කපුටා News

කපුටා News Hello,
We are Kaputa Media
We are committed to bring you the latest news in Sri Lanka immediately. Follow us Also visit our You Tube channel. Stay with us.

බිත්තර ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනාගේ කාර් රතය පාලමෙන් පහලට .කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපි...
23/11/2024

බිත්තර ව්‍යාපාරිකයාගේ පුතුන් දෙදෙනාගේ කාර් රතය පාලමෙන් පහලට .

කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ සුඛෝපභෝගී රථයක් බුත්ගමුව ඔයට වැටීමෙන් සිදු වූ අනතුරකින් එකම පවුලේ සහෝදරයන් වන තරුණයින් දෙදෙනෙකු අද (23) උදේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදු කරනු ලැබූ පරීක්ෂණ අනුව හෙළිව තිබේ.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජිප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුළ සිර වී සිටි තරුණයින් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බව හඳුනාගෙන තිබේ.
මියගිය දෙන්නා අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බව අනාවරණය වී ඇත.
මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

දසවෙනි පාර්ලිමේන්තු මංගල සැසිය       Follow us | කපුටා News
21/11/2024

දසවෙනි පාර්ලිමේන්තු මංගල සැසිය

Follow us | කපුටා News

අපිට කරපු දේ කාටවත් කරන්න එපා අනුයි කනුයි කියයි
18/11/2024

අපිට කරපු දේ කාටවත් කරන්න එපා
අනුයි කනුයි කියයි

😪😪
12/10/2024

😪😪

News Alert | සිසුවියක් නෙළුම් කුලුනෙන් වැටී මරුට නෙළුම් කුලුනෙන් පහළට වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එම පෞද්ගලික...
07/10/2024

News Alert | සිසුවියක් නෙළුම් කුලුනෙන් වැටී මරුට

නෙළුම් කුලුනෙන් පහළට වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එම පෞද්ගලික සමාගම පවසනවා.

බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.

මරණකාරියගේ අනන්‍යතාව මේ දක්වා අනාවරණවී නැහැ.

අදාළ ප්‍රදේශය මේ වනවිටත් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා.

ඇය නෙළුම් කුලුණෙන් පහළට වැටුණා ද නැතිනම් පැන්නා ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

Kaputa කපුටා | Follow us

අනුර නැවත පිටියට ❤ Game on
22/09/2024

අනුර නැවත පිටියට ❤ Game on

මුකුත්ම නොමිලේ එපා . සාමාන්‍ය මනුස්සයටත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් රටක් හදපන් සහෝදරයා . ඒ ඇති ❤Congratulations AKD ❤
22/09/2024

මුකුත්ම නොමිලේ එපා . සාමාන්‍ය මනුස්සයටත් සතුටින් ජීවත් වෙන්න පුලුවන් රටක් හදපන් සහෝදරයා . ඒ ඇති ❤
Congratulations AKD ❤

සුබ පැතුම් ❤
01/09/2024

සුබ පැතුම් ❤

සුබ මංගලම් ❤රවී රොයිස්ටර් ජයෝමි කෝනාර
28/08/2024

සුබ මංගලම් ❤
රවී රොයිස්ටර් ජයෝමි කෝනාර

තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏❤Madhavee Wathsala Anthony
28/08/2024

තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏❤
Madhavee Wathsala Anthony

හර්සිතා ❤
28/07/2024

හර්සිතා ❤

රට වෙනුවෙන් තමන්ගේම මිනිසුන් වෙනුවෙන් ක්‍රීඩා  කරන කන්ඩායම් 🙏❤
23/06/2024

රට වෙනුවෙන් තමන්ගේම මිනිසුන් වෙනුවෙන් ක්‍රීඩා කරන කන්ඩායම් 🙏❤

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when කපුටා News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share