
07/09/2023
ගරු ධූරය හැරගිය ජනාධිපති Gotabaya Rajapaksa මහතානෙනි,
චැනල් 4 වීඩියෝවේ චෝදනාවන් වලින් ඉලක්ක වන්නේ රාජපක්ෂවරුන් මිසක ශ්‍රී ලංකාව නොවේ. ලංකාව යනු රාජපක්ෂලා නොවන බවට වන පාඩම ඔබ පසුගිය ජූලි 09 දින ඉගෙනගත් බව අප විශ්වාස කරමු.
එබැවින් ඔබේ මෙම ලිපිය " The Latest channel 4 film on Rjapashe's " ලෙස නිවැරදි විය යුතු බව අවධාරණය කරන්නෙමු.
මීට,
ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්
සැ.යු : තවමත් රජයෙන් වැටුප් සහ පහසුකම් ලබන ධූරය හැරගිය ජනාධිපති ගේ නිළ ශීර්ෂයේ දමිළ භාෂාවෙන් සදහන් නම "கோட்டாபய ராஜபக்ச"ලෙස නිවැරදි විය යුතුය. ( මෙහි සදහන්ව ඇත්තේ "කූර්ඩුඩුපුර්යූ රුර්ජපුක්ශ" ලෙසයි) .
ඒ පිළිබදව ධූරය හැරගිය ජනාධිපතිවරයා වෙනුවෙන් අපගේ දමිළ ජනතාවගෙන් සමාව අයැද සිටිමු.