Agri විශ්වය

Agri විශ්වය 🍃AgriLife Explorer🔍| 🌾Studying Modern farming techniques🎓| 🤲Feeding the future 🌍| 🌻Join my green revolution

12/10/2025

ලග ඉන්නවා නම්..කොල්ලා වීරයා වෙන්න හදනවාමයි..😋

07/10/2025

ඕල්ඩ් ටෙකනොලොජියා...😍

සමාජෙන් හෙමීට අයින් වෙලා යන දේශීය ආහාර බෝග කොපමණ තියෙනවද..?මේ රාජා අල හෙවත් දන්දිල..සමහර අය මේ අලවර්ග දෙකක් කියලත් කියනව...
07/10/2025

සමාජෙන් හෙමීට අයින් වෙලා යන දේශීය ආහාර බෝග කොපමණ තියෙනවද..?මේ රාජා අල හෙවත් දන්දිල..සමහර අය මේ අලවර්ග දෙකක් කියලත් කියනවා..එකම ප්‍රබේදය තමා පොඩි පොඩි වෙනස්කම් තිබුණාට..

ප්‍රහාරයට ලක්වූ අය දන්නවා සුන්දරත්වය..🥴
06/10/2025

ප්‍රහාරයට ලක්වූ අය දන්නවා සුන්දරත්වය..🥴

අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා අතර ඇති වෙනස්කම් 🐘🦣
04/10/2025

අප්‍රිකානු අලියා සහ ආසියානු අලියා අතර ඇති වෙනස්කම් 🐘🦣

'අයාම් සෙමානි' යනු ඉන්දුනීසියන් දුර්ලභ කුකුළු වර්ගයකි. ඔවුන්ට අධි වර්ණක ඇති කරන ප්‍රමුඛ ජානයක් ඇති අතර එමඟින් කුකුළන් කළ...
04/10/2025

'අයාම් සෙමානි' යනු ඉන්දුනීසියන් දුර්ලභ කුකුළු වර්ගයකි. ඔවුන්ට අධි වර්ණක ඇති කරන ප්‍රමුඛ ජානයක් ඇති අතර එමඟින් කුකුළන් කළු පැහැයට හැරේ, ඔවුන්ගේ මස්,අස්ථි, පිහාටු, හොට සහ අභ්‍යන්තර අවයව පවා කළු පැහැති වේ. අයාම් සෙමානි කුකුළු පොර සඳහා ඉතා ජනප්‍රිය කුකුළු වර්ගයකි, මන්ද ඔවුන්ගේ කකුල් වල අනෙකුත් කුකුළන්ට සාපේක්ෂව බොහෝ මාංශ පේශි ඇති අතර එමඟින් ඔවුන් ඉතා වේගවත් වේ. අනෙකුත් කුකුළු වර්ග වලට සාපේක්ෂව ඔවුන් අතිශයින් මිල අධික වන අතර වැඩිහිටි කුකුළෙකු ඩොලර් 9000 ක් සහ බිත්තරයක් සඳහා ඩොලර් 16 ක් දක්වා ඉහළ යා හැකිය...

- ප්‍රසාද් මාපාබණ්ඩාර -

සරල සූර්ය ප්‍රචාරකය:- දඩු කැබලි මුල් අද්දවා ගැනීමට භාවිතා වේ. තාවකාලික ප්‍රචාරක විව්හයක් වන මෙය තුල ඉහල උෂ්ණත්වයක් හා ඉහ...
01/10/2025

සරල සූර්ය ප්‍රචාරකය:- දඩු කැබලි මුල් අද්දවා ගැනීමට භාවිතා වේ. තාවකාලික ප්‍රචාරක විව්හයක් වන මෙය තුල ඉහල උෂ්ණත්වයක් හා ඉහල ආර්ද්‍රතාවක් පැවතීම නිසා හෝර්මෝන ක්‍රියාකාරිත්වය වැඩිවීමෙන් දඩු කැබලි මුල් ඇදීම වේගවත් වේ. ඒ වගේම ඉහල ආර්ද්‍රතාව නිසා දඩු කැබැල්ල වියලීමෙන්ද ආරක්ෂා වේ. ව්‍යාපාර ලෙස පැල තවාන් කරන අයට පැල සාදාගැනීමට මහත් උපකාරයක් මේ මගින් ලැබේ.

මෙහෙමවත් කරමු..😁
01/10/2025

මෙහෙමවත් කරමු..😁

25/09/2025

කියන්නෙ නම් Agri කරන්නෙ කියලා..
ඇහුවාම "යල මහ " දන්නෙ නෑ..
😹

22/09/2025

පොඩි කඩයක් කරන අයට හොද අයිඩියා එකක් ගන්න පුලුවන් මේ වගේ..🥰😍

21/09/2025

🥰

මටත් ඔලුවෙ කැක්කුම..😭
13/09/2025

මටත් ඔලුවෙ කැක්කුම..😭

Address

Kandy Road
Kurunegala
60000

Telephone

0772013504

Website

Alerts

Be the first to know and let us send you an email when Agri විශ්වය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

උසස් පෙළ සදහා කෘෂි විද්‍යාව හදාරමු..

උ.පෙළ සදහා කෘෂි විද්‍යාව තෝරා ගැනීම ඕනෑම විෂය ධාරාවක් යටතේ සිදු කල හැක. විද්‍යා, තාක්ෂණ, කලා හා වෙනත් විෂය ධාරාවන් යටතේ හැදැරිය හැක. උසස් පෙළ සදහා කෘෂි විද්‍යාව විෂයක් ලෙස තෝරා ගැනීමට සා.පෙළ සදහා කෘෂි විද්‍යාව කර තිබීම කිසිදු බලපෑමක් නොමැත.