ඇරෙන්නට වෙන මොනා නම් කියන්නද.. Hasitha Rajakaruna වෛද්‍යතුමන් ඇතුළු කාර්‍යමන්ඩලය ඔබ සැමට බොහොමත්ම පිං❤️❤️2021/10/21

ලේ දන් දීමේ වැඩසටහන  කොටවෙහෙර යූත් අපි❤️ #කොටවෙහෙර_යෞවන_සමාජ ප්‍රාදේශීය  #සම්මේලනයේ_ලේ_දන්දීමේ_වැඩසටහන තරුණ කටයුතු හා ක්...
23/10/2021

ලේ දන් දීමේ වැඩසටහන කොටවෙහෙර යූත් අපි❤️
#කොටවෙහෙර_යෞවන_සමාජ ප්‍රාදේශීය #සම්මේලනයේ_ලේ_දන්දීමේ_වැඩසටහන

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය Rajapaksa මැතිතුමන්ගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් Wickramasinghe මැතිතුමන්ගේ මගපෙන්වීමෙන් ,

ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන්
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා
ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලේ දන්දීමේ වැඩසටහන Blood 4Hope ඉතා සාර්ථකව සංවිධානය කරමින්රටේ අවශ්‍යතාවය හදුනාගෙන තාරුණ්‍යයේ යුතුකම හා වගකීම මනා ලෙස ඉටු කිරීම සැමගේම පැසසුමට ලක්වන කරුණකි.

මෙම වැඩසටහන් මාලාවේ කොටවෙහෙර යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයට අදාල ලේ දන්දීමේ වැඩසටහන 2021/10/21 දිනයේ දී පෙ.ව 9.00 සිට ප.ව 4.00දක්වා වේලාව තුල කොටවෙහෙර සංස්කෘත මධ්‍යස්ථානයෙිදී පැවැත්විය.

තවද වැඩසටහන පුරාවට සිය දායකත්වය දෙන මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ මහජන සම්බන්ධිකරන ලේකම්,තරුණ හා ක්‍රිඩා කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ කුරුණැගල දිස්ත්‍රික් සම්බන්ධිකරණ ලේකම් ජනිත මධුෂාන් ඇතුගල්පුර මැතිතුමාට,ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂක Ajantha Wijethilaka මහතාට කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ Wasantha Weerasinghe ,කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු කාර්‍යය මණ්ඩලයට,මාවතගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති පොදු ජන නිල මෙහෙවර මැතිතුමාට, #කොටවෙහෙර_පොලීසියේ ස්ථානාධිපති තුමන් ඇතුලු කාර්‍යය මණ්ඩලයට, අනුග්‍රාහක දායක්වත්යක් දැක්වු සුදීරම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට Mahamithawa Pannarathana ස්වාමීන් වහන්සේටත් ,කොටවෙහෙර යොවුන් මන්ත්‍රී Sanjaya Priyashan රස්නායකපුර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී #සචින් ප්‍රයශාන් සහෝදරයා, #පුබුදු_ජයසූරිය, #තරිදු යන සහෝදරයින් හට,පලතුරු පැළ ලබා දෙමින් දායකත්වය සැපයූ දුක හඳුනන අපි සංවිධානයේ නිර්මාතෘ Nilantha Ranasinghe මැතිතුමාට,කොටවෙහෙර තරුණ සේවා නිලධාරී #සුනිල් මහතාට, මහතාට,මාවතගම යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සභාපතිතුමිය Gayani Herath තරැණ නායිකාව ඇතුලු සියලුම නිලධාරීන්ට හා ප්‍රාදේශීය යෞවන සමාජ නායකයින්ට, ඇතුලු සියලුම තරුණ නායකයින්ට , අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටත් බෙහෙවින් ස්තූතියි..❤️🙏

මේ මහගු පිංකම සඳහා කැපවීමෙන් කටයුතු කළ ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ සියලුම දෙනාට මෙන්ම මෙම කාර්‍යයට සම්බන්ධ වීමට නොහැකි උනත් හැමදෙයක්ම හොයලා බලපු අපේ යූත් එකේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටමත්,
මෙම කර්තව්‍ය සාක්ෂාත් කරගැනීමට ශක්තියක් වූ සෞඛ්‍යය කාර්‍යය මණ්ඩලයේ සැමට ,රුධිර දානමය පුණ්‍යකර්මය සඳහා සහභාගී වූ තරුණ කණ්ඩායම්වලට,රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරීන්ට,වැඩිහිටියන් ආදී සැමට අනේකවාරයක් පිං❤️🙏

Blood 4 Hope 2021 වැඩසටහන් මාලාවේ තවත් එක් කොට්ඨාසයක් තම වගකීම හා යුතුකම මෙලෙස ඉටු කරලන්නට විය....සැමට නීරෝගි සුවයම ලැබේවා!!!
තෙරුවන් සරණයි🙏

යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය-කොටවෙහෙර youth අපි❤️🙏❤️


බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි

සොබාදහම 🖤    අපුරෑ කලාවන් 30ක්...😊
16/10/2021

සොබාදහම 🖤
අපුරෑ කලාවන් 30ක්...😊

Address

Kurunegala

Telephone

+94764653162

Website

Alerts

Be the first to know and let us send you an email when Kasun Indrajith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kasun Indrajith:

Share

Category