Dinulini Online Customers Pvt Ltd

Dinulini Online Customers Pvt Ltd A Fast & Secure Online Trading System ��
(6)

01/10/2025

ඔයාලා හිතන විදියට අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජන ක්‍රමය මොකක්ද???
මගේ ක්‍රමය comment කරන පළවෙනි කෙනාට මගෙන් තෑග්ගක්😍

01/10/2025

2025 🥺
වසරක අවසානයට ටික ටික ළං වෙනවා
ලබන වසරේ මේ මාසෙ වෙද්දි ඉතුරුවක් වෙන දේකට හිත යොමු කරමුද???
එකතු වෙන්න අපිත් එක්ක

01/10/2025

උදා වූ ඔක්තෝබර් මාසය පුරාවට ඔයාට ඇහෙන්නේ, දකින්නේ සහ ලැබෙන්නේ හොඳම සහ සුබම දේවල් විතරමයි...
විශ්වාසයෙන් ඉන්න ❤🌸

ඔක්තෝබර් මාසය පුරාවට අපේ page එකෙන් තෑගි වැස්සක්...ඔයාලා ලෑස්තිද?
01/10/2025

ඔක්තෝබර් මාසය පුරාවට අපේ page එකෙන් තෑගි වැස්සක්...
ඔයාලා ලෑස්තිද?

මාත් මෙහෙම කරලා තියෙනවා ඒ කාලේ 🥺
01/10/2025

මාත් මෙහෙම කරලා තියෙනවා ඒ කාලේ 🥺

❤
01/10/2025

Hello October 🙏
01/10/2025

Hello October 🙏

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
29/09/2025

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

ඔයාලගේ kitchen එක නව පෙනුමක් වගේම උයන වැඩේ ඉක්මනින් පහසුවෙන් කරගන්න මෙන්න මේ 4 burner gas cooker එක සෑහෙන්න වටින සීට්ටව...
12/09/2025

ඔයාලගේ kitchen එක නව පෙනුමක් වගේම උයන වැඩේ ඉක්මනින් පහසුවෙන් කරගන්න මෙන්න මේ 4 burner gas cooker එක සෑහෙන්න වටින සීට්ටවක් වෙයි....
මෙන්න ඒකේ විස්තර ටික.

*Durable stainless steel frame
*Temperature control
*Four burners
*Glass top
*Elegant design
*Ensure Optimum heat/fuel consumption
*Removable trivets for easy cleaning
*Safety - battery powered ignition
*2 in 1 placement
Use as a hob (sink inside pantry)
Use on counter (removable legs included)
*Dimensions (L x W x H): 60 x 52 x 9 cm
*Sink Hole Size for Hob: 555 x 475mm (if using to sink inside pantry)
*Battery Powered Auto Ignition 4 Burner gas cooker

මාසෙට 3500/=
මාස 11යි සීට්ටුවෙ වාරිකයසහ කාල සීමාව
1 year warranty....

Brand වෙනස් වූවත් quality brand එකකින් දෙනවා.මොකද පාරිභෝගිකයන් වෙත හොඳම කල්පැවැත්මක් සහිත දේ දෙන එකයි Dinulini Online Customers Pvt Ltd අපේ අරමුණ.

ඒ විතරක් නෙවේ, ඔයාලට මේ සීට්ටුවේදි
හීටර් ජග් එකක් නොමිලේ ලැබෙනවා.
සම්බන්ධ වෙන අයට මෙනනන මේ link එක click කරලා අපේ whatsaapp group එකට add වෙන්න තමා තියෙන්නේ.....

https://chat.whatsapp.com/BtR6fns7jGwAvWIlRZO7m0?mode=ems_copy_c

🤩මේක නම් සුපර් ම සුපර් සීට්ටුවක්🤩100*110size (6*6/6*7/6*8 bed)සුපර් හෑන්ඩ්ලූමි බෙඩිෂීටි 04 යි කොටිටඋර 08 යි මේ ටික් විතර...
12/09/2025

🤩මේක නම් සුපර් ම සුපර් සීට්ටුවක්🤩

100*110size
(6*6/6*7/6*8 bed)
සුපර් හෑන්ඩ්ලූමි බෙඩිෂීටි 04 යි
කොටිටඋර 08 යි
මේ ටික් විතරක් නෙවේ
Free💐 Imported wallet එකකුත් ලැබෙනවා.
Delivery ත් නොමිලේ.
මාසෙට 1550/= යි මාස 11 යි...
ඔන්න සුපර් සීට්ටුවට එන අයට මෙන්න මෙතන පහළ link එක තියෙනවා whatsaapp group එකට add වෙන්න....

https://chat.whatsapp.com/I29mpQf4WFwDw9vEV2cdxO?mode=ems_copy_c

🤩මේක නම් කලවම් සීට්ටුවක්...🤩මේවා ගෙදරකට අත්‍යාවශ්‍ය ම දේවල්....Package 01🔶2.8 ලීටර් රයිස් කුකර් 01 සමඟ ටෝස්ටරයPackage 02...
12/09/2025

🤩මේක නම් කලවම් සීට්ටුවක්...🤩
මේවා ගෙදරකට අත්‍යාවශ්‍ය ම දේවල්....

Package 01

🔶2.8 ලීටර් රයිස් කුකර් 01 සමඟ ටෝස්ටරය

Package 02

🔶මැජික් බුලට් බිලෙන්ඩරය සමඟ ඉලෙක්ට්‍රික් කේතලය

Package 03

🔶කප් 3 බ්ලෙන්ඩරය සමඟ අයන් එක

කැමති පැකේජයක් ලබාගත හැක

2000*11
ඩිලිවරි නොමිලේ
නොමිලේ සර්වියටි 06

(අයන් එක,ටෝස්ටරය ,ඉලෙක්ට්‍රික් කේතලය කැමති ආකාරයෙන් පැකේජ වලට වෙනස් කරගැත හැක)
එහෙනම් මෙන්න සම්බන්ධ වනඅයට link එක....
https://chat.whatsapp.com/HXZQRvpBCCDE5jigZY8R3r?mode=ems_copy_c

🤩INNOVEX🤩Fully auto washing machine7kgමේක තමා විදුලිය ඉතිරි කරන කල්පැවැත්ම නඩත්තුව ට හොඳම washing machine එක.කරදරයක් නැ...
12/09/2025

🤩INNOVEX🤩
Fully auto washing machine
7kg
මේක තමා විදුලිය ඉතිරි කරන කල්පැවැත්ම නඩත්තුව ට හොඳම washing machine එක.
කරදරයක් නැතිව රෙදි ටික සෝදලා වේලගන්න මෙන්න ගන්නව නම් washing machine එක...

මාසෙට 10000/= යි
මාස 11

5 year company warranty
Delivery free

සම්බන්ධ වීමට පහත link එක
https://chat.whatsapp.com/JWhtjKUU26S9JSJBMPGxhm?mode=ems_copy_c

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dinulini Online Customers Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share