Maliyadeva Media Unit

Maliyadeva Media Unit අර්ථාන්විත වූ මාධ්‍ය කලාවක උන්නතිය උදෙසා

A remarkable achievement etched in Devan sporting history!A proud achievement for our baseball team, led by Captain Gayu...
05/06/2026

A remarkable achievement etched in Devan sporting history!

A proud achievement for our baseball team, led by Captain Gayuru Wanninayake. Your dedication, teamwork, and determination have brought great honor to Maliyadeva College.

Special congratulations to Dulitha Thathsara on securing the Best Batsman award of the tournament.

Congratulations Devans!

🎙️
🇷🇴

අදින් දශක 177 කට පෙර, ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරෝත්තම ලෙස, ”අග්ගෝ හමස්මි ලෝකස්ස” යනාදී සිංහගර්ජනා පවත්වමින් මනුලොව ජන්...
29/05/2026

අදින් දශක 177 කට පෙර, ශාක්‍ය වංශික සිද්ධාර්ථ කුමාරෝත්තම ලෙස, ”අග්ගෝ හමස්මි ලෝකස්ස” යනාදී සිංහගර්ජනා පවත්වමින් මනුලොව
ජන්මප්‍රාප්තවූත්;

”අනේකාජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං” යන උදාන වාක්‍ය පෙරටුකොට ගනිමින්, බොහෝ ජනයාගේ හිතසුව පිණිස ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූත්;

මීට වසර 2570 කට පෙර ”වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේථ” යන අවසාන ඔවදන සිය ශ්‍රාවක සංඝයා වෙත දේශනා කරවූත්;

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරෙන
2570 වන වෛශාක්‍ය මහෝත්සවය,
ලක්වාසී, ලෝකවාසී සැමට පින්බර, අර්ථවත් කාලයක් වේවා..!

🎙️
🇷🇴

On this sacred Vesak season, join us for a peaceful evening celebrating the teachings of Lord Buddha and the spirit of c...
27/05/2026

On this sacred Vesak season, join us for a peaceful evening celebrating the teachings of Lord Buddha and the spirit of compassion, wisdom, and unity.

⭕ Organized by the Maliyadeva College Buddhist Society together with the Maliyadeva College Photography Society.
🎥 Powered by the official media & live coverage team.

🔴 NOW STREAMING LIVE
🔗 FB Live : https://www.facebook.com/profile.php?id=100083362720064

⭕ Watch, share, and spread the light of Vesak.
🙏 May this Vesak bring peace and happiness to all.

🎙️
📸
☸️
🇷🇴

27/05/2026

ගෞතම සම්මා බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රෛමංගල්‍යය සිදු වූ වෙසක් පුන් පොහෝ දින නිමිති කර ගෙන මලියදෙව විද්‍යාලයීය බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලබන
පන්ති ධර්ම දේශනාව,
ශීල සමාදානය,
භාවනා වැඩසටහන සහා
ශතාධික මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාව පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවය.

බු.ව.2570 ක් වූ වෙසක් මස 27 වන බදාදා පෙ.ව.7.30 සිට විද්‍යාල පරිශ්‍රයේ දී...

සංවිධානය :
මලියදෙව විද්‍යාලයීය බෞද්ධ
සංගමය.



A moment of great pride and honour.Danidu Mapa Bandara has achieved 3rd Place in the Junior Male Individual Kata event a...
08/05/2026

A moment of great pride and honour.

Danidu Mapa Bandara has achieved 3rd Place in the Junior Male Individual Kata event at the 15th Silent Knight Karate Championship – Malaysia.

Congratulations on bringing recognition to both Maliyadeva College and Sri Lanka.

🎙️
🇷🇴

බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධ රාජ්‍යට පත්වීම, පිරිනිවන් පෑම ආදී වූ සුවිශේෂ සිදුවීම් සිදුවූ අද දිනය පින්වත් ඔබ සැමට,පි...
01/05/2026

බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධ රාජ්‍යට පත්වීම, පිරිනිවන් පෑම ආදී වූ සුවිශේෂ සිදුවීම් සිදුවූ අද දිනය පින්වත් ඔබ සැමට,

පින්බර අධි වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!

🎙️
🇷🇴

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, සියලු ලෝකවාසීන්ට සතුට, සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා..! 🎙️ 🇷🇴
14/04/2026

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, සියලු ලෝකවාසීන්ට සතුට, සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා..!

🎙️
🇷🇴

Making Headlines of Their OwnThe Board of Officials of the Maliyadeva Media Unit 2024 celebrates outstanding success at ...
10/04/2026

Making Headlines of Their Own

The Board of Officials of the Maliyadeva Media Unit 2024 celebrates outstanding success at the G.C.E. A/L Examination 2025.

A proud moment reflecting dedication, discipline, and excellence from Maliyadeva Media Unit.

🎙️
🇷🇴

“Let your faith be greater than your doubts.”Wishing you a blessed Easter filled with hope, renewal, and peace. May this...
05/04/2026

“Let your faith be greater than your doubts.”

Wishing you a blessed Easter filled with hope, renewal, and peace. May this day remind us of the beauty of new beginnings and the enduring spirit of compassion and kindness.

🎙️
🇷🇴

Excellence in every stream, achievement in every field.A proud reflection of dedication, discipline, and determination f...
03/04/2026

Excellence in every stream, achievement in every field.

A proud reflection of dedication, discipline, and determination from Maliyadeva College.

Notably, every subject stream has achieved a pass rate exceeding 80%, a remarkable milestone that highlights consistency across all disciplines.

These outstanding G.C.E. A/L results stand as a testament to the relentless effort of our students, the unwavering guidance of our teachers, and the strong foundation of our alma mater.

🎙️
🇷🇴

Address

Maliyadeva College
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Maliyadeva Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maliyadeva Media Unit:

Share