පෙරහැර.lk -Official

පෙරහැර.lk -Official ශ්‍රී ලාංකිය පෙරහැර මාධ්‍යකරණයෙ සන්නාමය...
0779341250 ( සුමුදු )
0761135064 (ජනිදු)

28/10/2025

සුබ උපන් දිනයක්!

මාවතගම් පුරවරය බැබලවු පෙරහැරක අරුමැසියඅසිරිමත් මීතැන්වල මහ පෙරහැරමීතැන්වල වීදී සිසාරා වීදී සැරු අයුරු
29/09/2025

මාවතගම් පුරවරය බැබලවු පෙරහැරක අරුමැසිය
අසිරිමත් මීතැන්වල මහ පෙරහැර
මීතැන්වල වීදී සිසාරා වීදී සැරු අයුරු

20/09/2025
10/03/2025
චිරං ජයතු නාහිමියනි
08/03/2025

චිරං ජයතු නාහිමියනි

කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක  පදවියෙන්  අස්ගිරි මහා විහාරයේ දි අද දින පිදුම් ලැබු මා හිතවත් වීරපොකුණ දංවිල ශ්‍රී...
26/01/2025

කටුගම්පොල හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක
පදවියෙන් අස්ගිරි මහා විහාරයේ දි අද දින පිදුම් ලැබු මා හිතවත් වීරපොකුණ දංවිල ශ්‍රී අභිනවාරාමාධිපති, ඓතිහාසික විල්බාව රජමහා විහාරයේ භාරකාර, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරය සහ දේවගිරිය ඓතිහාසික රණගිරි රජමහා විහාරය යන උභය විහාරාධිකාරී,
කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී,
අස්ගිරි මහා විහාර පාර්ශවයේ කර්මාචාර්ය
පූජ්‍ය වීරපොකුණේ සුමංගලාභිධාන අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ ආශිර්වාදය සහ සුබ පැතුම්.....

අද දින සිය දිවි සැරියේ  ජන්ම දිනය සමරන පෙරහැර .lk හි සම අධ්‍යාක්ෂ සුමුදු මධුරංග සොහොයුරාණන්ටරට දැය සමයටත් අභිවෘද්ධිදායකය...
20/01/2025

අද දින සිය දිවි සැරියේ ජන්ම දිනය සමරන පෙරහැර .lk හි සම අධ්‍යාක්ෂ සුමුදු මධුරංග සොහොයුරාණන්ටරට දැය සමයටත් අභිවෘද්ධිදායකයාණ කෙනකුන් සෙයින් ස්වාර්ථයෙහි ද පරාර්ථයෙහි ද නිරත වන්නට ශ්‍රීමත් දංෂ්ට්‍රා ධාතුන් වහන්සේගේ හා උතුම් රත්නත්‍රයාශීර්වාද බල මහිමයෙන් ශක්තිය ධෛර්යය හා කායික මානසික සංරක්ෂණයත් වේ වා යි ආශංසනය කරමු....

-
පෙරහැර මාධ්‍ය කාර්‍යංශය
Perahara media bureau
🇱🇰

19/01/2025

චිරං ජයතු! ගරු නිළමේතුමනි....

මාධ්‍ය කාර්යාංශය | Media Bureau
ගොන්නව ශ්‍රි විෂ්ණු දේවාලය



09/01/2025

කැලණි පෙරහැරේ හස්ති වස්ත්‍ර වල තියෙන්නේ වෙනමම ලස්සනක් 😍❤

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when පෙරහැර.lk -Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share