Drone Harsha

Drone Harsha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Drone Harsha, Colombo, Kurunegala.
(2)

🚁 Drone Harsha Pvt Ltd
🏆 Sri Lanka's No.1 Professional Drone & Event Management Team.
🌟 Innovation Marketing,Aerial LED Branding
🇱🇰 Let's fly with the Best!

07/06/2026

🎥 KULIYAPITIYA CINEMATOGRAPHY සෙනෙහසේ කුලියාපිටිය

Capturing the vibrant energy and daily life of Kuliyapitiya through a fresh cinematic perspective.

Official Drone Partner: Drone Harsha (Pvt) Ltd
Presentation: Studio Bravo

⚠️ Copyright Protected:
Reproduction or sharing of this video without credit/permission is prohibited by law. © 2026
#කුලියාපිටිය

06/06/2026

අනිච්චා වත සංඛාරා..." 🍂

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ, වයඹ සූවිසිපත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කැටවල ධම්මාරාම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය.

අප නාහිමිපාණන් වහන්සේට උතුම් වූ අමා මහා නිවන් සුව අත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු! 🙏පූජ්‍ය කැටවල ධම්මාරාම නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ගුවනින් පුෂ්පෝපහාර දැක්වූ මොහොත... 🙏 උතුම් වූ නිවන් සුව අත්වේවා!

ගුවනින් මල් ඉසීමේ සේවාවන් සහ ඕනෑම ඩ්‍රෝන රූගත කිරීමක් සඳහා අමතන්න:
🚁 Drone Harsha - 0762500071

06/06/2026

Professional Drone Flower Drop Services by Drone Harsha. 🚁
ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඉහළම තාක්ෂණයෙන් යුත් ඩ්‍රෝන සේවාව. විශ්වාසය සහ ගුණාත්මකභාවය සමඟින්. ✅

Drone Harsha - Let's fly with us! 😎🔥
Contact-076 2500071

ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎ගුවනින් පුශ්පෝපහාර දැක්වීමට අපට හැකි වුණා. YOU TUBE LINK 🔗
03/06/2026

ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎ගුවනින් පුශ්පෝපහාර දැක්වීමට අපට හැකි වුණා. YOU TUBE LINK 🔗

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේඋතුම් සර්වඥ ධාතූන්...

03/06/2026

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදදුන් අවස්ථාව
සම්පුර්ණ පෙරෙහැර

☀️︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎
ගුවනින් පුශ්පෝපහාර දැක්වීමට අපට හැකි වුණා මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!☸️🙏🏻

YOUTUBE -https://youtu.be/OyH8jlgyf34?si=ElbJBVa4_6Iuqe8S

01/06/2026

මේ වගේ දුර්ලබ පිනක් උතුම් බුදුරජාණන් වහන්සේගේ 🙏🏻☸️සර්වඥ ධාතූන් වහන්සේලාට ගුවනින් මල් වරුසා පූජාව කරන්න ලැබුනා අපට ඔබට මේ උතුම් පින් දැක බලාස සතුටු සිතින් අනුමෝදන් වෙත්වා.🙏🏻☸️🤍

01/06/2026

මේ උතුම් පිංකම Drone Harsha Pvt Ltd අප ආයතනය මෙසේ තමයි මේ උතුම් සිදු කරේ 🙏🏻🤍☸️ ශ්‍රී ගෞතම මුණි සර්වඥ ධාතු වන්දනාව
අති පූජනීය ශ්‍රී අංගුලිමාල මහා සෑය අභියස සිට ශ්‍රී ආනන්ද මහා සෑය දක්වා තැන්පත් කිරීමට නියමිත ඇති සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමේ අති උත්කර්ෂවත් පුණ්‍ය මහෝත්සවය සඳහා

මෙම පින්කම සඳහා ඩ්‍රෝන් යානා මගින් මල් පූජා කිරීම සිදු කරනු ලැබුවේ

මෙම දුර්ලභ පුණ්‍ය කර්මය දැක බලා ඔබත් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා🙏🏻☸️ සැමට තෙරුවන් සරණයි! 🙏

31/05/2026

ආනන්ද මහා සෑය උදෙසා
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදදුන් අවස්ථාව

☀️︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎

ගුවනින් පුශ්පෝපහාර දැක්වීමට අපට හැකි වුණා මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!☸️🙏🏻
#

31/05/2026

ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා මහත් හරසරින් පුදදුන්
☀️︎ ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු වන්දනාව ☀️︎

ගුවනින් පුශ්පෝපහාර දැක්වීමට අපට හැකි වුණා මේ පින දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!☸️🙏🏻

#

30/05/2026

නමෝ බුද්ධාය! අංගුලිමාල සෑ විහාරයේ සිට දලදාගම ප්‍රදේශයේ සිට

ශ්‍රී ශාක්‍ය මුනි සර්වඥ ධාතු පෙරහැර (ගමන් ගන්නා ස්ථානය)
https://events.mahamevnawa.lk/events/cmpqdu4rj0000r5jrm4sfwmiz

ශ්‍රී ගෞතම මුණි සර්වඥ ධාතු වන්දනාව

උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවන රන්සිවිගෙය සිය දෑසින් දැකබලා දස්සනානුත්තරිය මහා පුණ්‍යස්කන්ධය රැස් කරගන්නට...
සුවඳ මල් ගෙන මාවතෙහි පෙළ සැදෙත්වා...!
🙏 🙏 🙏Sri Angulimala Maha Se Viharaya
Sri Ananda Maha Seya
ගමන් මාර්ගය 📍
ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය -> වාරියපොල -> පාදෙණිය -> දළඳාගම -> මඩගල්ල -> බුල්නෑව -> ගල්නෑව -> ශ්‍රී ආනන්ද මහා සෑ විහාරය

Address

Colombo
Kurunegala
60441

Alerts

Be the first to know and let us send you an email when Drone Harsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share