D e e p E f f e c t

Directions

D e e p E f f e c t Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D e e p E f f e c t, Magazine, Kurunegala.

අඩියක් හරි උඩට යනකොටසුභ පැතුවේ නාදුනන මිනිස්සු… 😊ඒ නිසාම වෙන්න ඇති,ජයග්‍රහණයක් කියන්නේතනියම නැග්ග පඩියක් නෙවෙයි කියලාමට ...
14/08/2026

අඩියක් හරි උඩට යනකොට
සුභ පැතුවේ නාදුනන මිනිස්සු… 😊

ඒ නිසාම වෙන්න ඇති,
ජයග්‍රහණයක් කියන්නේ
තනියම නැග්ග පඩියක් නෙවෙයි කියලා
මට හැමදාම දැනුණේ. ❤️

අදත් ඉස්සරහට යනවා…
සුභ පතපු හැම නාදුනන හිතක්ම
මතකයේ තියාගෙන. ✨

14/08/2026

දැන් ආයේ දෙසැම්බර් 31 වෙනකන් ඉමු වාහන අඩු වෙනකන් 🤣

27/06/2026

පාඩුවෙ ඉන්න මිනිසුන් ඉතා දරුනු මිනිසුන් බවට පත් කරන්නෙ සමාජය විසින්මයි 😏 පසුව සමාජයම ඔවුන් මිනී මරුවන් ලෙස හංවඩු ගසයි

ව්‍යාපාරිකයෙක් වෙලා දියුණු වෙන්නේ නිතරම ජීවිතේ ඇරියස් කාරයෙක් 💯කවුරුත් විශ්වාස නොකරපු වෙලාවලත් තමන්ව විශ්වාස කරගෙන, වැටී...
23/05/2026

ව්‍යාපාරිකයෙක් වෙලා දියුණු වෙන්නේ නිතරම ජීවිතේ ඇරියස් කාරයෙක් 💯

කවුරුත් විශ්වාස නොකරපු වෙලාවලත් තමන්ව විශ්වාස කරගෙන, වැටී වැටී නැගිටපු මිනිස්සු තමයි අන්තිමේට ජයගන්නේ 🔥

ජීවිතේ අමාරු දවස් temporary…
හැබැයි හීන වලට කරන කැපවීම permanent ❤️

ඔයා අද වැටිලා හිටියත්…
හෙට දවසේ උඩටම යන්න පුළුවන් 💪🔥

උදේ බලද්දි ඩොලර් එක 330 😌හවස් වෙද්දි 345 😪බිස්නස් කරන මිනිස්සුන්ගේ ජීවිතේම රෝලර් කොස්ටර් එකක් 😒💔Rate එක වෙනස් වෙද්දි ලාභ...
20/05/2026

උදේ බලද්දි ඩොලර් එක 330 😌
හවස් වෙද්දි 345 😪

බිස්නස් කරන මිනිස්සුන්ගේ ජීවිතේම රෝලර් කොස්ටර් එකක් 😒💔
Rate එක වෙනස් වෙද්දි ලාභත් හීනයක් වෙලා යනවා… 📉

20/05/2026
20/05/2026

ඒ Voice එක අහල බලන්න කවුද කියලා
#

17/05/2026

ඉස්සර ණය වෙන්නේ වෙඩින් එක අයිතිකාරයෝ විතරයි..දැන් යන එවුනුත් ණය වෙනවා

17/05/2026

වැඩක් පටන් ගැනීමට ඇති හොඳම වෙලාව "දැන්"

17/03/2026

හුඟක් අය ද්‍රෝහි කම් කරන්නේ වැඩිපුරම අත දීපු මනුස්සයාටමයි!

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when D e e p E f f e c t posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category