SL යකඩ හීන

SL යකඩ හීන ලෙඩා මියගියත්, ලෙඩේ මිය නොයයි.
“SL යකඩ හීන 🇱🇰

Kawasaki ninja h2 🚀
05/10/2025

Kawasaki ninja h2 🚀

දුවාගන්න බැරි උනොත් කරේ තියන් දුවන ඒවා 😅yamaha yz ❤️😍
30/07/2025

දුවාගන්න බැරි උනොත් කරේ තියන් දුවන ඒවා 😅

yamaha yz ❤️😍

ඇබ්බැහිවීම ගැන හරියටම කියලා දුන්නේ වාහන....
03/07/2025

ඇබ්බැහිවීම ගැන හරියටම කියලා දුන්නේ වාහන....

කොල්ලෙක්ගේ හීනයක් බයික් එකක් කියන්නේ ♥️මේ කොල්ලත් ජපානේ fukuoka වල බයික් එක අරගෙන ගෙදර එන ටිකට හැප්පිලා ජිවිතේ නැති වෙලා...
22/06/2025

කොල්ලෙක්ගේ හීනයක් බයික් එකක් කියන්නේ ♥️

මේ කොල්ලත් ජපානේ fukuoka වල බයික් එක අරගෙන ගෙදර එන ටිකට හැප්පිලා ජිවිතේ නැති වෙලා 😒

උගේ හීනෙ අතට ගත්ත දවසෙම උගේ ජිවිතේ නැති වෙලා 😒

සුභ පතලා දාපු ස්ටෝරි පවා තාම තියනවා මමත් දැනගත්ත ගමන් බැලුවා විස්වාස කරන්න බැ ඒත් ඇත්ත😭

නිවන් සුව Rish*tha Priyanka Anuradha 🏳️🥹

මොන වාහනේටත් පණ වගේ ආදරෙයි       ඉන්දියන්ද ජපන්ද කියලා නෑ…වාහනවලට ආදරේ කරන්න උප්පැන්නෙ                 බැලුවෙ නෑ අපි…. 🖤
05/06/2025

මොන වාහනේටත් පණ වගේ ආදරෙයි
ඉන්දියන්ද ජපන්ද කියලා නෑ…

වාහනවලට ආදරේ කරන්න උප්පැන්නෙ
බැලුවෙ නෑ අපි…. 🖤

Address

Dodamgaslanda
Kurunegala
60530

Telephone

+94758948694

Website

Alerts

Be the first to know and let us send you an email when SL යකඩ හීන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL යකඩ හීන:

Share